කොහොමද හිතවතුනි.. ඔන්න එහෙනම් ගෙනාවා ශනාරා ක්‍රෝනිකල් නවවැනි කොටස. ආව දවසෙම රෑ 8.45 වෙද්දි කොටාගත්තා. හරි එහෙමනම් බලමු කතාවේ මොකද වෙන්නෙ කියලා.. ගිය සතියෙ අපි දැක්කනේ සිව්දේශයට ලොකු වදයක් වෙලා තිබ්බ ක්‍රිම්සන්ලගෙ නායකයා රීගාව ඉන්ද්‍රජාලික ස්වාමියා සිය අතින්ම මරලා දැම්මා.. ඒ වගෙම විල්ටත් ඇහැකි උනා එ…

කොහොමද හිතවතුනි.. ඔන්න එහෙනම් ගෙනාවා ශනාරා ක්‍රෝනිකල් නවවැනි කොටස. ආව දවසෙම රෑ 8.45 වෙද්දි කොටාගත්තා. හරි එහෙමනම් බලමු කතාවේ මොකද වෙන්නෙ කියලා..
ගිය සතියෙ අපි දැක්කනේ සිව්දේශයට ලොකු වදයක් වෙලා තිබ්බ ක්‍රිම්සන්ලගෙ නායකයා රීගාව ඉන්ද්‍රජාලික ස්වාමියා සිය අතින්ම මරලා දැම්මා.. ඒ වගෙම විල්ටත් ඇහැකි උනා එල්ක්‍රිස් වෙත ගිහින් ශනාරා අසිපත යළි පිළිසකර කරගෙන එන්න.. අද කොටස ගැන කිව්වොත් මැරෙන්න ගිය ඇලනොන් ,මෙරිත් දෙන්නව ජැක්ස් සහ ස්ලාන්ටර් මුදාගන්නවා.. ඒ වගේම ඉන්ද්‍රජාලික ස්වාමියා විසින් අද තමන්ට හිටිය සේවකයා වෙන බැන්ඩන්වත් මරලා දානවා.. ඊළගට ගත්තහම ඉරෙට්‍රියා .. විල් දැක්කා වගේම ඉරේට්‍රියා මුලුමනින්ම අන්ධකාරයට නතුවෙන පාටක් තමයි පේන්න තියෙන්නෙ.. ආ.. ඔන්න අද ඉන්ද්‍රජාලික ස්වාමියා සහ පූජකයන් අතර සටනක් එහෙමත් යනවා.. විල් සහ ඉන්ද්‍රජාලික ස්වාමියා දෙන්නනම් තවම මූණට මූණ හම්බවුනේනම් නෑ ඉතින්.. එහෙමනම් පුලුවන් ඉක්මනට ඊළග කොටහත් දෙන්න බලන්නම්.. පොඩ්ඩක් පමා උනොත් ඉවසීමෙන් ඉන්න කියලා ඉල්ලා සිටිනවා.. ඔබ සැමට ජය..
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
10,327 downloadsDownload The-Shannara-Chronicles-S02EP09.zip20 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
42 comments
malshan
SULAKSHANA MIHIRANGA
Thank for sub
ගයාන් දර්ශන අබේකෝන්
එල මචන්...තැන්කූ...අන්තිම එකත් ඉක්මනට දාපන් කොල්ලෝ...ජය වේවා..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
දනුවා
thnnks for sub..
රයන් ද සිල්වා
සිංහල උපසිරැසියට ස්තූතියි මදුකප්‍රිය සහෝ
10 වෙනි (අවසාන) කොටසෙන් හමු වෙමු
පුලුවන් ඉක්මනට දෙන්න සහෝඋදාර දිල්ශාන්
සබට තෑන්ක්ස් සහෝ
#ජයඩිලාන් හසිත
මේක දෙනකල් තමයි බලන් හිටියේ
ස්තූතියිමලිත් සංදීප
ස්තූතියි මචෝ
එලමSachintha
Thanks For Sub
Malindu
Thanks Bro
Mahesh
Sub ekata thanx
Lk al
Elz
thanula
thnks bro sub walata.digatama demu.jaya wewa.
Thilina Chamara
thank you
Dilruk lahiru
Elzzzzzz
nirodha uthpala
Maduwa thx for sub bro ... supurudu speed eaken na vatath vedikave. ...thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. .. ace cross over eaka nam velavata deyan bro ..
Rajitha
Thanks bro.......jayawewa.......!
Thusal
Sub ekata thanks
Eranga Sandaruwan
උප සිරැසියට බොහෝම ස්තූතියි!…
ජය වේවා..අන්තිම එකත් විජහට දෙන්න ඈ..
උදයංග සම්පත්
Thanks Bro.. Awasana 1th ikmanata one.. :D
Härîñü Sùbäsîñghë
Meken passe shannara season 3 ekak eida bn?
DG
bohoma sthuthi saho...
Dinesh
ස්තුතියි සහො..10ත් ඉක්මනට ඕනි..e05 sub eka nane මචං..
Devinda
Ty malli....Gdk Pin.
Härîñü Sùbäsîñghë
එල බ්‍රෝ.. 10 වෙනි එපියෙ සබ් එකත් අදම දියෝ...
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..!
Udara Damith B/K
ok
the-shannara-chronicles ට
උප සිරැසියට බොහෝම ස්තූතියිlahiru sandaruwan
thank you so much aiye
Nisal Tharinda
thanks for the subtitles
waited for this
congratulations broRasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
සුපිරි කතාවක් මේක....Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
piyumal sanjeewa
බොහොම ස්තුතියි සහෝ …
chanaka samarakoon
elz mcn thnz
sumed
උපසිරැසියට ස්තූතියි සහෝ.බයිස්කෝප් එකට ජය වේවා...!!!!
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
Ravindu Rukshan
Thx
Lasitha madusanka
Thanks mcho
Dewadithya
Thanks
geethi320
tnk u soo much
neranjan_isu
Sub එක නෑ.S1 E9 සබ් එක තියෙන්නෙ extract කලාම
Pramukmili
Thanx bro.................
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




Sub ekata tnx bro... elama... seson 2 ekath iwarai ehenm...