ඕමාර් ඉඩ්‍රිසි ජීවතුන් අතර ඉන්නවා කිව්වට පස්සේ සෙක්ෂන් 20 එකේ අය වගේම ජේන් ලව්රිත් ක්‍රියාත්මක වෙන්න ගත්තා ඕමාර් ඉඩ්‍රිසි ඉන්නේ කොහෙද කියලා විස්තර හොයන්න. ඔක්ටගන් කියලා කම්පැනියක් තමයි ඔය කියන බ්ලැක් සයිට් එක පවත්වාගෙන ගියේ. ඉතින් ඔය ඔක්ටගන් කියන කම්පැනියේ අයිතිකාරයා තමයි ජෝහෑන් ක්‍රිගර් කියන්නේ. ජ…

ඕමාර් ඉඩ්‍රිසි ජීවතුන් අතර ඉන්නවා කිව්වට පස්සේ සෙක්ෂන් 20 එකේ අය වගේම ජේන් ලව්රිත් ක්‍රියාත්මක වෙන්න ගත්තා ඕමාර් ඉඩ්‍රිසි ඉන්නේ කොහෙද කියලා විස්තර හොයන්න. ඔක්ටගන් කියලා කම්පැනියක් තමයි ඔය කියන බ්ලැක් සයිට් එක පවත්වාගෙන ගියේ. ඉතින් ඔය ඔක්ටගන් කියන කම්පැනියේ අයිතිකාරයා තමයි ජෝහෑන් ක්‍රිගර් කියන්නේ. ජෝහෑන් ක්‍රිගර්ව හොයාගෙන මුලින්ම අආවේ ජේන් ලව්රියි එයාගේ කට්ටියයි. එයාගේ කට්ටිය අතරේ වෝල්කන් හොරේෂන් පවා හිටියා. කොහොමහරි 20 එකේ අය එතනට එද්දී ජේන් ක්‍රිගර්ගෙන් ඔය කියන බ්ලැක් සයිට් එක නිර්මාණය කලේ කවුද කියන එක පවා දැනගෙන පස්සේ මරලා දැම්මා. ජේන්ගේ හැසිරීම එපා වෙලා හිටිය වෝල්කන් 20 එකේ අයට උදව් කරන පරමාර්ථයෙන් ලව්රිට පිටුපාලා වැඩ කරන්න ගත්තා. හැබැයි ඒ වැඩි වෙලාවකට නෙවෙයි. ඕමාර් ඉඩ්‍රිසිව රදවගෙන ඉන්න බ්ලැක් සයිට් එක නිර්මාණය කරලා තිබුණේ රේචල් ෂෙරීඩන් කියලා ගෑනු කෙනෙක්. ඇත්තටම රේචල් කියන්නේ හොයාගන්න බැරි අදෘශ්‍යමාන ජීවිතයක් ගත කරන කෙනෙක්. රේචල්ව හොයාගන්න බැරි නිසා මේ අයට දැනගන්න ලැබෙනවා රේචල්ගේ දුව අයිලා ගැන. ලයිලව හොයාගෙන 20 එකේ අය යද්දී ඒ වෙද්දීත් ජේන්ගේ කට්ටියත් ඇවිත් තිබුනා. කොහොමහරි ලව්රිව බේරගෙන ඇවිල්ලා එයාගෙන් ඇහුවම රේචල් ඉන්නේ කොහෙද කියල එයා කිව්වෙත් නැහැ. පස්සේ ලයිලාට එයාගේ අම්මා ලගට යන්න ඉඩ දීලා 20 එකේ අය හොරෙන් ලුහුබදින්න ගත්තා.
