සාතන් නොහොත් ලුසිෆර් කියන්නේ ඇත්තටම නපුරු පුද්ගලයෙක්ද ඔහු නිතරම විවිධ ස්වරූපයෙන් ඇවිත් මිනිසුන් විනාශයට පත් කරන්න හදනවද නැත්නම් මොහු මීට වඩා වෙනස් කෙනෙක්ද විශේෂයෙන්ම මිනිසුන්ට උදව් කරන විදිහේ සෑම විටම මිනිසුන්ගේ පැත්ත ගත්ත කෙනෙක්ද මේ කොටසෙන් කතාබහ කරන්නේ ඔහු පිළිබඳවයි ඒ වගේම ක්‍රිස්තියානි ආගමේ මොහු…


Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
1,631 downloadsDownload Ancient-Aliens-S06E05.zip90 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/NishshankaRuwan1.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශ්ශංක රුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-09-30
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නිශ්ශංක රුවන්
Subtitles
7 comments
Kulanjana Maduranga
upul kumara
download karaganna link akak danna
amil077
බොහොම ස්තූතියි සහෝ
Udara Damith Dissanayaka
එල
ගිය කොටස නම් නියමයි කිසි කම්මැලි කමක් දැනුනේ නෑupul kumara
download karaganna link akak danna
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
chinthaka.max4
thankx machan
Advertisement



niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……