කොහොමද ඔන්න අදත් ආව දවසෙම රෑ 8 වෙද්දී සබ දෙන්න තමා සුදානම එහෙනම්. හරි එහෙමනම් කෙලින්ම කතාව ගැන බලමුකෝ. අද ඔන්න ලිලියන් ලුතර්ගේ නඩු විභාගේ. ඔය අතරේ කෝබන් හෙවත් මෙටලෝට ආපහු ක්‍රිප්ටෝනයිට් ලැබිලා ලිලියන් ලූතර්ව බේරාගෙන පැනලා යනවා. මේක සැලසුම් කළා කියලා අහුවෙන්නේ ලීනා ලූතර්ව. ඉතින් කාරා ඇරෙන්න අනිත් හැ…

Supergirl TV S2-1

කොහොමද ඔන්න අදත් ආව දවසෙම රෑ 8 වෙද්දී සබ දෙන්න තමා සුදානම එහෙනම්. හරි එහෙමනම් කෙලින්ම කතාව ගැන බලමුකෝ.

අද ඔන්න ලිලියන් ලුතර්ගේ නඩු විභාගේ. ඔය අතරේ කෝබන් හෙවත් මෙටලෝට ආපහු ක්‍රිප්ටෝනයිට් ලැබිලා ලිලියන් ලූතර්ව බේරාගෙන පැනලා යනවා. මේක සැලසුම් කළා කියලා අහුවෙන්නේ ලීනා ලූතර්ව. ඉතින් කාරා ඇරෙන්න අනිත් හැමෝමත් ඒක විශ්වාස කරනවා. ඉතින් බලමු නෙහ් ඒක ඇත්තද කියලා.

ආ අද ඔන්න මොන් එල් ලොක්කා එක්ක කාරාගේ ලව් එක පත්තු වෙන්න යද්දීම මොකෙක්ද මන්දා එතනට කඩාපාත් වෙනවා කියමුකෝ.

එහෙනම් යලිත් උපසිරසියකින් හමුවෙන තුරු ඔබ සැමට ජයෙන් ජය.

Supergirl on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Supergirl.S02E12.HDTV.x264-LOL
Supergirl.S02E12.HDTV.XviD-FUM
Supergirl.S02E12.720p.HDTV.x265.ShAaNiG
Supergirl.S02E12.720p.HDTV.X264-DIMENSION
Supergirl.S02E12.720p.HDTV.HEVC.x265-RMTeam
Supergirl.S02E12.720p.HDTV.2CH.x265.HEVC-PSA

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

2,762 downloadsDownload Supergirl.S02E12.Baiscopelk.com_.zip51 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                        Next Episode>>

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

2,762 downloadsDownload Subtitles51 KB

24 comments

  1. kavin

    thankz brother...

  2. Nirodha uthpala

    Maduwa get sub kavadath velavata obata jaya

  3. JR

    සබට තෑන්කස් සහෝ!

    ඔකොමත් හරි මේ ලෙස්බියන් හුට පටේ මට නං අප්පිරිය වේගන එන්නෙ :(

  4. Shashd

    බෝහෝම ස්තුතියි........
    ජය වේවා ........!!!

  5. Dish

    sub ekata tnx bro

  6. Suu

    thank u

  7. Kasun Widusha

    Tnx mcn

  8. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...

  9. piyumal sanjeewa

    බෝහෝම ස්තුතියි……..
    ජය වේවා ……..!!!

  10. Sanath Indika

    thx broo

  11. එල්.සී. දමැල්

    ස්තුතියි...

  12. Kulanjana Maduranga

    niayamai…thanks MADUKAPRIYA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  13. Udara Damith B/K

    ..................බෝහෝම ස්තුතියි..................

  14. mindika

    Thanks !!!!!!!!!!!

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. Ravindu Rukshan

    thx

  17. Tharaka Lahiru

    බොහොම ස්තූතියි සහෝ උපසිරසියට

  18. D.Chamara

    bohoma sthuthi sahoo

  19. Gihan Iddamalgoda

    thanks 4 sub.

  20. Rasitha Pradeep Somasiri

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....

  21. Sayuru Tharanga Lakmal

    පරක්කු වෙලා උනත් ඔන්න අපිත් සබ් එක ගත්තෝ............
    ****************** ජය ****************

  22. Sajithlakshan

    උපසිරැසියට බොහොම ස්තූතියි

  23. Sajithlakshan

    උපසිරැසියට බොහොම ස්තූතියි ..................

  24. Naveen Rangana

    සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……..!!!!!!!!!!!!!!!!!!!!!!