කොහොමද කස්ටිය ඔන්න එහෙමනම් ගෙනාව සුපර්ගර්ල් 17වන කොටහත්. අදත් පොඩ්ඩක් විතර ප්‍රමාදයි. හරි එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නේ කියලා. කලින් සතියේ ෆ්ලෑෂ් කොටහේදී සංගීත මාස්ටර්ට පින්සිද්ද වෙන්න කාරා කෙල්ල මොන් එල් එක්ක ආපහු යාලු වුනා කියලා මතක ඇතිනේ. ඉතින් මෙයාලා දැන් හරිම සතුටෙන් ඉන්නේ. හැබැයි ඉතින් ව…

Supergirl TV S2-1

කොහොමද කස්ටිය ඔන්න එහෙමනම් ගෙනාව සුපර්ගර්ල් 17වන කොටහත්. අදත් පොඩ්ඩක් විතර ප්‍රමාදයි. හරි එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නේ කියලා.

කලින් සතියේ ෆ්ලෑෂ් කොටහේදී සංගීත මාස්ටර්ට පින්සිද්ද වෙන්න කාරා කෙල්ල මොන් එල් එක්ක ආපහු යාලු වුනා කියලා මතක ඇතිනේ. ඉතින් මෙයාලා දැන් හරිම සතුටෙන් ඉන්නේ. හැබැයි ඉතින් වැඩි වෙලාවක්නම් එහෙම ඉන්න වෙන්නේ නෑ. මොකද කියනවනම් කවුරුහරි කාරාව මරන්න තෑගී මුදලක් නියම කරලා. ඒකත් එසේමෙසේ ගානක් නෙවෙයි ග්‍රහලෝකයක් සල්ලිවලට ගන්න තරම් ලොකු ගානක්. මේ වගේ දෙයක් කරන්න කවුද ඉන්නේ ඉතින්. මොන් එල්නම් සැක කරන්නේ තමන්ගේ අම්මවයි තාත්තවයි. හැබැයි ඒ දෙන්නාම මේක ප්‍රතික්ෂේප කරනවා. හැබැයි මොන් එල් ඒක විශ්වාස කරන්නේ නෑ. බලමු නේද කවුද මේ වැඩේ කරන්න ඇත්තේ කියලා.

ඔන්න වැදගත් දෙයක්. ආයේ නොකිව්වා කියන්න එපා ඈ. මේකේ 18 කොටහ ආයේ එන්නේ ලබන මාසේ. ඒ කියන්නේ අප්‍රියෙල් 24 කියලා තමා තියෙන්නේ. හරියටම දවස් 28කින් වගේ තමා එහෙනම් ආයේ සුපිරි කෙලීව බොලාලට බලාගන්න වෙන්නේ. එහෙනම් හෙට දිහාවේ 100 සමගින් ආයේ හමුවෙමු.

ඔබ සැමට ජයෙන් ජයම වීවා!!

 

Supergirl on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

2,233 downloadsDownload Supergirl-S02E17-.zip31 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles

2,233 downloadsDownload Subtitles31 KB

25 comments

  1. KAVINDA GAMAGE

    බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .

  2. sameera

    thx machan....

  3. RMC

    ස්තූතියි

  4. hansaka

    thanks bn

  5. Gihan Iddamalgoda

    thanks 4 sub.

  6. Kasun

    බොහොම ස්තූතියි සහෝ......

  7. Tharaka Lahiru

    ගොඩක් ස්තුතියි

  8. එල්.සී. දමැල්

    Thanks Madhu! :D

  9. Kasun Widusha

    Tnx bn

  10. මේනක...

    thx

  11. Udara Damith B/K

    බොහෝමත්ම ස්තූතියි
    ඒ කියන්නේ අවුරුද්දට සුපිරි කෙලි බලන්ඩ වෙන්නේ නෑ නෙ
    අයියෝ

  12. Nirodha uthpala

    Niyamai bn obata jaya

  13. Eranga Sandaruwan

    උප සිරැසියට බෝම ස්තූතියි!…
    ජය වේවා...

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. wasantha

    ස්තූතියි සහෝ..

  16. Malith Rubasinghe

    උපසිරැසට බොහෝම ස්තුතියි සහෝ…

  17. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...

  18. D.Chamara

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ

  19. JR

    සබ් එකට තෑන්ක්ස් මචෝ, ජය වේවා!

  20. PDROX

    tanx bro

  21. mindika

    Thanks !!!!!!!!!!!!!!

  22. piyumal sanjeewa

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ

  23. Nirodha uthpala

    Oi mea maduwo ara legends of tomorrow eake 17beni eaka ta tama sub deela na bn umbavath diyanko plzzzzz

  24. Sajithlakshan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  25. Naveen Rangana

    සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……..!!!!!!!!!!!!!!!!!!!!!!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.