කොහොමද කස්ටිය අදනම් හොදටම පරක්කුයි. පොඩ්ඩක් විතර අසනීප ගතියකින් ඉන්න නිසා තමා පමා වුනේ ඈ. සමාව භාජනයකට දාහල්ලකෝ ඒ නිසා.හරි එහෙමනම් කතාව ගැන බලමුකෝ. ගිය සතියේ ආව මික්පිට්ලික් හාදයා නිසා ලොකු අවුලක් තමා වෙන්නේ. මිනිහා කාරාගේ හිත දිනාගන්න ජමරේට වැඩ. ඕකට මොන් එල්ට යකා නැගලා ඉන්නේ. මොන් එල් මේ හාදයව මරන…

Supergirl TV S2-1

කොහොමද කස්ටිය අදනම් හොදටම පරක්කුයි. පොඩ්ඩක් විතර අසනීප ගතියකින් ඉන්න නිසා තමා පමා වුනේ ඈ. සමාව භාජනයකට දාහල්ලකෝ ඒ නිසා.හරි එහෙමනම් කතාව ගැන බලමුකෝ.

ගිය සතියේ ආව මික්පිට්ලික් හාදයා නිසා ලොකු අවුලක් තමා වෙන්නේ. මිනිහා කාරාගේ හිත දිනාගන්න ජමරේට වැඩ. ඕකට මොන් එල්ට යකා නැගලා ඉන්නේ. මොන් එල් මේ හාදයව මරන්නමයි හිත තියෙන්නේ. හැබැයි මොන් එල් කේන්ති කාරයා වුනාට වැඩිය මොලේ කල්පනා නොකරන නිසා වැඩේ අනාගන්නව. මිනිහව බේරගන්න කාරා මික්සිට කැමැත්ත දෙනවා.

හරි එහෙනම් කස්ටිය බාගෙනම බලන්නකෝ වුනේ මොකද කියලා. එහෙනම් මං යනෝ.

Supergirl on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Supergirl.S02E13.HDTV.x264-LOL
Supergirl.S02E13.HDTV.XviD-FUM
Supergirl.S02E13.720p.HDTV.X264-DIMENSION
Supergirl S02E13 720p HDTV HEVC x265-RMTeam
Supergirl.S02E13.720p.HDTV.2CH.x265.HEVC-PSA
Supergirl S02E13 720p HDTV x265 HEVC 225MB – ShAaNiG

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

2,701 downloadsDownload Supergirl.S02E13.Baiscopelk.com_.zip51 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

2,701 downloadsDownload Subtitles51 KB

25 comments

  1. kaviya

    Tq bro sub ekata✌✌✌

  2. එල්.සී. දමැල්

    THANKSSSS

  3. Dish

    Tnx sub ekata saho

  4. Eranga Sandaruwan

    උප සිරැසියට බෝම ස්තූතියි..
    ජය වේවා..
    කොහෙද බන් පරක්කු.
    අයේ හම්බෙන්න තියෙන්නේ The 100 එකෙන් නේ??

  5. Kasun Widusha

    Tnx sub ekata

  6. Rakitha

    Pissuda bn koheda parakku?? Get well soon bro. Thank you sub ekata

  7. Udara Damith B/K

    කිසිම පරක්කුවක් නෑ
    මේ දවස්වල බයිස්කෝප් එකේ කස්ටිය
    ලෙඩ වෙනවා වැඩියි නේ
    ඉක්මනට සනීප වෙන්ඩ

  8. D.Chamara

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ

  9. Nirodha uthpala

    Ela maduwa thx for sub ikmanata hoda veyan

  10. Thisara Naveesha

    elo

  11. Kulanjana Maduranga

    niayamai…thanks MADUKAPRIYA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  12. Nuwan

    elama saho. thanks sub 1kata. jayawewa!

  13. Tharaka Lahiru

    ගොඩක් ස්තුතියි උපසිරැසියට

  14. Rasitha Pradeep Somasiri

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. JR

    සබ් එකට thanks කිව්වා!
    ඕව්, මේ පාර සබ් එක නම් සෑහෙන්න පරකුයි තමා ;) :D

  17. Kasun

    බොහොම ස්තූතියි සහෝ......

  18. Suu

    thank U

  19. Bhagya Madushan

    thanks

  20. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්..එනකන් හිටියේ...

  21. Shadow

    tnx.. :)

  22. Gihan Iddamalgoda

    thanks 4 sub.

  23. Sayuru Tharanga Lakmal

    නියමයි සහෝ........ සබ් එකට ගොඩාක් ස්තූතී

  24. Sajithlakshan

    බොහොම ස්තූතියි සහෝ……...............

  25. Naveen Rangana

    සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……..!!!!!!!!!!!!!!!!!!!!!!