ආයුබෝවන් යාළුවනේ..! මේ අරගෙන එන්නෙ සුපර්ගර්ල් සිව්වැනි කතා මාලාවේ අවසන් කොටසට පෙර කොටස. ඉතිං කලින් කොටස් ගැන මතක් කිරීමක් කලොත්, අපි දැක්ක සුපර්ගර්ල්ගෙ ක්ලෝනයක් ධවල මන්දිරයට පහර දුන්න. නමුත් මේක ප්‍රහාරයට නම ගියේ ඇත්තම සුපර්ගර්ල්ගෙ. ඒ නිසා ජනාධිපති බේකර් සුපර්ගර්ල් රාජ්‍ය ද්‍රෝහියෙක් ලෙස නම් කරනව.…

ආයුබෝවන් යාළුවනේ..!

මේ අරගෙන එන්නෙ සුපර්ගර්ල් සිව්වැනි කතා මාලාවේ අවසන් කොටසට පෙර කොටස. ඉතිං කලින් කොටස් ගැන මතක් කිරීමක් කලොත්, අපි දැක්ක සුපර්ගර්ල්ගෙ ක්ලෝනයක් ධවල මන්දිරයට පහර දුන්න. නමුත් මේක ප්‍රහාරයට නම ගියේ ඇත්තම සුපර්ගර්ල්ගෙ. ඒ නිසා ජනාධිපති බේකර් සුපර්ගර්ල් රාජ්‍ය ද්‍රෝහියෙක් ලෙස නම් කරනව. ඒ වගේම ජනතාවත් ඇයට ද්‍රෝහියෙක් වගේ සලකන්න පටන් ගන්නව. මේ කාරණාව නිසා සුපර්ගර්ල් ලෙස සටන් වදින්න බැරි නිසා, පෑනක් අතර අරගෙන කාරා විදියට ලෙක්ස් සමඟ සටන් වදින්න පටන් ගන්නව. ඒ වගේම මේ වෙනකොට ඇලෙක්ස් දන්නෙ නෑ සුපර්ගර්ල්ගෙ නියම අනන්‍යතාව ගැන. මාෂන් මෑන්හන්ටර් විසින් ඇයගේ මතකය මකා දාල තිබුණෙ. ඒත් ඇලෙක්ස්ට තමන්ගෙ මතකයේ යම් අඩුවක් තියෙන බව හැම වෙලාවෙම දැනෙමින් තිබුණ. මේ වගේ තත්වයක් උඩ තමයි කාරා, ලීනා එක්ක ගිහින් කස්නියාවෙන් හොයාගත්ත තොරතුරු ජනාධිපතිතුමාට ලබා දෙන්න යන්නෙ. බලාපොරොත්තු නොවුණු විදියට ජනාධිපති විසින් ඒ අවස්ථාවෙ කාරා පැහැර ගැනීමට ලක් වෙනව.

අද කොටසින්..

මේ වෙනකොට සමස්ත රටක් වගේම, ජනාධිපති පවා සුපර්ගර්ල්ගෙ දරුණු හතුරෙක් වෙලා ඉන්නෙ. කාරා, සුපර්ගර්ල්ගෙ නම පිරිසිදු කරන්න ගිහින් පැහැරගැනීමකට ලක් වෙනව.ඒ අනුව මාධ්‍ය අයිතිය පවා පැහැර ගන්න මට්ටමට ඇමරිකාව පත් වෙලා තියෙන්නෙ. කොහොමද ඔන්න අද ලීනා, ජේම්ස් දෙන්න, බෙන් ලොක්වුඩ් පස්සෙ ගිහින් ලෙක්ස් ගැන විස්තර හොයන්න පටන් ගන්නව. ඒ වගේම හරුන්-එල් නිසා බෙන්ජමින්ට වෙන දේ ගැනත් ඔන්න අද දැනගන්න පුළුවන්. මේ අතරෙ ඇලෙක්ස් අමුතු හීන දකින්න පටන් අරන් තියෙන්නෙ. බ්‍රෙනී, ජෝන්, ඩ්‍රීමර් තුන්දෙනා යනව අතුරුදන් වුණු පිටසක්වලයන් හොයාගෙන. අනාගතෙන් ආපු බ්‍රෙනීට වෙන සංසිද්ධියක් නිසා ඒ ගමන සම්පූර්ණයෙන්ම වෙනත් දිශානතියක් අරගන්නව. මේ අතරෙ රක්ත දියණිය, සුපර්ගර්ල් එක්ක ඉතාම දරුණු සටනක් ඇතිකර ගන්නව. දෙන්නගෙ බලය සමානයි කියල හිතනවනම්, එහෙම නෑ. රක්ත දියණිය සුපර්ගර්ල්ට වඩා ගොඩක් බලයෙන් වැඩියි. ඒ නිසාම අද සුපර්ගර්ල් මරණයට පත් වෙනව. ඉතිං සුපර්ගර්ල් නැතුව අනෙක් පිරිස කොහොම මේ සටනට මුහුණ දේවිද? අවසන් කොටසින් ඒ ගැන බලමු! ජය වේවා!

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

2,604 downloadsDownload Supergirl-S04-E21.zip31 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

උදයංග සම්පත්

Subtitles

2,604 downloadsDownload Subtitles31 KB

19 comments

  1. Harshasamarajith

    anith kotasath gennaaaaaa season 5 ekat release welaaaa

  2. Rumesh Perera

    @උදයංග සම්පත් සහෝ බොහොම ස්තූතියි, මේකට සබ් දෙන්න පරක්කු උනත් පොඩි බලපොරොත්තුවක් තිබුන කොයි වෙලාවල හරි මේකට සබ් එක දෙයි කියල.. මොනව උනත් ඔගොල්ලොන්ගෙ වැඩ අස්සෙ අපිව මතක් වෙලා අයෙත් වැඩේ පටන් ගත්ත එකට ගොඩක් සතුටුයි.

    පුලුවන් නම් අපිව අමතක නොකර මීලග සීසන් 05 එකටත් අපිට සබ් දෙන්න.. මොකද මේ සබ් නිසා තමයි අපිත් ආසාවෙන් කතාවක් බලන්නෙ.

    පුලුවන් නම් Shadowhunters TV Series එකෙත් ඉතුරු ටිකට සබ් දෙන්න බලන්න.
    ජය වේව!!

  3. chinthaka.max4

    thankx machan sub ekata

  4. parindyabopage

    Thanks aiye seson 05 ekatat me wagema denna

  5. Kanchana

    Thanx saho

  6. Lahiru Kekulandara

    sub ekata thank a
    season 5tath sub eka denna a

  7. ප්‍රශාත් මදුෂංක

    Thanks..!

  8. Ayesh Prashan

    Thank You

  9. sasanwalasa

    wade niyamai machan. digatama ona. ubala nisa thama asawen kathawak balanne.

  10. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
    Supergirl අලුත් season එකටත් සබ් දෙන්න බ්‍රෝ ඈ ;)
    ජය වේවා.!

  11. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  12. Naveen Rangana

    Thanks for Subtitle........
    Jayawewa.......!!!!!!!!!!!!

  13. rashmika_jayasundara

    Thank you

  14. Dasun Chathuranga

    Thanks for sub....

  15. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!

  16. mindika

    Thanks !!!!!!!!!!!!!!

  17. mindika

    Thanks !!!!!!!!

  18. Nilupul Madukapriya Perera

    බොහොම ස්තුතියි

  19. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P