කොහොමද කට්ටිය. ඔන්න එහෙනම් ගෙනාවා ඇරෝ හත්වන කතාමාලාවේ දාහත්වැනි කොටස. මේ කොටසින් පස්සේ තවත් හත්වැනි කතාමාලාවේ එන්න නියමිත වෙලා තියෙන්නෙ කොටස් පහක් විතරයි. හරි එහෙනම් අපි බලමු කතාවේ මොකද වෙන්නෙ කියලා. ගිය සතියේ කොටස ගැන මතක් කරනවානම් ගිය සතිය තනිකරම වෙන්වෙලා තිබ්බේ අනාගතයේ ස්ටාර් සිටිවල සිදුවීම්වලට.…

කොහොමද කට්ටිය. ඔන්න එහෙනම් ගෙනාවා ඇරෝ හත්වන කතාමාලාවේ දාහත්වැනි කොටස. මේ කොටසින් පස්සේ තවත් හත්වැනි කතාමාලාවේ එන්න නියමිත වෙලා තියෙන්නෙ කොටස් පහක් විතරයි. හරි එහෙනම් අපි බලමු කතාවේ මොකද වෙන්නෙ කියලා.
ගිය සතියේ කොටස ගැන මතක් කරනවානම් ගිය සතිය තනිකරම වෙන්වෙලා තිබ්බේ අනාගතයේ ස්ටාර් සිටිවල සිදුවීම්වලට. අපිට දැකගන්න ලැබුනා ඔලිවර් සහ ෆෙලිසිටිගෙ දියණිය මියා උපත ලබන අවස්ථාව. ඒ වගේම මියාව කුඩා කළ පටන්ම සටන්වලට පුහුණු කරවනවා. මියාට සටන් පුහුණු කළේ නසා අල් ගුල් කියලත් මතක ඇතිනේ. හැබැයි ඒකෙන් පොඩි ප්රශ්නයක් උද්ගත වෙනවා. නසා මියාට සටන් පුහුණු කරන්නෙ ඇයිද කියන කාරනාව? මොකද මියාගෙ උපත සිදුවන අවස්ථාවෙ හැර ඉන්පසුව කිසිම තැනක ඔලිවර් පේන්න හිටියේ නෑ වගේම ඔලිවර් ගැන සදහනක්වත් නෑ. ඉතින් ඇත්තටම ඔලිවර්ට මොකද උනේ?
ඒ වගේම ෆෙලිසිටිගේ සහ මියාගෙ සැගවුණු කම්මැලි ජිවිතයෙන් මියා කොහොමද බ්ලැක්ස්ටාර් බවට පත් උනේ කියන එකත් ගිය සතියේ කොටසෙන් දැක බලාගන්නට ලැබුනා. ඒ වගේම විලියම් සහ මියා ජෝන් ඩිගල්ගෙ පුත්රයා වන කොනර් හෝක් සමගින් ග්ලේඩ්ස්වලට ගිහිල්ලා ෆෙලිසිටිව මුදාගත්තා. එතැනදී කට්ටිය දකින්න මීයාගේ සටන් විලාශය. මියා සටන් කළේ තමන්ව පුහුණු කරපු නසා අල් ගුල් වගේම කිසිම හිතක් පපුවක් නැතුව සතුරාගේ ජීවිතය තොර කරමින්. එක විදිහකට බැලුවොත් ඔලිවර් මුල් කාලේ වගේ.
ඉතින් එතනින් ෆෙලිසිටිව බේරාගෙන කට්ටියම යනවා බෝම්බ ටික විනාශ කරන්න. ඒ යන අතරමගදී ඇරෝ කණ්ඩායම සහ සෝයිත් එකතු උනා. පස්සේ කොහොම හරි ග්ලේඩ්ස්වල නගරාධිපති රෙනේත් කට්ටියට උදව් කරනවා බෝම්බ පිපිරෙන එක නතර කරන්න. ඒ වගේම මතක ඇති අන්තිමට මියා ෆෙලිසිටිගෙන් අහනවා ස්ටාර් සිටිවල විනාශයට හේතුව ඔලිවර්ද කියලා. එතකොට ෆෙලිසිටි කිව්වේ ඒක එයා නිසා උන දෙයක් කියලනේ. ඉතින් අද කොටසින් අපිට දැක බලාගන්න පුළුවන් ෆෙලිසිටි ඒකට හේතු කාරනා නිර්මාණය කරන ආකාරය.
අද කොටහා ගැන කියනවනම් අද සිද්ද වෙන්නෙ ඇත්තටම කතාවේ කවුරුවත් නොහිතුව දෙයක්. කොටින්ම කිව්වොත් අද කොටසට මූලික වෙන්නෙ එමිකෝ. එමිකෝ කවුද කියන එකට උත්තර අද කොටසින් ලැබෙනවා. ඒ වගේම කතාවේ පළමු කතාමාලාවේ ඉදලම අපි හිතාගෙන හිටිය දෙයක් එහෙම නෙවෙයි කියලා අද දැනගන්න ලැබෙයි. එහෙනම් ලබන සතියේ හමුවෙමු. එතෙක් ඔබ සැමට ජය.
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට ටික කාලයකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
12,091 downloadsDownload Arrow-S07-E17.zip34 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්රිය චිත්රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්රතිපලයකි.
Subtitles by
මධුකප්රිය පෙරේරා
Subtitles
52 comments
himara
Iroshan Kumar
Thanks brother...
Sanath Indika
thx bro
100
Sub eakata thanks
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයGayan ranga
සබ් එක දුන්නට බොහෝම ස්තූතියි...
YasasPerera
thanks bro
ravishan lakshitha
thank bro.into the badland eketh sub eke ikmnta dennko
sayuru_tharanga
sub ekata godak sthuthi saho.........
Ayesh Prashan
Thank You
Kawmina_kavindu
Ela thanks
tv malli
tnx bn sub ekata
ktu
Tnx broo
Deshani
Thank you
Suranjan
Thanks machan......jayawewa.....!
menaka787
thanks for sub
Kantha_DLA
උපසිරසියට ගොඩක් ස්තූතියි.
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Nadeesha rox alahakoon
Tnx bro subt
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!!!
Thrishala95
සබ් එකට් ස්තූතියි ......
Eranda Malith 2.0
Thanks mcn
gayan215
bohoma sthuthi saho..
s.s.m
tz sub ekata...
dush135
ela
suranuwan
thanks....
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා.............!
Lakshan
Thanks Bro.
rrangana2989@
thanks
Nilush Angana
Sub ekata thanx
D.Chamara
bohoma sthuthi sahooo
ThusharaIndunilRathnayaka
sub ekata thanks...!
Shehan putha
thanks saho
sahan malinga
ela
Rasitha Illangasinghe
Thanks sub ekata..
Gayan_madushanka_
Thanks bro
ynd
sub ekat thanks....
ravidu ishan
Tnx mchn sub ekata .!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
isuruchamath56
ස්තුතියි උපසිරැසියට. අනිත් episodes ටිකත් දෙන්න....
madawaththa
Tnx bro..
uuddhikanuwan
Tnx bro...
Shehan putha
Thanks bro..
Sanghanandathero
18 sinhala sub eka ඉක්මනින් denna
myhome
STHUSTHI
Dasun Chathuranga
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ......
ජය වේවා !!!!!!
jiiwantha lakmal
thanks saho sabt...
Isuru Savithmalka Deshaaranga Liyanage
Thank you
jagath_chaminda
thank..
Sajithlakshan
thanks ..........................
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




Thanks