ඔන්න එහෙමනම් අරගෙන ආවා සුපර්ගර්ල් හතරවැනි කතාමාලාවේ 17වැනි කොටස. හොදයි එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නෙ කියලා. ඉතින් කලින් කොටස ගැන කතා කළොත් අපිට දැක ගන්න ලැබුනා හරුන් එල් එහෙමත් නැත්නම් බ්ලැක් ක්‍රිප්ටෝනයිට් නිසා ලේක්ස්ට ලැබුණු බලය නිසා සුපර්ගර්ල්ටවත් එයාව අල්ලගන්න බැරී උනා. ඒ වගේම තමයි කලින් ක…

ඔන්න එහෙමනම් අරගෙන ආවා සුපර්ගර්ල් හතරවැනි කතාමාලාවේ 17වැනි කොටස. හොදයි එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නෙ කියලා.

ඉතින් කලින් කොටස ගැන කතා කළොත් අපිට දැක ගන්න ලැබුනා හරුන් එල් එහෙමත් නැත්නම් බ්ලැක් ක්‍රිප්ටෝනයිට් නිසා ලේක්ස්ට ලැබුණු බලය නිසා සුපර්ගර්ල්ටවත් එයාව අල්ලගන්න බැරී උනා. ඒ වගේම තමයි කලින් කොටසේ දැක බලාගන්නට ලැබුනා ලෙක්ස්ට විරුද්ධව නඩු විභාග කරන ආකාරය වගේම පෙර සමයේ අවසාන කොටසින් හරුන් එල් මගින් නිර්මාණය වෙන ඩාක් සුපර්ගර්ල්ව පුහුණු කිරීමේ කාර්‍යය පවා සිද්ධ කරන්නෙ ලෙක්ස් ලූතර් විසින් කියලා. එහෙම බලන කොට ලෙක්ස් හිරේ ගියා උනත් ඇත්තටම හිටියේ හිරේ නෙවෙයි කියලා කට්ටියට පැහැදිලි ඇතිනේ.

ඉතින් ඔන්න අද සුපර්ගර්ල් සහ DEO එකතුවෙලා පැනලා ගිය සුපර්ගර්ල්ව හොයන්නයි ලෑස්තිය. ඇත්තටම කිව්වොත් ඇලෙක්ස්, සුපර්ගර්ල් සහ ලීනා තුන්දෙනා තමයි එකතුවෙලා මේ වැඩේ කරන්න හදන්නෙ. ඉතින් මෙයාලගේ සැලැස්ම වෙන්නෙ ඊව් ටෙස්මාකර්ගෙ මාර්ගයෙන් ලෙක්ස් ලූතර්ව හොයාගන්නයි. කොහොමහරි ලීනා ඊව් ගැන දන්න දේවල් නිසා ඒ වැඩේ තරමක් පහසු වෙනවා. හැබැයි ඊව්ව හොයාගෙන යන ගමනෙදි සුපර්ගර්ල් දැනගන්නවා ලීනා හරුන් එල් ප්‍රති නිර්මාණය කළ බව. කොහොමහරි අද කට්ටියගේ තිබ්බ මතභේද එහෙම විසදෙන පාටක් තමයි දකින්න ලැබෙන්නේ.

ඉතින් ඔය අස්සේ ජෝන් උත්සහ කරනවා තමන්ගෙ පියාව කැදවලා උපදෙස් ගන්න. බලමු ඒක මොන විදිහකට වෙයිද කියලා. ඉතින් මේ අතරේ වොෂින්ටන්වල පිටසක්වළ පොදු සමා පණත අවලංගු කිරීමේ යෝජනාව සම්මත වෙනවා. අන්තිමේ ඒකත් නතර වෙන්නෙ ලොකුම ලොකු වින්නැහියක් වෙලා. ඒක පිටිපස්සේත් ඉන්නේ ඉතින් ලෙක්ස් ලූතර් තමයි.

එහෙමනම් මම මෙතනින් නතර වෙනවා.අන්තර්ජාලයේ සදහන් වෙන අන්දම සුපර්ගර්ල් 18වැනි කොටස යළි විකාශය වෙන්නෙ අප්‍රේල් මස 21. ඒ කියන්නෙ අපිටනම් 22වනදා.ඒ කියන්නෙ අපි ආයේ මුණ ගැහෙන්නේ සිංහල හා හින්දු අළුත් අවුරුද්දෙන් පස්සේ ඈ. එසේනම් යළි උපසිරසියකින් හමුවෙන තුරු ඔබ සැමට ජයෙන් ජය!

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

3,608 downloadsDownload Supergirl-S04-E17.zip31 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles

3,608 downloadsDownload Subtitles31 KB

65 comments

  1. Jmweerarathna

    Thank you bro....

  2. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!

  3. lahiru sadaruvan

    thank you so much brother

  4. Ayesh Prashan

    Thank You

  5. ak

    Thanks!!!!!

  6. kprasadms

    Thanks Brother...!!!

  7. 100

    Thanks sub eakata

  8. Gayan_madushanka_

    Thanks bro

  9. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  10. gayan215

    bohoma sthutthi...

  11. Mr.pamz

    Thanks bro obatath jaya

  12. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා........!

  13. thirani

    thnkz bro

  14. ThusharaIndunilRathnayaka

    Ela, Good job! sub ekata thanks....!

