Watch Trailer

Somewhere Between (2017) [S01 : E05] Sinhala Subtitles | ගිනිදැල් තුළට! [සිංහල උපසිරැසි සමග]

ඔන්න ඊළඟ කොටසත් අරන් ආවා. හැස්කල් ඩිබේගේ මරණයෙන් කිසිම දෙයක් වෙනස් වුනේ නැති බවත්, තවමත් නියම මිනීමරුවා නිදැල්ලේ බවත් ලෝරායි, නිකෝයි පසුගිය කොටසින් තේරුම් ගත්තා. මේ ආරක්ෂක කැමරා වීඩියෝ ටික මකන එක පිටිපස්සේ ඉන්නෙත් ටොම් ප්‍රයිස්ද? නාඳුනන බයිසිකල්කාරයත් එක්ක ටොම්ට තියෙන සම්බන්ධය මොකක්ද? අපි ඒවා මේ ක…

 

ඔන්න ඊළඟ කොටසත් අරන් ආවා. හැස්කල් ඩිබේගේ මරණයෙන් කිසිම දෙයක් වෙනස් වුනේ නැති බවත්, තවමත් නියම මිනීමරුවා නිදැල්ලේ බවත් ලෝරායි, නිකෝයි පසුගිය කොටසින් තේරුම් ගත්තා.

මේ ආරක්ෂක කැමරා වීඩියෝ ටික මකන එක පිටිපස්සේ ඉන්නෙත් ටොම් ප්‍රයිස්ද?

නාඳුනන බයිසිකල්කාරයත් එක්ක ටොම්ට තියෙන සම්බන්ධය මොකක්ද?

අපි ඒවා මේ කොටසින් හොයාගමු. ඊළඟ කොටසින් ඉක්මනින්ම හමුවෙන බලාපොරොත්තුවෙන් මම නවතිනවා.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

1,017 downloadsDownload Somewhere-Between-1x05.zip29 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/07/BOBY.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බොබී” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-07-31
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

බොබී

Subtitles

1,017 downloadsDownload Subtitles29 KB

5 comments

  1. Hetti

    ආසාවෙන් බලාගෙන හිටියේ..ගොඩක් ස්තූතියි..

  2. Udara Damith Dissanayaka

    මේකේ ඊලග කොටස දෙන්නේ කොයි වේලාවේද කියලා හිටියේ
    කරුමේ කියන්නේ අද උදේ අපිට කරන්ට් එක නෑ
    දන් තාම බලන්ඩ වෙන්නේ

  3. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. Suranjan

    Thanks machan.......jayawewa.....!

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P