කොහොමද යාළුවනේ. අද අරන් ආවා හතරවන සීසන් එකේ නව වෙනි කොටස. මම නිතරම කියන, අදහන දෙයක් තමයි අපරාධකාරයන් ඉබේ බිහි වෙන්නෑ, එයාලා බිහි වෙන්නේ සමාජයේම වරදින් කියන එක. ඒක ඔප්පු වෙනවා අද කතාව බැලුවොත්. ගෝතම් TV Series එක බලපු අය දන්නවා ඇති රිඩ්ලර් ගේ ඇරඹුම ගැන. ඊට ටිකක් වෙනස් වුණත් ඒ හා සමාන සිදුවීමකින් තමා…

කොහොමද යාළුවනේ. අද අරන් ආවා හතරවන සීසන් එකේ නව වෙනි කොටස. මම නිතරම කියන, අදහන දෙයක් තමයි අපරාධකාරයන් ඉබේ බිහි වෙන්නෑ, එයාලා බිහි වෙන්නේ සමාජයේම වරදින් කියන එක. ඒක ඔප්පු වෙනවා අද කතාව බැලුවොත්. ගෝතම් TV Series එක බලපු අය දන්නවා ඇති රිඩ්ලර් ගේ ඇරඹුම ගැන. ඊට ටිකක් වෙනස් වුණත් ඒ හා සමාන සිදුවීමකින් තමා රිඩ්ලර් කියන Super Villain නැත්නම් සුපිරි අපරාධකරුවා බිහි වෙන්නෙ කියලයි මේ කාටූන් කතාවෙත් තියෙන්නේ.
රිඩ්ලර් කියන්නේ ප්‍රහේළිකා වලට කැමති, දැණුමෙන් හැප්පෙන්න කැමති “දැණුම බලය වේ” කියන දේ අදහන කෙනෙක් කියලා මෙතෙක් කතාව බලපු අයට තේරුම් යන්න ඇති. මෙයා පොඩි කාලෙත් බොහොම දක්ෂ දරුවෙක්. ප්‍රහේළිකා විසඳන, ප්‍රහේළිකා නිර්මාණය කරන, මනස වෙහෙසලා කරන දේවල් වලට ගොඩක් දක්ෂ කෙනෙක්. අවාස්සනාවකට එයාගේ තාත්තා එයාගෙ මේ හැකියාව ගැන තේරුම්ගත්තේ නෑ. ඒ තේරුම් නොගැනීමත් රිඩ්ලර් ගේ මාවත රළු කරන්න හේතු වෙන්න ඇති.
රිඩ්ලර් තරුණ කාලෙත් එයාට ලැබුණේ හොඳ ප්‍රතිචාර නෙවෙයි. එයා ආදරේ කරපු කෙනා වගේම එයාගෙ ගෞරවය ඇතුළු ගොඩක් දේවල්, යම් සිද්ධියක් නිසා අහිමි වීමත් එක්ක තමයි රිඩ්ලර් මේ තත්වෙට වැටෙන්නේ. ඒ කතාව සම්පූර්ණයෙන් බලන්න අද කතාව බලලා ඉන්න. එහෙනම් ගිහින් එන්නම්. ඔබට ජය.!
Due to copyright issues, we do not provide any torrent links.
The Batman DVDrip Xvid Complete Series 2004-2008
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
131 downloadsDownload 409-Riddlers-Revenge.rar14 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/Prabhash-Nadeeshan-e1465069815595.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රභාෂ් නදීශාන් ජයවීර” සොහොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<<Previous Season All Episodes Next Episode>>
Subtitles by
ප්‍රභාෂ් ජයවීර
Subtitles
7 comments
ඉෂාන් මදුෂ
එල්.සී. දමැල්
THAAAANNKKKSSSS
Chalana Rukshan
thnx bro...
Udara Damith B/K
එකනම් සහතික ඇත්ත
අපරාද කාරයෙක් බිහිවෙන්නේ
සමාජය නිසා තමයි
ගොඩක් ෆිල්ම් ටීවී සීරියස් වලත්
සැබෑ ජීවිතයේත් ඒ හෙම තමයිKulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Naveen Rangana
සිංහල උපසිරැසියට ස්තූතියි............ජය වේවා.........!!!!!!!!!!!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

බොහෝම ස්තුතියි සහෝ.