Watch Trailer

Strike Back [S05 : E07]|සතුරන් සමග තවත් සතුරන් එකතු වෙලා… [සිංහල උපසිරැසි සමඟ]

කලින් කොටස වගේම මේ සැරේ කොටසෙත් උපසිරැසි අන්තර්ජාලයට නිකුත්වීම වගේ පොඩි ගැටළුවක් ආවා. හරියටම අද උදේ වෙන උපසිරැසියක් නිකුත් කරලා තිබුනා. ඒක කලින් නිකුත් කරපු නිසාද මන්දා එකෙත් පොඩි පොඩි අවුල් වගයක් තිබිලා ඒවත් හැදුවා. අද මේ ගෙනාපු කොටස නම් අනිවා බලන්න ඕනේ එකක්. ඒ මොකද දන්නවද පුදුම ක්‍රියාදාම කොටස් ග…

Strike Back S05-1

කලින් කොටස වගේම මේ සැරේ කොටසෙත් උපසිරැසි අන්තර්ජාලයට නිකුත්වීම වගේ පොඩි ගැටළුවක් ආවා. හරියටම අද උදේ  වෙන උපසිරැසියක් නිකුත් කරලා තිබුනා. ඒක කලින් නිකුත් කරපු නිසාද මන්දා එකෙත් පොඩි පොඩි අවුල් වගයක් තිබිලා ඒවත් හැදුවා.  අද මේ ගෙනාපු කොටස නම් අනිවා බලන්න ඕනේ එකක්. ඒ මොකද දන්නවද පුදුම ක්‍රියාදාම කොටස් ගොඩක් තියෙන්නේ.

කලින් කොටසේ මතක ඇතිනේ මයිකල් හා ස්කොට් අර ලීනාගේ කදවුරේ හිරවෙලා ඉදලා පුදුම අමාරුවෙන් ගැලවුණේ කියලා.  තව පොඩි දෙයක් කියන්න ඕනේ. සමහර අයට මතක නැතුව ඇති කලින් කොටසේ පිලිප් උදව් ගත්ත කෙල්ලව. හතරවෙනි කතාමාලාව බලපු අයට මතක ඇති එකේ හරියටම හත්වෙනි කොටසේ මයිකල් හා ස්කොට් හැර හිරේ ගිහින් ඉන්නකොට අන්තිම හරියේ ආවේ මේ දෙන්නව බේරගන්න FSB එකෙන් කියලා. අන්න එයා තමා “ නීනා පෙරගොවා” ඒවගේම මේකත් කියන්න ඕනේ මේ දෙන්නා හිරේ එනකොට රිච්මන්ඩ් හොයලා දුන්න දුරකථන අංකය මතකද? ඒ මොකද්ද කියලා ඇහුවම ස්කොට් කියන්නේ. එයා නිසා කෙල්ලෙක් ගැබ් ගත්තා. ළමයෙක් හම්බෙන්න ඉන්නවා. එයා එයාලව දාලා ආවා කියලා. අන්න ඒ ළමයා තමා “ෆින්”. ඔන්න ඔය කතාව මට කියන්න අමතක වෙලා හිටියේ. ඒවගේම අන්තිම කොටසේදී කිම් අයින් වුණා. ඇයට රිච්මන්ඩ් මැරුණු එක නිසා ගොඩක් හිතට දුකක් දැනෙන නිසා. ඒක එයා නිසා සිද්දවුණා කියලා හිතලා. නමුත් ඇය ෆින් වෙනුවෙන් රෝහලේ තවම ඉන්නවා. අන්තිම හරියේදී දැනගන්නවා ලීනා හා එයාගේ කට්ටිය යුරෝපයට ප්‍රහාරයක් එල්ල කරන්න යනවා කියලා..

අද කොටසින්.

