හැමෝම උපසිරැසිය ගන්න කලින් ලිපිය පොඩ්ඩක් කියෙව්වොත් හොදා. මොකද ඔයාලට කරන්න පොඩි පැහැදිලි කිරීමක් තියෙනවා. මෙහෙමයි මං ගිය බ්‍රහස්පතින්දා හයවෙනි කොටස උදේම ගත්තා. නමුත් ඉංග්‍රීසි උපසිරැසියක් තිබුණේ නැහැ. තිබුණු ඒකත් වෙනත් උපසිරැසියක් ඒ වෙනුවට දාලා තිබුණා. ඒක වෙන කතාවක එකක්. ඔයාලා සාමාන්‍යයෙන් දන්නා ඇර…

හැමෝම උපසිරැසිය ගන්න කලින් ලිපිය පොඩ්ඩක් කියෙව්වොත් හොදා. මොකද ඔයාලට කරන්න පොඩි පැහැදිලි කිරීමක් තියෙනවා. මෙහෙමයි මං ගිය බ්‍රහස්පතින්දා හයවෙනි කොටස උදේම ගත්තා. නමුත් ඉංග්‍රීසි උපසිරැසියක් තිබුණේ නැහැ. තිබුණු ඒකත් වෙනත් උපසිරැසියක් ඒ වෙනුවට දාලා තිබුණා. ඒක වෙන කතාවක එකක්. ඔයාලා සාමාන්‍යයෙන් දන්නා ඇරෝ, ෆ්ලෑෂ්, ගෝතම්, ඔය වගේ නොයෙකුත් ජනප්‍රිය කතාමාලා වළට නම් උදේ 10 වෙද්දී වගේ ඉංග්‍රීසි උපසිරැසි නිකුත් කරනවා. නමුත් ස්ට්‍රයික් බැක් එකට ඉංග්‍රීසි උපසිරැසි කරන එකම කෙනයි ඉන්නේ. ඒ සයිට් එක තමා හොදටම කරන්නේ. ඒ උපසිරැසිය කරන හොද කමට වෙනත් කිසිම භාෂාවක උපසිරැසියක් නිකුත් කරන්නේ නැහැ මේ ඉංග්‍රීසි උපසිරැසි නිකුත් කරන තාක් බලන් ඉන්න නිසා. නමුත් මේ ඉංග්‍රීසි උපසිරැසි නිකුත් කරන කෙනා ගිය බ්‍රහස්පතින්දා ඉදන් ගිය ඉරිදා වෙනකන් නිවාඩුකට ගිහින්. ඒ අතරතුරේ මං උපසිරැසියක් හදාගෙන ගියා. නමුතේඒක කරන්න අමාරුයි . මට ඒක කරන්න වෙලාවක් තිබුණෙත් නැති නිසා මං වැඩේ අතහැරියා.
ඊටපස්සේ අන්තර්ජාලයට නිකුත් වුණා ප්‍රංශ භාෂාවෙන් උපසිරැසියක්. ඒක ඉංග්‍රීසියට පරිවර්තනය කරලා උපසිරැසියක් නිකුත් වුණේ සදුදා දවල් වෙනකොට. ඒකත් හරි අංග සම්පුර්ණ වෙලා තිබුණේ නැහැ. එකෙත් ගොඩක් වැරදි හද හද , දෙතුන් පාරක් කියන දේ අහලා , ආයේ ටයිම් ලයින් හදලා , ආයේ සින්ක් කරලා තමා උපසිරැසිය අද මේ ගෙනාවේ. ඒවගේම තවම අර ඉංග්‍රීසි උපසිරැසි නිකුත් කරන අඩවිය තවමත් උපසිරැසියක් නිකුත් කරලා නැහැ. නමුත් මේක සමහරු හිතුවා මම මේක අතහැරලා හරි වෙන යම් මොකක්හරි. මගේ බුකියේ ඉන්න යාළුවන්ව නම් මං දැනුවත් කළා කලින්ම. එදා තමා මං දැනගත්තේ මේක බලන්න කී දෙනෙක් මග බලන් ඉන්නවද කියලා. ඔන්න ඕකයි ඇත්තටම සිද්දවුණේ.
