පසුගිය කොටසින්… ජේම්ස් මැරෙන්න ඔන්න මෙන්න තියෙද්දි ජේම්ස්ගේ සහෝදරිය කැමති වෙනවා ලීනාගේ බෙහෙත ජේම්ස්ට දෙන්න. ඒකෙන් අවසානේ කෝමහරි ජේම්ස් කරදරයක් නැතුව් බේරුනා. ඒත් ඒ අතරේ ජෝන් සහ සුපර්ගර්ල් මැන්චෙස්ටර් පස්සේ ගිහිල්ලා මැන්චෙස්ටර්ව ඉවරයක් කරලා දානවා. ජෝන්ට් එයාගේ තාත්තගේ නීතියක් කඩන්නත් වෙනවා. අවසානේ ජ…

පසුගිය කොටසින්…

ජේම්ස් මැරෙන්න ඔන්න මෙන්න තියෙද්දි ජේම්ස්ගේ සහෝදරිය කැමති වෙනවා ලීනාගේ බෙහෙත ජේම්ස්ට දෙන්න. ඒකෙන් අවසානේ කෝමහරි ජේම්ස් කරදරයක් නැතුව් බේරුනා. ඒත් ඒ අතරේ ජෝන් සහ සුපර්ගර්ල් මැන්චෙස්ටර් පස්සේ ගිහිල්ලා මැන්චෙස්ටර්ව ඉවරයක් කරලා දානවා. ජෝන්ට් එයාගේ තාත්තගේ නීතියක් කඩන්නත් වෙනවා. අවසානේ ජෝන්ට බ්‍රෙයිනිගේ මුද්දත් හම්බුවෙනවා. ඒ අතරේ ලෙක්ස් ලුතර් එයාගේ ගෝලබලයා ලවා බෙහෙත තමන්ට එන්නත් කරගන්නවා. ලීනා මේ ඔක්කම දැනගන්නේ පස්සේ. ලූතර් විසින් තමයි ජේම්ස් ලවා කොහොමහරි Harun-El බෙහෙත හදාගන්න ලීනාව පොළබවගන්නේ. ඒ කොහොමද කියලා මතක ඇතිනේ. (හොස්පිටල් එකේ ලයිට් එහෙම බීද වට්ටලා). අවසානේ ලීනාගේ තැනින් හෙලිකොප්ටරේ ලෙක්ස් යනකොට එතනට සුපර්ගර්ල් එනවා.

අද කොටසින්..

අද කොටස පටන් ගන්නේ සුපර්ගර්ල් සහ ලෙක්ස් ලූතර් අතර පොඩි සටනකින්. පේන විදිහට ඒකෙන් ලෙක්ස් දින්නා වගේ, මොකද බෙහෙත ගත්ත නිසා. එතකොට මේ බෙහෙත ලෙක්ස් ගත්තේ ඇයි? එයාටම පිළිකාවක් හදාගට්තේ ඇයි? මේ ඔක්කටම පිළිතුරු අද කොටසේ තියෙනවා. සම්පූර්න අතීත කතාවක් තමා අද ගලාගෙන යන්නේ. සුපර්ගර්ල්ගේ නිවුන් සහෝදරියකුත් අද කරළියට එනවා. ඒකි හින්දා තමයි මේ ඔක්කම අකරතැබ්බ පටන් ගන්නේ. අද කොටසින් තමයි හැබයි ලොකුම ගේම පටන් ගන්නේ.

කවුද මේ එතකොට සුපර්ගර්ල් එහෙම නැත්තම් කාරා සෝ එල්ගේ සහෝදරිය. ඒ ගැන වැඩි විස්තර මෙන්න මෙතැනින් ගිහින් බලාගන්න.

ප.ලි.

මේ පසුගිය සති දෙකේ කොටස් දෙක සහ මේ කොටස මම අරගෙන ආවේ උදයංග අයියා බොහෝසෙයින් කාර්‍යබහුල වෙලා හිටපු නිසා. මම කලින් මේ කතාව බලලා ඇත්තෙත් නෑ, ඒත් මට පුළුවන් උපරිමයෙන් මම සාධාරනයක් ඉෂ්ඨ කලා කියලා හිතනවා. කෝමවුනත් මගෙ අතිනුත් මේක පරක්කු වුනා. මෙ වෙනකොට මේ සතියේ කොටසත් ඇවිල්ලා ඉවරයි, විභාග කටයුතු නිසා පොඩ්ඩක් එහා මෙහා වුනා ඒකට කමක් නෑ කියලා හිතනවා. එහෙනම් මේ සතියේ කොටස නිලපුල් අයියා අරගෙන ඒවි.

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

3,133 downloadsDownload Supergirl-S04-E16.zip28 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිශල් රසින්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-06-30
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles

3,133 downloadsDownload Subtitles28 KB

24 comments

  1. Nilupul Madukapriya Perera

    ස්තුතියි සහෝ

  2. Rashiiddamalgoda

    Thanx... saho..

  3. Sahan Sulakkhana

    sub ekata thanks saho

  4. Jmweerarathna

    පරක්කු උනාට කමක් නෑ.කොහොම හරි ලස්සනට සබ් 1 දෙනවනේ.thank you bro..........

  5. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට...බුදුසරණයි..ජය වේවා!!!

  6. lahiru sadaruvan

    thank you so much brother

  7. Ayesh Prashan

    Thank You

  8. ak

    Thanks!!!!!!!!

  9. Gayan_madushanka_

    Thanks bro

  10. 100

    Sub eakata thanks

  11. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  12. gayan215

    bohoma sthuthi..

  13. Mr.pamz

    Thanks brother

  14. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා........!

  15. ThusharaIndunilRathnayaka

    Ela, Good job! sub ekata thanks....!

  16. mindika

    Thanks !!!

  17. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  19. D.Chamara

    bohoma sthuthi sahooo...

  20. kprasadms

    Thank You

  21. Dasun Chathuranga

    උපසිරැසියට බොහෝම සතුතියි සහෝ......

    ජය වේවා !!!!!!!

  22. Thanusha

    Thanks bro

  23. Umeshgunasekara

    thnx

  24. Dewadithya

    Thanks for sub!