මේ පාර නම් සුපර්ගර්ල් අරන් එන්න පරක්කු වුනා ටිකක්. අදික මහන්සිය නිසා අසනීප වුනානෙ. සමාවෙන්න ඕන එ් ගැන. ඒ වගේම මුලින්ම අපෙ පූස් සහෝදරයාට ස්තූති කරන්න ඕන අමාරුවෙ වැටිලා ඉද්දි උදව් කරාට මේක කරන්න. නැත්තම් අදත් මේක ඔයාලට දෙන්න වෙන්නෙ නෑ. මේ 4 වෙනි කොටස්. ඒත් මම හිතන්නෙ මොකක් හරි වැරදීමක් වෙලා එයාලා (CB…

Supergirl TV S1P2

මේ පාර නම් සුපර්ගර්ල් අරන් එන්න පරක්කු වුනා ටිකක්. අදික මහන්සිය නිසා අසනීප වුනානෙ. සමාවෙන්න ඕන එ් ගැන. ඒ වගේම මුලින්ම අපෙ පූස් සහෝදරයාට ස්තූති කරන්න ඕන අමාරුවෙ වැටිලා ඉද්දි උදව් කරාට මේක කරන්න. නැත්තම් අදත් මේක ඔයාලට දෙන්න වෙන්නෙ නෑ. මේ 4 වෙනි කොටස්. ඒත් මම හිතන්නෙ මොකක් හරි වැරදීමක් වෙලා එයාලා (CBS කට්ටිය) මේක නම් කරලා තියෙනනෙ පස් වෙනි කොටස හැටියට. කොහොම හරි අද කතාව පිටසක්වල ජීවියෙක් ගැන නෙවෙයි. අකුණක් නිසා විශේෂ හැකියාවක් ලැබෙන මනුස්සයෙක් ගැන. ඒ වගේම අද කේරා, ඇලෙක්ස්, එයාගෙ අම්මා, තාත්තා, වින් කට්ටියගෙම අතීතය ගැන එක එක තොරතුරු එළි වෙනවා. ඒ වගේම කැට් ග්‍රාන්ට් පිටට නොපෙන්නුවාට හිත හොද කෙනෙක් කියලා අද බලාගන්න පුළුවන්. එහෙනම් ඊලඟ කොටසින් හමුවෙමු. ජය…..

 

Supergirl (2015) on IMDb

 

 

202 MB (720p.HEVC.x265) කොපිය මෙතනින් බාගන්න

53ECFB6070A9D0CFA485BBA8A7DAD3F856674250

292 MB (720p.AVC.x264) කොපිය මෙතනින් බාගන්න

0BD5B775E89132C7F51B2AB2F9588A4B7FBE3480 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

11,606 downloadsDownload Supergirl.S01E04.zip61 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/Nirmani.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාණි විජේසිංහ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles by

නිර්මාණි විජේසිංහ

Subtitles

11,606 downloadsDownload Subtitles61 KB

39 comments

  1. tharindu madushanka

    thanks

  2. බම්බල් බී

    මං හැමදාම කරේ සද්දෙ වහලා මාරු වෙන එක
    අද කමෙන්ට් එකක් දාන්න හිතුනා
    මේවගේ සබ් දාන එකට ඔයාලට ගොඩාක් පිං :)

  3. sajeevi

    thanks

  4. රුවන් චාමර

    එනකම් හිටියෙ....
    ඔන්න බෑවා...
    සබ දුන්නට ගොඩක් පිං.......

  5. Nux Vallalah

    ඕක 5th episode එක තමා... 4th එක බෝම්බ ගැන තියන එකක් නිසා ස්කිප් කරලා 5th එක මේ week එකේ දාල තියෙන්නේ.. next week 4th එක එන්නේ

    1. Pubudu

      meke thiynne 4th eke subtitles neh

  6. වස්සානය

    ආවු ආවු... අක්කි එනකල් ඉදියේ ඇ..... බානවෝ... අපේ රසාස්වාදයට ඔබේ වෙලාව කැප කරනවාට පිං. කෙරැවන් සරණයි

  7. Chamith Rajapaksha

    thanks අක්කි......එනකම් තමයි බලන් හිටියේ.මේ smallville එකේත් සබ් එක දෙන්නකෝ................

  8. S.K.Ruchiranga

    thz sub ekta

  9. kavinda

    සුපිරියටම තියෙනවා.
    බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන සහො . අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම . Arrow Flash , BAT MAN චරිත SMALLVILLE එකෙත් ඉන්නවා.
    නියම කතාවක් මේක එහෙනම් බොහෝම ස්තුතියි.
    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!

    බොහොම ස්තුතියි අනේ මේ වගේම Daredevil Movie 1o80p එකට සිංහල Sub අප්ලොර්ඩ් කරලා දෙන්නකෝ.