කලින් කොටසේ මතක ඇතිනේ ස්කොට් හා මයිකල් අර කර්මාන්තශාලාව පිපිරෙව්වා. ඒ මෙහෙයුම නම් සාර්ථක වුණා. නමුත් ඒ අතරේ ෆින්ව ලී-නා හෙවත් මෙයිගේ කට්ටිය එවලා පැහැරගෙන ගියා. මේක කතා කරලා කිව්වේ මයිකල්ට විතරයි. පිලිප් කිව්වා මතක ඇතිනේ ඔයාට පුළුවන් නම් ස්කොට් ට කියන්න කියලා. නමුත් ඒක කළේ නැහැ මෙහෙයුම වැරදිලා යයි කියලා. නමුත් අන්තිමට වීරයන් වගේ එළියට ආව ස්කොට් හා මයිකල් දෙන්නට ඇහෙනවා ෆින්ගේ කටහඩ. එතනදී තමා මයිකල් කියන්නේ ස්කොට්ට එයා කලින් දැනගෙන හිටියා නමුත් කිව්වේ නැත්තේ මෙහෙයුම ගැන හිතපු නිසා කියලා. එයාලා ඒවගේම කට්ටියට බාරවුණා..
අද එතන ඉදන්…..
මයිකල් හා ස්කොට්ව අල්ලගත්තා කියලා දැනගත්තට පස්සේ , පිලිප් හා මාර්ටිනස්ට කරගන්න දෙයක් නැති වෙනවා. මොකද දැන් ඉන්නේ දෙන්නයි. රිච්මන්ඩ්නුත් නැහැනේ. මයික් හා ස්කොට් දෙන්නව අරන් ගිහින් තියාගෙන ඉන්නේ උතුරු කොරියාවේ හමුදා කදවුරක. මේ දෙන්නට ගොඩක් වද දීලා මේ කට්ටිය කරන්න හදන්නේ වරද කල බවට පාපොච්චාරණයයක්. කොටින්ම කිව්වොත් මෙයාලා වැඩ කළේ කාටද? කාගේ නියෝගද? මේ දෙන්නා ඒ ගැන පාපොච්චාරණයක් කරයිද? ෆින්ව බේරගන්නත් පුළුවන් වෙයිද? ඒවගේම පිලිප් හා මාර්ටින්ස් මොනවා කියලා කරයිද එයාලගේ කට්ටිය බේරගන්න? ඒවගේම පිලිප් හා මාර්ටින්ස් අද තව පරණ කෙනෙක්ගෙන් උදව් ගන්නවා මේ මෙහෙයුමේදී. ඒ කවුද? කට්ටියව කොහොම බෙරගනීද? අද කොටස ටිකක් සංකීර්ණයි. එහෙනම් බලලම ඉන්නකෝ මේ කොටස.. කට්ටියට් හදිස්සියත් ඇතිනේ මේ කොටස බලන්න.
මම හිතනවා ඔයාලා මං කිව්වා වගේම ලිපියේ උඩම තියෙන කොටස කියවන්න ඇති කියලා. එහෙම කියවලා තේරුම් ගන්න බලන්න. ඒවගේම මම මේක අවස්ථාවක් කරගන්නවා මගේ 50 උපසිරැසි නිර්මාණය වෙනුවෙන් මට සුබ පැතුම් එක් කල හැමෝම වෙනුවෙන් ස්තුති කරන්න. එදා වගේම අදත් මට ඔයාලගේ කමෙන්ට්වල තියෙන ඔයාලගේ අදහස් වගේම ඒ කියලා යන හැම වචනයක් පාසාම ගොඩක් වටිනවා. අදහස් දක්වපු හැමෝටම ගොඩක් ස්තුතියි. ඒ අදහස් හැම එකක්ම වගේ මගේ හිතේ කා වැදුණා.. එහෙනම් මිලග උපසිරැසියෙන් හමුවෙමු. හැමෝටම ජය…..!!!