මේ වෙද්දී වෝල්කන් හොරේෂන්ව හොර රහසේ ක්‍රියා කරන්නෙක් හැටියට ජේන් ගැන ඔත්තු බලන්න ඩොනවන් යොදවන්න උත්සහ කලා. ඒත් වෝල්කන්ගේම මිනිස්සු ජේන් කියන දේට ඇහුන්කන් දෙන්න අරන් නිසා ඒ අය වෝල්කන්ටත් පිටුපාලා එයාව කුදලගෙන ගියා ජේන් ලගට. ඉඩ්‍රිසි ජීවතුන් අතර ඉන්නවා කියලා දැනගත්තට පස්සේ මුල ඉදන් හැමදේම මිනිහා වමාරන්න ගත්තා 20 එකේ අයට කියපු දේවල් හැම එකක් පාසාම. ජේන්ගේ ලැප්ටොප් එකේ තිබුණු දත්ත හොරකම් කලා කියලා ඒක අරගන්න කිව්වම ඩොනවන් යවන්න හැදුවේ නෝවින්ව ඒත් ටීම් එකේ අනික් අය ඒ වෙද්දී රේචල්චා හොයාගෙන යන මෙහෙයුමේ හිටිය නිසා ජෙන්සන් පවා නෝවින් එක්ක ගමනට එකතු වුනා. එන්න කිව්වට එතන කිසිම ප්‍රයෝජනවත් දෙයක් තිබුණේ නැහැ. නෝවින් පොඩ්ඩක් එහෙට මෙහෙට වෙනකන් ඉදලා ජේන් ඇවිල්ලා ජෙන්සන්ව පැහැරගෙන ගියා. පැහැරගෙන ගිහින් වෝල්කන් ලවා වද දුන්නා ජේන්ට හොයාගන්න බැරි වුනු රේචල් ඉන්නේ කොහෙද කියලා දැනගන්න. නෝවින් ජෙන්සන්ව බේරගන්න එයාව හොයාගෙන එද්දී ජෙන්සන්ගේ ඇහැකුත් එයාට නැති වෙලා ඉවරයි. එයාට විදින්න වුනු වේදනාව නිසාම එයා කියලා තිබුනා රේචල් ඉන්නේ ගොවිපලක කියලා. මේ අතරෙදි රේචල්ව හොයාගෙන ගිය 20 එකේ අනික් අයට එයා සහයෝගය දැක්වුවා එයා නිර්මාණය කරපු බ්ලැක් සයිට් එක තියෙන්නේ කොහෙද. එතකොට ඒකට ඇතුල් වෙන වෙනින් මගක් තියෙන්නේ කොහෙද කියලත්. හැබැයි එයා කිව්ව විදිහට ඇතුලට යන්න හොර පාරක් තිබුනට එලියට එන්න පාරක් නැහැලු. ජෙන්සන්ගේ විස්තර නිසාම ඒ වෙද්දීම ජේන්ගේ කට්ටිය ඇවිල්ලා ගොවිපලට පහර දෙන්න ගත්තා. ඒ මිනිස්සුන්ගේ අවධානෙ වෙනස් කරන්න ගොවිපලෙන් එලියට ගිය රේචල්ව ජේන්ටයි වෝල්කන්ගෙයි අතටම අහු උනා. ගොවිපල අතුලෙදීම ලයිලා මැරිලා ගියා. අද කොටස තුලින් ඔයාලට බලාගන්න පුලුවන් වේවි පැහැරගෙන ගිය රේචල්ටත් වෙලා තියෙන වින්නැහිය. මේ අස්සේ ජෙන්සන් ආයෙම වැඩ කරන්න එනවා එක ඇහැක් පේන්නෙත් නැතුව. අනේමන්දා ජෙන්සන්ට එන්න එන්නම එයාට මුහුණ දෙන්න වෙන කරදර දවසින් දවස වැඩි වෙනවද මන්දා!
