පහුගිය සතියම ප්‍රශ්න වලින් පිරිලා තිබුන සතියක් උන නිසා උපසිරසි දෙකක් තවම අරගෙන ඇවිත් නැති එකට සමාව ඉල්ලනවා. ස්කොපියන් එක චමල් මල්ලි කරන්නම් කියලා කිවා. ඒ නිසා එක ඔහු අරගෙන ඒවි. කොහොමත් මේ සති දෙකේ ස්කොපියන් විකාශය නොවන නිසා ඊලග කොටස සමගාමිව අරගෙන එන්න පොරොන්දු වෙනවා. DESIGNETAD සවයිවර් එක නම් කොටස්…

පහුගිය සතියම ප්‍රශ්න වලින් පිරිලා තිබුන සතියක් උන නිසා උපසිරසි දෙකක් තවම අරගෙන ඇවිත් නැති එකට සමාව ඉල්ලනවා. ස්කොපියන් එක චමල් මල්ලි කරන්නම් කියලා කිවා. ඒ නිසා එක ඔහු අරගෙන ඒවි. කොහොමත් මේ සති දෙකේ ස්කොපියන් විකාශය නොවන නිසා ඊලග කොටස සමගාමිව අරගෙන එන්න පොරොන්දු වෙනවා. DESIGNETAD සවයිවර් එක නම් කොටස් දෙකම පුළුවන් ඉක්මනට ( අද විකාශය වෙන කොටසත්එක්ක ) අරගෙන එන්නම්. ඇත්තටම එක නම් භාගයකට වඩා කරලා තිබුනත් සේව් කරලා තිබුන ෆයිල් එකේ ප්‍රශ්නයක් නිසා අයෙ මුල ඉදන් කරන්න වෙනවා
ආයේ එක මුල ඉදන් කරන්න වෙන නිසා කොහොමත් පරක්කු වෙලා තියන නිසා ඉක්මනට මේක කරලා අරගෙන එන්න හිතුවා. පහුගිය සතියේ මට උනත් මේක ප්‍රධාන චරිතය කවුද එයාගෙන් මොනවද මේකට වෙන්නේ කියන ප්‍රශ්නයක් හිතේ තිබුනා.,මොකද වටේ පිටේ ඉන්න චරිත කතාවට ප්‍රධාන චරිතේ ට වඩා දෙයක් කරපු නිසා, අද ඒ සිතුවිල්ල වෙනස් කරගන්න පුළුවන් කියන හැගීම එක්ක විකාශය වෙන කතාවක් තමා තියෙන්නේ.. කොහොමත් තව කොටස් 3ක් විතරයි මේ කොටස හැරුනම විකාශය වෙන්න තියෙන්නේ. ඒ කොටස් වලදී තවත් කතාවකට ඉඩ හදාගෙන හොද විදිහට කතාව ඉවර කරවී කියන අදහසක් එක්ක අද කොටස නරබන්න කියන ඉල්ලීම කරමින් සමු ගන්නවා. කතාවේ දේවල් කියන්න යන්නේ න. උඩ මාතෘකාව වගේ CTU එකට කොහොම ප්‍රහාරයක් එල්ල වෙයිද කියන එක එකතු වෙලාම බලන්න. ගිහින් එන්නම්.
ජය වේවා!!!
Due to copyright issues, we do not provide any torrent links.
24.Legacy.S01E09.HDTV.x264-SVA
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
816 downloadsDownload 24-Legacy-S01E09.zip27 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/09/DevakaSandaruwan1-e1473027199604.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දේවක සදරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by
දේවක සදරුවන්
Subtitles
13 comments
Udara Cooray
chameera
thnks mchn.............
Tharaka Lahiru
ගොඩක් ස්තුතියි
Udara Damith B/K
උ පසිරසට තැන්ක්ස්
ඒ කියන්නේ DESIGNETAD කොටස් දෙකක්ම එකට බලන්ඩ පුළුවන්
නියමයිනේ
දෙකම ඉක්මනට එකටම වගේ දෙන්ඩRavindu Rukshan
thx
Eranga Sandaruwan
උප සිරැසියට බෝම ස්තූතියි!…
ජය වේවා...chalana
thnx bro...
kushani sanjula
puluwan nam The Vampire Diaries akt sub denna
w a thilak
thanx
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Rasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
AWNCK
Thanks bro....
Ravin
Thanks for the sub
Advertisement



ස්තූතියි සහෝ