Watch Trailer

24 [S08 : E19] with Sinhala Subtitles | ඩාලියා හසාන් සාම ගිවිසුමට. [සිංහල උපසිරැසි සමඟ]

අද මම අරගෙන ආවෙ 24 කතා මාලාවේ 8 වෙනි සීසන් එකේ 19 වෙනි කොටස. කලින් කොටසේ අන්තිමට මතක ඇතිනේ ජැක් ඩේනාගෙන් ප්‍රශ්න කරලා සාම ගිවිසුමට බාධා කරනවා කියලා ජැක්ව හිරබාරයට ගන්න කියලා ජනාධිපතිනි කිවුවා. ඉතින් එතැනදී ජැක් පැනලා චොපර් එකත් අරගෙන පැන ගන්නවනේ. අද කතාව පටන් ගන්නෙ එතන ඉඳන්. දැන් ඉතින් ජනාධිපතිනි බ…

24 SE8

අද මම අරගෙන ආවෙ 24 කතා මාලාවේ 8 වෙනි සීසන් එකේ 19 වෙනි කොටස. කලින් කොටසේ අන්තිමට මතක ඇතිනේ ජැක් ඩේනාගෙන් ප්‍රශ්න කරලා සාම ගිවිසුමට බාධා කරනවා කියලා ජැක්ව හිරබාරයට ගන්න කියලා ජනාධිපතිනි කිවුවා. ඉතින් එතැනදී ජැක් පැනලා චොපර් එකත් අරගෙන පැන ගන්නවනේ.

අද කතාව පටන් ගන්නෙ එතන ඉඳන්. දැන් ඉතින් ජනාධිපතිනි බයවෙලා ඉන්නෙ ජැක් පැනගත්ත එක ගැන. මොකද ඒ සාක්ෂිය එළිදරව් වුණොත් ජනාධිපතිනිගේ ජනාධිපතිකමත් නැතිවෙනවා. රැවුලත් ඕනා කැඳත් ඕනා වගේ වැඩකට තමා ජනාධිපතිනි මුහුණ දීලා ඉන්නෙ. ලෝගන් එහෙමත් දැන් ඉතින් තැටිය රත් වෙච්ච වෙලාවේ රොටිය පුච්ච් ගන්නනේ හදන්නේ. ඉතින් මෙයා අදහසක් දෙනවා ජනාධිපතිනිට ඩේනගෙන් සාක්ෂිය ගන්න පුළුවන් ක්‍රමයක් ගැන. මේ අතරේ CTU එකේ ක්ලෝයි ජැක්ව අල්ලගන්න උගුලක් අටවනවා. ඉතින් ජැක් ඒ උගුලට අහුවෙයිද? ඩේනට මොකද වෙන්නෙ? කට්ටිය බාගෙනම බලන්නකෝ. එහෙනම් බයිස්කෝප් එන හැමෝටම බුදු සරණයි…!!! ජය වේවා…!!!

24 (2001) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

24 Season 7 Complete (S07) — S07E01 to S07E24 –ADreaNaL

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

787 downloadsDownload 24-S08-E19.zip30 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/SamanPrasad.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමන් ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                     All Episodes                        Next Episode>>

Subtitles by

ජෙරෝම් වැලස්කා

Subtitles

787 downloadsDownload Subtitles30 KB

6 comments

  1. tharindu madushanka

    thanks

  2. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  3. Kulanjana Maduranga

    niayamai…thanks SAMAN saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. dushantha

    tnx bro

  5. රොයිලි

    බොහොම ස්තූතියි සමන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. ShiRan

    thanx Saman :D ithuru 5th demu....