335 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න
353C166AFF3D975087AAA4CC5A86FA79BD952870417 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න
81F9285662611302D98A0A6080924B06B5D02EAB ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
4,895 downloadsDownload 201507142022baiscopelk.zip23 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චාමර සම්පත්
Subtitles
45 comments
Mahesh
Sand
Bohoma istthuthi machn api wenuwen mahansi unata....oyata jaya pathanawa...eka neme mokakda ara sub dena site eka mata sub tikak ona karala thiyenawa........
Sandun
thankx machn api wenuwen mahansi unata....oyata jaya pathanawa...eka neme mokakda ara sub dena site eka mata sub tikak ona karala thiyenawa........
Elderman
Appe menna dila. Api danne nane mehema seen ekak. welawa gana hithanne na. Onna danma balanawa. Thankx
harsha
බොහෝම ස්තූතියි චාමර උපසිරසියට. මාරකට්ටක්නේ කාලා තියෙන්න. මේ කතාව ලියූ එක හොඳයි. එතකොට තමයි තේරෙන්නේ වැඩේ තියන අපහසුව. ඉතින් මචෝ අපි වෙනුවෙන් වෙන මහන්සියට නැවතත් ස්තූතියි. ජයවේවා
sam
thnkss sahoo...elzz..
චාරුක ඉඳුනිල්
ස්තූතියි චාමර සහෝ අපි වෙනුවෙන් මෙච්චර මහන්සි වෙලා සබ් එක දුන්නට
udi
tnqqq
THILINA
Sub akata Thankz Saho......
Lakshan
ගොඩක් ස්තුතියි මචං.
gemba
i love you
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!MENAKA RAJAPAKSHA
THANK YOU VERY MUCH MACHO MECHCHARA KATTAK KALA APITA SUB DUNNA EKATA.
kavish
download
wenne neසුපුන් බුද්ධික
අපි දන්නවා සහෝ සබ් එක දෙනවා කියල..
ඒක නිසා ඉවසගෙන බලාගෙන ඉන්නවා..
ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට..
දිගටම කරගෙන යමු..ජය වේවා !
km
MEKATA COMMENT EKA DAMME NETTAM WADAK NA. . API WENUWEN KARAPU KAPA KIRIMATA OBATA TUTI. . .
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Sanj
Thanx bro
Kottege Gayan
godak pin...
achi
අඩේ මචන් මේක දෙනකම් බලන් හිටියේ බන් පිස්සු හැදිලා වගේ tnx යාලු ජය වේවා
Tekno
thank you.............!!!
Kulanjana Maduranga
niayamai…parakku unata awlak na...me dela thiyenne.thanks CHAMARA saho..sub ekata..thanks again api wenu wen kattak kawata...digatama sub demu.jaya wewa......
thisal
බොහෝම ස්තූතියි චාමර උපසිරසියට
Chaminda Lakruwan
Tnz macho maga balagena hitiye
gamage
අපි දන්නවා සහෝ සබ් එක දෙනවා කියල..
ඒක නිසා ඉවසගෙන බලාගෙන ඉන්නවා..
ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට..
දිගටම කරගෙන යමු..ජය වේවා !
Nishan B
thanks macho :)
NTDG
thnks mcn.ela.
Greatlahiru
api dannawa oyala wena mahansiya..digatama sab demu.good luck
tharuka
thankx mchn...
digatama karagena yanna shakthiya labeewa....Raveen
7 awooo ikmatada denna bro
sithum
strike back torrent file eka download wenne na.....
රොයිලි
බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
chathuranga
machan strike back season 5 epi 6 eka download karanna den nane bn ai dan na ne
rajitha
sub eka wada nae...
rajitha
toreent file eka wada karanne nane........................
sanath
thankz machan sub ekata….
chathura
ane episode 6 idan downlaod karanna denne nane........
asela
torrent aka wada nane ban,,,?
LAKSHAN
උපසිරැසියට තුති….....................
janith
Thanks saho.jaya wewa!!!
Sharintha
Umblge site ek mara watinwa mchn
Udara Damith B/K
බොහොම ස්තූතියි චාමර........
rusiru
Srike back season 3 wala sub dhala naththe ai......
Ushan Perera
Me Sub eka weda na. Download krnna be. plz check
Sahan Gayantha
thanks a lot saho sub ekata
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

sub ekata thanx broooooooo