පසුගිය කොටසින්… ජනාධිපතිගේ නියමය මත බෙන් ලොක්වුඩ්ව නව පිටසක්වල කටයුතු පිළිබද අධ්‍යක්ෂකවරයා විදිහට පත් කෙරුණ. ඔහු විසින් මුලින්ම ඒ තනතුර මගින් සිද්ද කරන්න හැදුවේ පිටසක්වලයින්ට පොදු සමාව දෙන එක අවලංගු කරන්න හදපු එක. ඒත් ඔහුට එය තනිව කරන්න බැරි නිසා ඔහු ජනහමුවක් සංවිධානය කරනවා මිනිසුන් ලවා එය කරවන්න,…

පසුගිය කොටසින්…
ජනාධිපතිගේ නියමය මත බෙන් ලොක්වුඩ්ව නව පිටසක්වල කටයුතු පිළිබද අධ්‍යක්ෂකවරයා විදිහට පත් කෙරුණ. ඔහු විසින් මුලින්ම ඒ තනතුර මගින් සිද්ද කරන්න හැදුවේ පිටසක්වලයින්ට පොදු සමාව දෙන එක අවලංගු කරන්න හදපු එක. ඒත් ඔහුට එය තනිව කරන්න බැරි නිසා ඔහු ජනහමුවක් සංවිධානය කරනවා මිනිසුන් ලවා එය කරවන්න, නමුත් ඒ පිළිබදව දැනගන්න පිටසක්වලයින් සහ එයාලට සහය දක්වන අය ඒ ජනහමුවට සහ තීරණයට විරුද්ධත්වය පල කරමින් පෙල පාලියක් සංවිධානය කලා. ඒ අතරේ ඒලීට් කණ්ඩායමේ සාමාජිකයින්ගෙන් දෙන්නෙක් සුපර්ගර්ල්, ඩ්‍රීමර් සහ ජෝන් එකතුවෙලා අල්ලගත්තද මැන්චෙස්ටර් සහ හැට් කියන දෙන්නා ලොක්වුඩ්ගේ ජනහමුවට පහර දෙනවා. එතනදි ජොන්, ඩ්‍රීමර්,බ්‍රෙයිනි සහ සුපර්ගර්ල් ඇතුළු කණ්ඩායම එය නවත්තන්න පුදුම වෙහෙසක් දරනවා, අවසානයේ හැට්ව අල්ලගත්තත් මැන්චෙස්ටර් පැනගන්නවා. ඒ අතරේ මේ පෙලපාලියෙ සහ ජනහමුවට ප්‍රහාර එල්ලවුන වෙලාවේ මිනිසුන් සහ පිටසක්වලයින් අතර සුහදත්වය සහ එකිනෙකාට උදව් කරන ආකාරය ජේම්ස් ලස්සනට පොටෝ අරගෙන මාධ්‍යට නිකුත් කරනවා, ඒකෙ ප්‍රතිපලයක් විදිහට පිටසක්වල පොදු සමාව දීම නැවතත් ස්ථාපනය කරනවා. නමුත් කතාව අවසානයේ ජේම්ස්ට පිටිපස්සෙන් කවුරුන් හෝ වෙඩි තබනවා, ඒත් කවුද ඒ කියලා පෙන්නන්නේ නැ.
අද කොටසින්…
අද කොටස මූලිකව ගෙතෙන්නේ ලීනාගේ සහෝදරයා ලෙක්ස්, ජේම්ස් සහ මැන්චෙස්ටර් වටායි. ලෙක්ස් ඔහුගේ පිළිකාව හොද කරගන්න ලීනා එක්ක මොකද්ද කරන්න යන්නේ කියලත්, මැන්චෙස්ටර් අද මොකද කරන්න යන්නේ කියලත්, ජේම්ස්ට එදා වෙඩි තිබ්බේ කවුද, එයාට වෙඩි තිබ්බේ කවුද කියලත් අද බලාගන්න පූලුවන්.
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
3,297 downloadsDownload Supergirl-S04-E15.zip34 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිශල් රසින්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-06-30
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කවිශල් රසින්ත
Subtitles
26 comments
apsara supun
Nuwandika Dil
Thanks bro
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයතරිදු ප්‍රබෝධ
සබට තෑන්ක්ස්
55sudu
thanks bro
Sanath Indika
thx bro
100
Sub eakata thanks
Rashiiddamalgoda
Thanx bro.. බුදු සරණයි දිගටම කරගෙන යමු සහො....
Ayesh Prashan
Thank You
Gayan_madushanka_
Thanks bro
Mr.pamz
Thanks brother
ak
Thanks a lot!
Harindra kumara
Thanks bro...
Deshani
Thank you
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!
prasanga sanjeewa
thanks bro...
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා.............!
D.Chamara
bohoma sthuthi sahooo
Prabhasoft
thank you...!!!
ThusharaIndunilRathnayaka
sub ekata thanks...!
Sandun1231
EPisode 16 sub ekath puluwan tharam ikmanata complete karala danna brooo
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dasun Chathuranga
උපසිරැසියට බොහෝම සතුතියි සහෝ......
ජය වේවා !!!!!!!
dilumshalka
Thnx bokh...
Dewadithya
Thanks for Sub!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Supergirl [S04 : E15] Sinhala Subtitles | මරණයේ දොරටුව අභියසට… [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/09/Supergirl-Season-4.jpg)




Thanks brooo.....
Anith ekath ikmanatama demu