නීනාට උදව් කරන කෙනෙක් ඉන්නවා.ඩන්ස්කි කියලා කෙල්ලෙක්. ඇය තමා අද කතාවේ ආරම්භය. ඇය හොරකම් කරනවා මශ්කින් කියලා මිනිහෙක්ගේ දුරකථනයක්. මේ මශ්කින් කියන මිනිහා ලීනෑ එක්ක වැඩ කරන ම්නිහෙක්. හැබැයි අලුතෙන් කල්ලි ගැහිලා තියෙන්නේ. ඩන්ස්කි ඔහුගේ ෆෝන් එකේ තිබුණු සියළු දත්තයක්ම වගේ තවත් දුරකථනයකට ක්ලෝන් කරගන්නවා. ඒ දුරකථනයේ තියෙන්නේ මොනවාද? වැදගත් දේවල් මොනවා කියලා තියෙයිද? ඒවගේම තමා ඩන්ස්කි මේ ෆෝන් එක ලීනෑ ඉන්න තනට ගිහින් දෙන්න බය වෙලා ඉන්නේ. මොකද අර මිනිස්සු දැන් ඇය පස්සේ පන්නන නිසා. ඒ නිසා ඇය කියනවා ෆෝන් එක ගන්න ඔපෙරා හවුස් එකක් තියෙනවා එතනට එන්න කියලා. එතනට යන්නේ මයික්, ස්කොට්, නීනා. මෙයාලට අර ෆෝන් එක නම් ලැබෙනවා. නමුත් එතනට එනවා මෂ්කින්. එතනදී ඩන්ස්කි මොනවා වෙයිද? ඒවගේම තමා ලීනාට එකතු වෙලා ඉන්න තවත් කෙනෙක් තමා ලෝකයේ ප්‍රසිද්ධ බෝම්බ කරුවෙක්? මං ඔහුගේ නම් අනන්‍යතා කියන්න යන්නේ නැහැ මොකද ගොඩක් දිගයි. ඒ මිනිහා වියානා වල මොන වගේ වැඩක් කරයිද? ඒවගේම අර පිලිප්ගේ පුතාව මරන්න බෝම්බය නිර්මාණය කලේ මේ මිනිහද?  එහෙනම් ඉතින් අද කොටසත් බලලම ඉන්නකෝ

අදට ගිහින් එන්නම්. මිලග උපසිරැසියෙන් හමුවෙමු. හැමෝටම ජය…..!!!

Strike Back (2010– )  on IMDb

 

 

376 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න

B888F656D2E5A1B74EA3733127D42F36B8BB2232

423 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න

022FC422065A59BFE78A5775C36AD045982E1459 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

4,053 downloadsDownload Strike-Back-S05E07-baiscopelk.zip42 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

   << Previous Episode            All Episodes          Next Episode >>

Subtitles by

චාමර සම්පත්

Subtitles

4,053 downloadsDownload Subtitles42 KB

30 comments

  1. චාරුක ඉඳුනිල්

    බොහොම ස්තූතියි චාමර සහෝ.

  2. Kulanjana Maduranga

    niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  3. Lakshan

    ස්තුතියි යාළුවා.

  4. Mahesh

    sub ekata thanx aaaaaaaaaaa

  5. thisal

    බොහොම ස්තූතියි චාමර සහෝ.

  6. Lasitha

    ela.. we are enjoy with your sub bro.. thanx

  7. Elderman

    Supiri chamara. Thankz

  8. Tekno

    Ela Ela machan...Thanks ...!

  9. tian

    machan "Strain" season 2 ake sub diyankooooo.

  10. kavish

    tnx aiya supiri

  11. gamage

    pattai boss. thanks

  12. Sadu

    බොහෝම ස්තුතියි සහො.

  13. sumedha

    thanks macha

  14. Suresh Jayathilaka

    එල එල සහෝ !

  15. Charith

    Thanx for the sub. The strain season 2 akatath kawuru hari sub 1 dennako.....

  16. Sanj

    Thanx bro

  17. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  18. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  19. gamage

    patta anith ewath lada sanin ewanna yaluwa, iwasillak ne mey kathawata nam

  20. jamjtmdagtpwmjag

    මේ ලබා දී ඇති සිංහල
    උපසිරැසි පිළිබද “ චාමර
    සම්පත්” සොහොයුරාට
    අප සැමගේ ස්තූතිය හිමි
    විය යුතු අතර
    උපුටාගැනීම් සියල්ලම
    ඔහුගේ අවසරය මතම
    සිදුවිය යුතුය

  21. රොයිලි

    බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. sumedha

    ep 08 sub ekath ikmanata danna plz macha

  23. kssa

    thanx saho

  24. Nisal

    Thanks Bro!

  25. sandalu

    wonder full bro
    thank you very much to make subtitle for Strike back
    bro,
    how to free download strike back series ?
    tell me web site please

  26. sanath

    thankz machan sub ekata….

  27. Asitha Dananjaya

    Strike back s5 sub dunnata godak ස්තූතියි සහෝ

  28. LAKSHAN

    උපසිරැසියට තුති…

  29. janith

    Thanks saho sub1ta.

  30. Sahan Gayantha

    thanks a lot saho sub ekata