මනසලේ දාන ලිපියක්වත් කියවන්නේ නැති අය දන්නවද දන්නේ නැහැ. මොකද මේ ගැන මංසල හරහා දැනුවත් කලා. අලුත් කතාමාලාවේ සදහන් කිරීමක් අතරින් වගේම පින්තුරයකට සිමා වුණු සාජන්ට් ඩේමියන් ස්කොට් වගේම සාජන්ට් මයිකල් ස්ටෝන්බ්‍රිජ් සුපුරුදු නළුවෝ දෙන්නගෙම පණ පෙවීමෙන්ම ලබන සතියේ කොටසට වගේම අවසන් කොටසට එකතු වෙනවලු. එහෙම වුනොත් නම් සුපිරියක්ම වේවි. මොකද සැහෙන දෙනෙක්ට එපා වෙලා ඉන්න ඇත්තේ මුල් දෙන්නා මේ කතාසමයේ නැති නිසානේ. බලමුකෝ නෙහ් මොකද වෙන්නේ කියලා.?!
එහෙනම් ඉතින් ගිහින් එන්නම්. ජයෙන් ජය!! සුභ සතිඅන්තයක් වේවා හැමෝටම!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා පමණක් අදාළ වේ.
8,934 downloadsDownload Strike-Back-S06E08.zip24 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
චාමර සම්පත්
Subtitles
37 comments
maduranga
suranuwan
thanks ban sub ekata.....
Isuru Dananjaya 493
Thank you very much
Lushan Tharinda
Subata thanks bro...
losaka
ස්තුතියි සහෝ
Suranjan
Thanks bro......jayawewa.......!
prasanna chamara
Thanks saho jaya wewa
kodagoda
tnx sahoo elama
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Ishara Lakshan
Sub file damage wenne ai bn
darshanatk
Tnx ikmanata sub denawata oyalata.
Thisal
ස්තූතියි..
Shalika Ashan
Thanks
Kanchaka
Thanks bro.....
Udara Damith Dissanayaka
අඩෝ ඒ ඩබල එනවද ලබන සතියේ
එහෙනම් සුපිරියි
ලිපියත් කියෙවුවා මන් නම්Ravindu Rukshan
Thx
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
madhawaabey
බොහොම ස්තූතියි උපසිරැසියට ...... ජය වේවා...
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
Buddi
Thanks...........
Shalika Ashan
mansala ta yanna be. virus guard eken block krnwa
(Reason: the object is infected by HEUR:Trojan.Script.Generic)Lahiru W
thanks bro
thanula D
ස්කොට්, මයිකල් ඩබල එනවා කියන්නේ ඉතින් ආයේ පහරක්ම තමා.කම්මැලි නැතිව බලන්න පුළුවන්..සබ් එකට තෑන්ක්ස් සහෝ.ජයවේවා......
Rasitha Illangasinghe
Thanks for sub!!!!
Lahiru W
thanks baiscope team and chamara sampath brother
samiya
thankz bro
dilsupun
Sub ekata thanx bro
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Bobby
After 3 week i am Back. Thank you very much guys for the sub
Kapila4499
thanks for sub ..............
Sajithlakshan
බොහොම ස්තූතියි
1997
Thanks
namika
thanks bro!
niyamai...Thanujaya Bandara
නියමයි…සබ් එකට තැන්ක්ස්…
ආපු ගමන් බාලා සබ් එක දෙනකම් බලන් හිටියේ..
අද තමා ගන්න පුළුවන් උනේ…Dewadithya
Thanks for sub!
Ravindu Dulanajana
season 6 episode 9 eke sub eka dennkoo please ikamanata
Sahan Gayantha
thanks a lot saho sub ekata
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


මට නම් 6 වෙනකොට හිතුන උන් දෙන්න මේකට රිංගනවා කියල . මගේ මතේ නම් පරණ කතා වල damiyan scott , Stonbrige දෙන්න පෙන්නපු වැඩ මුන් 4 ට කරන්නවත් බෑ කියල .
රේටින් බැහැල .
මුල ඉදල නානව විතරයි . ඔන්න මේකෙදි පොඩ්ඩක් හරියට වැඩේ කරගත්ට