Watch Trailer

Strike Back [S04 : E04] | රේචල් ඩොල්ටන්… [සිංහල උපසිරැසි සමඟ]

රේචල් ඩොල්ටන් සොෆියාව අරන් යනවා එකතරා පාළු පැත්තක තියෙන ගෙදරකට. එතන එයාට ඕනේ කරන ගොඩක් දේවල් තියෙනවා. උපකරණවල ඉදන්. ඇය හදන්නේ සොෆියාගෙන් ප්‍රශ්න කරන්න. ඇත්තටම හැමෝම හිතන්නේ රේචල් ඩොල්ටන් ට පිස්සු හැදිලා ඉන්නේ කියලා. මේ කොටස අන්තිම වෙනකන් බලපු කෙනෙක් නම් එහෙම කියන එකක් නැහැ. ඇත්තටම මේ සොෆියා කියන්නේ…

Strike Back TV SE4-1

රේචල් ඩොල්ටන් සොෆියාව අරන් යනවා  එකතරා පාළු පැත්තක තියෙන ගෙදරකට. එතන එයාට ඕනේ කරන ගොඩක් දේවල් තියෙනවා. උපකරණවල ඉදන්. ඇය හදන්නේ සොෆියාගෙන් ප්‍රශ්න කරන්න. ඇත්තටම හැමෝම හිතන්නේ රේචල් ඩොල්ටන් ට පිස්සු හැදිලා ඉන්නේ කියලා. මේ කොටස අන්තිම වෙනකන් බලපු කෙනෙක් නම් එහෙම කියන එකක් නැහැ. ඇත්තටම මේ සොෆියා කියන්නේ කාගේ කවුද? ඇය ඇත්ත කියයිද? ඒවගේම කලින් කොටසේ මතක ඇතිනේ ලියෝ කමලිගේ දුව ව පැහැරගෙන ජේම්ස් ලෙදර්බි . මේක ලියෝ දැනගෙන ඇවිත් section 20 එකෙන් උදව් ඉල්ලනවා. නමුත් ඒ වෙනුවට පිලිප් එයාගෙන් උදව්වක් ඉල්ලනවා. ඒ මොකද්ද? ස්කොට්, මයිකල්, රිච්මන්ඩ්, මර්ටින්ස් මේ හතරදෙනා යනවා  බේරගන්න කියලා ලියෝගේ දුවව. ලෙදර්බිට තියෙනවා ලොකු මාලිගාවක් වගේ ගෙයක්. ඒක ඇත්තටම බලකොටුවක් වගේ. එතැනදී මොනා වෙයිද? ලියෝගේ දුවව බේරගන්න අතරේ, කට්ටියට ලෙදර්බිව අල්ලගන්නත් පුලුවන් වෙයිද? ඒවගේම තමා අල් සුහාරි තවම මේ නගරෙයේ ඉන්නවද ? එහෙමත් නැත්තම් ඔහු එන්නද ඉන්නේ? සොෆියා කියන්නේ ඇත්තටම පණිවිඩයක් අරන් ආපු කෙනෙක්ද? ඒවගේම තමයි පිස්සුයි කියලා හිතන් හිටපු රේචල් ඩොල්ටන්ට අද කොටසේ හරිම දුක්බර සිද්දියක් වෙනවා.

මීලග කොටසින් ඉක්මණින් මුණගැහෙමු.! ජය…!!!

Strike Back (2010– )  on IMDb

 

 

194 MB (1.90 GB) කොපිය මෙතනින් බාගන්න

948DBFA8669428BB7BCD6E38D0AE2A7E6221291D ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,693 downloadsDownload Strike-Back-S04E04-baiscopelk.zip23 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

        << Previous Season       All Episodes            Next Episode >>

Subtitles by

චාමර සම්පත්

Subtitles

1,693 downloadsDownload Subtitles23 KB

10 comments

  1. R.D

    Thanks...........

  2. achi

    ස්තුති සහෝ!!!

  3. චාරුක ඉඳුනිල්

    Thanks

  4. malinda

    thanks bro.

  5. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  6. Kulanjana Maduranga

    niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  7. රොයිලි

    බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. janith

    Thanks saho.jaya wewa!!!

  9. Chaminda Lakruwan

    ස්තූති සබ් එකට

  10. Sahan Gayantha

    thanks a lot saho sub ekata