Watch Trailer

Tangled: The Series [S01 : E02] Sinhala Subtitles | xx රපන්zසල්ගේ සතුරා xx [සිංහල උපසිරසි සමඟ]

ඊයේ කොටස බලලා අද කොටස ලැබෙනකන් පුල පුලා බලන් ඉන්න අයට ඔන්න අරගන ආවා දෙවන කොටස. සුපුරුදු පරිදි පසුගිය කොටස ගැන ටිකක් මතක් කරන්නම්. රපන්zසල් සහ කැසැන්ඩ්‍රා එකතුවෙලා හදිසියේ පහළවුන මේ දිග ශක්තිමත් කොන්ඩය ගැන පරීක්ෂන පවත්වන්න වේරියන් කියන ඇල්කෙමිව හොයාගන යනවා. එතනදී රපන්zසල්ට සිදුවෙනවා පරීක්ෂන අසූ දෙකක…

ඊයේ කොටස බලලා අද කොටස ලැබෙනකන් පුල පුලා බලන් ඉන්න අයට ඔන්න අරගන ආවා දෙවන කොටස. සුපුරුදු පරිදි පසුගිය කොටස ගැන ටිකක් මතක් කරන්නම්. රපන්zසල් සහ කැසැන්ඩ්‍රා එකතුවෙලා හදිසියේ පහළවුන මේ දිග ශක්තිමත් කොන්ඩය ගැන පරීක්ෂන පවත්වන්න වේරියන් කියන ඇල්කෙමිව හොයාගන යනවා. එතනදී රපන්zසල්ට සිදුවෙනවා පරීක්ෂන අසූ දෙකකට සහභාගී වෙන්න එයාගේ කොන්ඩය සම්බන්ධයෙන්. ඉතිං මේ පරීක්ෂණ අවසානයේදී ඒකේ ප්‍රතිඵල ලබාගන්න බැරිවෙන්නේ වේරියන් කරන පරීක්ෂණාතමක වැඩක් වැරදුන නිසා. ඒ වගේම තමයි ඒකෙන් අපිට දැනගන්න ලැබෙනවා රපන්zසල්ගේ කොන්ඩය මොනතරම් ශක්තිමත්ද කියලා. කැසැන්ඩ්‍රා සහ ඉයුජීන් දෙන්නාගේ පොඩි පොඩි රන්ඩුත් හැමෝටම මතක ඇති කියලා හිතනවා. දැන් මේ කොන්ඩය ගැන රහස දන්න තව කෙනෙක් ඉන්නවා. ඒ තමයි ඉයුජීන්. හොදයි එහෙමනම් අද කතාව පැත්තට හැරෙමු

අද කතාවෙදි අපිට රපන්zසල්ට අකමැතිඑයාට වෛර කරන කෙනෙක්ව හමුවෙනවා. රපන්zසල් කියන්නේ රට වැසියන් හැමෝගෙම සිත දිනාගත්ත සුන්දර කුමාරිකාවක්. හැබැයි මෙයාට අකමැති කෙනෙක් මේ කොරෝනාවේම ඉන්නවා. එතකොට අපිට හිතෙන්නේ රපන්zසල්ට අකමැති වෙන්න නම් මේ පුද්ගලයා ගොඩක් නරක දුෂ්ට කෙනෙක් වෙන්න ඕන ඇති කියලනේ. රපන්zසල් හිතන්නෙත් එහෙමම තමයි. ඉතිං එයා උත්සහ කරනවා, මේ පුද්ගලයාගේ සිත දිනාගන්න. හොදයි, කතාව බලන්නකෝ මොකද වෙන්නේ කියලා. මේ රපන්zසල්ගේ සතුරා කවුද, එයා රපන්zසල්ට වෛර කරන්නේ ඇයි සහ රපන්zසල්ට මෙයාගේ සිත දිනාගන්න පුළුවන් වේවිද? මීළඟ කොටසින් හමුවෙමු

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HD/WEB පිටපත සඳහා අදාළ වේ.

944 downloadsDownload Tangled_-The-Series-S01E02.zip19 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2013-07-15
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

             

Subtitles by

සුරේනි අතුරුගිරි

Subtitles

944 downloadsDownload Subtitles19 KB

10 comments

  1. කසුන් නුවන්ත

    බොහොම ස්තූතියි උපසිරැසියට, ජය!!!

  2. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි

  3. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි උපසිරැසට..!

  4. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....

  5. nirodha uthpala

    Thx for sub sis digatama sub denna labeva keya hadavatinma partana karanava sis obata jaya

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. Helili Hemamali

    නියමයි අක්කා. බොහොම ස්තූතියි.

  8. Prabhath

    Thank You...!!! Ikmanata ithuru tikath.....

  9. Dushan Tharuka

    thanks

  10. SamiduT

    නියමයි අක්කේ උප සිරැසිවලට කාටූන් නම් ඉතින්