කොහොමද යාළුවනේ මම අද අරන් ආවෙ සුපර්ගර්ල් 4 වෙනි කොටස. ඔයාලා දැනටම දන්නවා ඇතිනෙ ගිය සතියෙ 4 වෙනි කොටස වෙනුවට පස් වෙනි කොටස විකාශය වුනේ මේ කතාව බෝම්බ ප්‍රහාරයක් හා සම්බන්ධ කතාවක් නිසා කියලා. ආ ඒ වගේම පරක්කුවට කමා කරත්වා. පුස් මල්ලිගෙ උදව්වට ස්තූති කියන ගමන් බලමු අද කතාව කොහොමද කියලා. අද බෝම්බ ප්‍රහාර…

Supergirl TV S1P2

කොහොමද යාළුවනේ මම අද අරන් ආවෙ සුපර්ගර්ල් 4 වෙනි කොටස. ඔයාලා දැනටම දන්නවා ඇතිනෙ ගිය සතියෙ 4 වෙනි කොටස වෙනුවට පස් වෙනි කොටස විකාශය වුනේ මේ කතාව බෝම්බ ප්‍රහාරයක් හා සම්බන්ධ කතාවක් නිසා කියලා. ආ ඒ වගේම පරක්කුවට කමා කරත්වා. පුස් මල්ලිගෙ උදව්වට ස්තූති කියන ගමන් බලමු අද කතාව කොහොමද කියලා.

අද බෝම්බ ප්‍රහාරය කීපයක්ම වෙනවා. ඒ නිසා කාරාට සිද්ද වෙනවා ගොඩක් මහන්සි වෙලා වැඩ කරන්න මිනිස් ජීවිත බේරගන්න. නමුත් අන්තිමට දැනගන්න පුළුවන් වෙනවා මේ ප්‍රහාරයට සම්බන්ධ කාරා/ සුපර්ගර්ල් ගැන ගොඩක් උනන්දු එයා ගැන දැනගන්න කැමති කෙනෙක් එයාගෙ හැකියාවන් කොහොමද කියලා බලන්න කරපු වැඩක් කියලා. එහෙනම් තවත් කතාව කියන්නෙ නෑ. ඔයාලම බලන්නකො. එහෙනම් ඊලඟ කොටසින් හමුවෙමු. ජය…..

Supergirl (2015) on IMDb

 

 

280 MB (720p.HEVC.x265) කොපිය මෙතනින් බාගන්න

20137459C486589908825E5DD2191F898EEF96DA

341 MB (720p.AVC.x264) කොපිය මෙතනින් බාගන්න

0E6F189A260027AD5D20BE765D309F8698C0B15F ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

7,713 downloadsDownload Supergirl.S01E041.zip62 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/Nirmani.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාණි විජේසිංහ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles by

නිර්මාණි විජේසිංහ

Subtitles

7,713 downloadsDownload Subtitles62 KB

33 comments

  1. විමා

    සබට බොහොම තුති වේවා

  2. Chalanka

    tnx sub ekata

  3. chamee

    thanks sahodariya sub ekata.......

  4. Piyumal

    thanks macho....

  5. මධුකප්‍රිය පෙරේරා

    තැන්කු වේවා

  6. සමන් ප්‍රසාද් [ පූසා ]

    අඩෝ ඔන්න එහෙනම් බෑවා...
    සබ් එකට තෑන්ක්ස් අක්කේ...

  7. Dimuthu

    Supergirl nam niyamai. sub walata thank you!

  8. KUsh

    TNQ sis sub walata

  9. kavinda

    ලස්සනම ලස්සන කතාවක් ඉතුරු ටිකත් ඉක්මනටම දෙන්න බලන්න ඉවසන්න බෑ වගේ
    සබට ගොඩක්ම ගොඩක් ස්තූතියි.

    මේකත් smallville වගේ නිසා මට නම් හොදට හිතට අල්ලලා තියෙන්නේ. smallville එක සිංහල සබ් දාන්නකෝ සම්පුර්ණ කතාවම .
    ගොඩක් ස්තූතියි. දිගටම මේ වගේ ඒව අරගෙන එන්න.

  10. Rasindu Perera

    නියමයි....සබ් එක එනකන් බලන් හිටියේ...
    සබ් එකට තැන්ක්ස්...

  11. Kulanjana Maduranga

    niayamai…denakm unne.thanks NIRMANI sis..sub ekata..digatama sub demu.jaya wewa……

  12. Nadeera

    thank u වේවා

  13. Iraj Asela

    Thanks

  14. Praneeth

    ස්තුතියි සහෝදරියි

  15. Sisila Prasad

    නියමයි.
    බොහොම ස්තුතියි
    ජයවේවා...!

  16. sanath indika

    thx sis

  17. Charith

    Thank you very much!

  18. රුවන් චාමර

    Sub එකට බොහොම පින්....
    ඔබට ශක්තිය

  19. Sajeevi

    Thanks

  20. Gayashan

    Thanks

  21. සචී

    එහ් තැන්කූ ආ

  22. Janeera

    tnx sub ekata. mekata dala tiyena name eka nam maru a...

  23. නලින්

    ස්තුතියි නිර්මාණි...

    ජය වේවා!

  24. දිෂාන්

    ජයම වේවා බෝහෝම ස්තූතියි

  25. රොයිලි

    බොහොම ස්තූතියි නිර්මාණි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  26. Mr. Lucky

    thank you for sub

  27. Kina

    අදහස් උදහස් යෝජනා *චෝදනා*... මෙන්න චෝදනාව. වෙන්ඩ යන දේ කියන්ඩ එපා ඕයි එතකොට බලන්ඩ හිතෙන්නෑ. බලනවකො අන්තිමෙට වෙන දේ කියපු නිසා බලල වැඩක් නෑ කුතුහලේ නෑනෙ. " නමුත් අන්තිමට දැනගන්න පුළුවන් වෙනවා මේ ප්‍රහාරයට සම්බන්ධ කාරා/ සුපර්ගර්ල් ගැන ගොඩක් උනන්දු එයා ගැන දැනගන්න කැමති කෙනෙක් එයාගෙ හැකියාවන් කොහොමද කියලා බලන්න කරපු වැඩක් කියලා" අනේ මන්ද.. මොනව උනත් සබ් එකට thanks

  28. charuka

    thankoo!

  29. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  30. Udara Damith B\K

    :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :)ගොඩක් ස්තූතියි:) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :)

  31. lakshan

    උපසිරසියට බොහොම ස්තූතියි

  32. සයුරු තරංග

    සබ් එකට ග‍ොඩක් ස්තුතී
    ෴෴ඔයාට ජය෴෴

  33. Naveen Rangana

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට........................ජය වේවා.........!!!!!!!!!!!!!!!!!!!!!