ඔන්න එහෙමනම් ගෙනාවා සුපර්ගර්ල් 16වන කොටහ.. ටිකක් පමාවුනා අදනම්.. හරි එහෙමනම් කෙටියෙන්ම බලමුකෝ මොකෝ වෙන්නේ කියලා.. ඔන්න අර මෙච්චර දවස් මොන් එල්ව හොයාගෙන ආව කස්ටිය කවුද කියලා අද දැනගන්න ලැබෙනවා. ඒ මොන් එල්ගේ අම්මයි තාත්තයි වෙන ඩැක්සම්වල රජු සහ රැජින. ඒ කියන්නේ මොන් එල් ඇවිත් කුමාරයෙක්. මේක දැනගත්තම ක…

Supergirl TV S2-1

ඔන්න එහෙමනම් ගෙනාවා සුපර්ගර්ල් 16වන කොටහ.. ටිකක් පමාවුනා අදනම්.. හරි එහෙමනම් කෙටියෙන්ම බලමුකෝ මොකෝ වෙන්නේ කියලා..

ඔන්න අර මෙච්චර දවස් මොන් එල්ව හොයාගෙන ආව කස්ටිය කවුද කියලා අද දැනගන්න ලැබෙනවා. ඒ මොන් එල්ගේ අම්මයි තාත්තයි වෙන ඩැක්සම්වල රජු සහ රැජින. ඒ කියන්නේ මොන් එල් ඇවිත් කුමාරයෙක්. මේක දැනගත්තම කාරානම් හොදටම අවුල් යනවා..

හරි මේ ඇති… වැඩියේ කියන්න ඕනේ නෑ.. එහෙමනම් කස්ටිය ඔන්න ෆ්ලෑෂ් එකටත් සුපර්ගර්ල් එනවා ආයෙම පාරක්.. එහෙනම් ඒකත් බලන්න.. ඒක ඉතින් කස්ටිය කොහොමත් බලනවනේ නෙහ.. හෙට 100 තුළින් හමුවෙන තෙක් ඔබ සැමට ජය..

 

Supergirl on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

2,903 downloadsDownload Supergirl.S02E16-Star-Crossed-HDTV.x264-LOL-HI.zip32 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles

2,903 downloadsDownload Subtitles32 KB

35 comments

  1. Kasun Widusha

    Tnx mchoo

  2. Príñçë Ark

    Thank you so much dude..!! <3 ^_^

  3. කවියා✌️✌️✌️

    Tq bro

  4. Rakitha

    Dnkm bln idiye kollo. Thank you sub ekta, digtma krmu. Jaya wewa!!

  5. piyumal sanjeewa

    උපසිරැසියට බොහෝම ස්තුතියි...

  6. janith parasanga perera

    Thnkx bro sub akta iron fist ake ithuru sub tikath ikmnta diynko

    1. මධුකප්‍රිය පෙරේරා

      මම ඒක යවලා සහෝ තියෙන්නේ.අද හෙටම පොස්ට් වෙයි.

    2. Udara Damith B/K

      එකනම් මරු hd da web ද
      කලින් එකේ hd එක ඩවුන්ලෝඩ් කරලා හිටියා එනිසා ඇයි වෙබ් එක ඩවුන්ලෝඩ් කරන්ඩ උනා
      එකයි ඇහෙවේ

    3. මධුකප්‍රිය පෙරේරා

      වෙබ් එකට සහෝ දීලා තියෙන්නේ

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Kasun

    බොහොම ස්තූතියි සහෝ......

  9. Nirodha uthpala

    Niyamai maduwa jaya wewa digatama demu

  10. Suu

    thank u

  11. Kulanjana Maduranga

    niayamai…thanks MADUKAPRIYA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  12. Udara Damith B/K

    බොහොම ස්තූතියි
    මරුනේ ප්ලෑශ් එකට එනවා කියන්නේ එල කොටසක් වෙයි ලගදීම එයිද අයියා
    ඒ කොටහ

    1. මධුකප්‍රිය පෙරේරා

      මේ සතියේ ෆ්ලෑෂ් කොටහට එන්නේ..

    2. Udara Damith B/K

      ok

  13. හිරුෂ දේශාන්

    පට්ට බන් තෑන්ක්ස් !

  14. Nuwan

    thanks for sub mchn

  15. Gathsara Umesh

    Bohoom sthuthiy shoo

  16. එල්.සී. දමැල්

    Thank you

  17. D.Chamara

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ

  18. Eranga Sandaruwan

    උප සිරැසියට බෝම ස්තූතියි!…
    ජය වේවා!……

  19. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...

  20. Rasitha Pradeep Somasiri

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....

  21. T.N.W

    Flash balanna kalin super girl balanna onada crossover eka nisa

  22. Malith Rubasinghe

    උපසිරැසියට ස්තූතියි සහෝ... ✌️✌️✌️

  23. Gihan Iddamalgoda

    thanks 4 sub.

  24. Bhagya madushan

    thanks!

  25. Shadow

    Tnx ... :)

  26. ashan lankanath

    thanks .....................................

  27. Sayuru Tharanga Lakmal

    godak sthuuthii sahoo sub ekataa

  28. Tharaka Lahiru

    ගොඩක් ස්තූතියි

  29. Sajithlakshan

    උපසිරැසියට ස්තූතියි සහෝ

  30. Naveen Rangana

    සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……..!!!!!!!!!!!!!!!!!!!!!!