    නියමයි අක්කේ ඔන්න ගත්තා බොහොම ස්තුතියි වේගෙන්ම දෙමු.

    ලාභ ප්රේයෝජන නොබලා මේ කරන වැඩේ..ජය

    සුබපැතුම්

    බුදු සරණයි! දෙවි පිහිටයි!

    1. Lakshan

      small vill eke Flash innewade?

  10. canaka

    නියම කතාවක් මේක එහෙනම් බොහෝම ස්තුතියි.

  11. rohana

    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…! smallville එකේත් සබ් එක දෙන්නකෝ

  12. sadun

    මේක බලන්නම ආසාවෙන් හිටිය එකක්.
    ස්තුතියි .

    ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා බුදු සරණයි.
    සහො අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම . මගේ ලොකේ වීරයා SUPER MAN BAT MAN SPIDER MAN Size වැඩි වුණාට අවුලක් නෑ පට්ට කතාව අරගෙන අනිවාර්යෙන් බලනවා.Super Girl , Arrow චරිතය වගේම Justice League සුපිරි බල තියෙන වීරයෝ ඒ වගේම Flashගේ චරිතය SMALLVILLE කතාවේත් ඉන්නවා සුබපැතුම් ජයවේවා
    බොහොම ස්තුතියි සිංහල උපසිරැසි වලට.තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා... මේ ආව ගමන් මග ගැන සතුටුයි . ඔබලා එක්ක අපි සැමදා ඉන්නවා..
    ජයම පතනවා සෙට් එකටම.
    ඉක්මනින්ම යන්න ඕනා... මේක මං එනකම් බලාගෙන ඉන්නවා...

  13. hacini

    SMALLVILLE TV SEASON සේරමටත් සබ දෙන්න .
    සුපිරි බොහෝම ස්තුතියි මහන්සිවෙලා සබ් දුන්න හැමෝටම .

  14. මධුකප්‍රිය පෙරේරා

    ඔන්න එහෙනම් අපිත් ගත්තා සබ.
    බොහොම ස්තුතියි.
    හම්මේ ස්මොල්විල් ඉල්ලන කට්ටිය බොහොමයිනේ..

  15. කිං මැක්ස්

    බොහොම ස්තූතියි
    ජය වේවා.............!!!!

  16. Dimuthu

    Thank you!

  17. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  18. සමන් ප්‍රසාද් [පූසා]

    අඩෝ... මට ඩේටා කාඩ් එකක් දාහන් හෙල්ප් කොලාට... :P
    මේ දවස් වල නිකන් වැඩ කරන්න බෑ. අතේ සතේ නෑ බං... :3
    ඔන්න සබ් එක ගන්නවා...
    ජය වේවා...!!!

  19. Charith

    Thanks sis!

  20. achi

    ස්තූතියි අක්කෙ සබ් එකට...
    ජය!!!

  21. Duminda

    Thank you!

  22. Kaveen Conara

    thnkx sis.. sub denakan balan inne.. jaya wewa!

  23. Kulanjana Maduranga

    niayamai…denakm unne...thanks NIRMANI Sis.sub ekata..digatama sub demu.jaya wewa……

  24. Ãshañ Šhäñäkã

    CBS Postpones Supergirl Episode 4 Following Paris Terrorist Attacks

  25. wimukthi

    ela nangoo

  26. රොයිලි

    බොහොම ස්තූතියි නිර්මාණි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  27. shamee

    mata dangnna hambauna vidiyta ep4 thiyenne parisiyta ghpu cn eka vage ekklu eka nisalu eka enna parakku venne may be enneth nathi vei

  28. me

    Thanks

  29. Mahesh

    sub ekata thanx aaaaaaaaaaaaaaaaa

  30. KUsh

    sub wedanehene sis ekata moko karanne

  31. poorna akalanka

    sub denawata tncu akke me para dila tiyeene 4weni ekke sub ela neda

  32. chanuka

    AKKE me pra sub eke aulk thynwa vge episode 4i 5i ekma sub eka thyne poddk blala hdala dena pulwan nm thankzZZZ.....!!!!!!!!!!

  33. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  34. Udara Damith B\K

    :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :)බොහොම ස්තූතියි:) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :)

  35. lakshan

    උපසිරැසියට තුති…

  36. සයුරු තරංග

    සබ් එකට ග‍ොඩක් ස්තුතී........ඔයා මේ tv series එකට හොඳ සාධාරණයක් කරලා තියෙනවා............ආයෙමත් ගොඩක් ස්තූතී අක්කා................
    ෴෴ඔයාට ජය෴෴

  37. Naveen Rangana

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට........................ජය වේවා.........!!!!!!!!!!!!!!!!!!!!!