  15. Dinesh

    Subtitle akata thanks. Smallville tv සිරිස් එකෙ උපසිරස දෙන්න පුලුවන්ද

  16. mindika

    Thanks !!!!!!!!!!!!!!!!

  17. Prabhasoft

    Thank you wewa... kalekin...

  18. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. abeysundara

      plzzz 18 idan sub dennkoooo

  19. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  20. Prabhasoft

    thanks bro...... jaya...

  21. Prabath.Wick

    Thanku bro

  22. D.Chamara

    bohoma sthuthi sahooo....

  23. Jmweerarathna

    Kollo meke anith episode 2th awith 18i 19i.e 2ta sub 1 danna godak kal yaida?

  24. parindyabopage

    aiye ,,,, anit episode 2 awit tiyene 18i,,19i ewatat sub dennakooo

  25. Rumesh Perera

    Saho mekata ikmanata sub eka demu neh.. Jaya!!

  26. Dasun Chathuranga

    උපසිරැසියට බොහෝම සතුතියි සහෝ......

    ජය වේවා !!!!!!!

  27. Kasu GTX

    sub ona

  28. Thushanad

    meke anith episode walata sub denne neddooo

  29. ak

    Episode 18,19 sub denna.

    1. roshand113

      සබ් දාන්න plzzz

  30. raveesha

    plz sahoooooooo anit ep wala sub dennakoooooooo

  31. Rumesh Perera

    Ai machan la mechchara kal mekata sub deela ekaparata atharamaga nawaththanne?? Ithuru tikatath sub eka denna saho.

    1. Gayan_madushanka_

      Episode 22 awoo...

  32. Supun Vishwajith

    උපසිරසියට ස්තූතියි...
    ඉතුරු ඇපිසෝඩ් ටිකෙත් සබ් එක මෙහෙම්මම දෙමු
    18 - 19 දෙකම ඇවිත්

  33. Kasun Tharaka Weerasooriya

    Final Episode eka labana sathiye. Oyala 17n passe tikata subs denne nedda?

  34. Lahiru Kekulandara

    sub walata thanks.
    ithuru tikatath puluwannam ikmanata denna hode.

  35. ak

    Ethuru tikata sub dennako!!!!!!!

  36. Gayan_madushanka_

    Ithuru tikath denna...

  37. Kasu GTX

    ithuru tikatath sub danna.
    ayeth mekata danne natham na kiyala msg ekk dnna katiya balann innawa danakan!
    parakku wenawa kiyala hari msg ekk danna!

  38. nishmachanhari

    super girl s04 e18 / 19 / 20 /21/ subtitle ganne kohomada

    1. sandarusri_r

      sub dennoo

  39. pamudujayasinha

    Supergirl elaga sup tika nedda E18,19,20,21,22

  40. roshand113

    Sub Danna plzz

  41. Gayan_madushanka_

    Mekata sub denne nedda aye??

  42. Rumesh Perera

    කියන්නනම් කනගාටුයි මච්චර කාලයක් නම් බයිස්කෝප් එකෙ මෙහෙම උනේ නැහැ..
    අලුතෙන් එන ටීවී සීරීස් වලට සබ් දෙන්න කලින් පටන් ගත්ත ඒවට සබ් දීල ඉන්න.
    Supergirl, Shadowhunters, Legends of tomorrow කීයක් නම් මග නැවත්තුවද? ඕගොල්ලොන්ගේ ෆෑන්ස් ලට සලකනව කියන්නෙ අලුතෙන් එන එන ටීවී සීරීස් වලට සබ් දෙන එක නෙමෙයි, දෙන එක හරියට දෙන එක මේවගෙ මග නවත්තන් නැතුව.

    සබ් කරන්න කට්ටිය අඩු ඇති.. එහෙමනම් අලුතෙන් එන එවට සබ් දෙන එක නවත්තල අවුරුදු ගානක් තිස්සෙ දුන්න දේ ඉවර කරල ඉන්න එකයි කරන්න ඕනෙ…

    කොහොම උනත් මෙතෙක් කාලයක් තමන්ගෙ වෙලාවන් කැප කරගෙන අපි සඳහා මේවාට සබ් දුන්න සියලු දෙනාට බොහොම ස්තූතියි. මෙය වැරදියට ගන්න එපා. මේ සඳගා අවදානය දෙන්න. ස්තූතියි.

    1. dx12

      Ow bn ekanm atha kathwa.

  43. sasanwalasa

    ai machanla sub denne neththe? dan okkoma awithne. plz dapallako

  44. dinushakumburegama

    sub denne nadda . aye mekata sub denne na kiyala hari post ekk danta . plz

  45. Sathurusinghe

    Ko anith ewage Sub nedda ?

  46. Dhanu Dicaprio

    ai sub denne naththe.. oyala reason ekak dennako.. api kochchara msg kalada??

  47. thathsaragayan

    sub dhennako 18,19,20,21,22,23

  48. Suranji

    18,19,20,21,22 sub danne neththe aei??????

  49. Jmweerarathna

    Bokkala anith tika sub dunne nane.dan godak kalne.e tika dannako

  50. Niroshr1

    Ane plz seasons 4 eke ithuru sub tikath dannako. Plz E18 idan

Load more comments