ආයුබෝවන් යාළුවනේ..! මේ අරගෙන එන්නෙ සුපර්ගර්ල් 20 වැනි කතාංගය. කලින් කතාංගයේදි කාරා මිනිස්සුන්ට අලුත් බලාපොරොත්තුවක් ඇති කළා. ඒ ඩ්‍රීමර් ගැන ලෝකයට එළිදරව් කරමින්. මේ හේතුව නිසා එඩ්නා තමන් මෙතෙක් හෙළි කරන්න බයෙන් ඉඳපු රහස් ලිපි ගොනුවක් පවා කාරාගෙ අතට ගෙනත් දෙනව. මේ නිසා නියා, ලොක්වුඩ්ගෙ ඉලක්කයක් බවට…

ආයුබෝවන් යාළුවනේ..!

මේ අරගෙන එන්නෙ සුපර්ගර්ල් 20 වැනි කතාංගය. කලින් කතාංගයේදි කාරා මිනිස්සුන්ට අලුත් බලාපොරොත්තුවක් ඇති කළා. ඒ ඩ්‍රීමර් ගැන ලෝකයට එළිදරව් කරමින්. මේ හේතුව නිසා එඩ්නා තමන් මෙතෙක් හෙළි කරන්න බයෙන් ඉඳපු රහස් ලිපි ගොනුවක් පවා කාරාගෙ අතට ගෙනත් දෙනව. මේ නිසා නියා, ලොක්වුඩ්ගෙ ඉලක්කයක් බවට පත් වෙනව. ඩ්‍රීමර් අල්ලගන්න කැට්කෝ එක තුළට ආවත්, බ්‍රෙනී සහ ඇලෙක්ස් දෙන්නගෙ සැලැස්මක් නිසා නියා නූලෙන් බේරුණා. ඒ වගේම ජේම්ස් සතුව සුපිරි බලයක් තියෙනව කියල ලොක්වුඩ් දැනගත්ත. අවසානෙ ලොක්වුඩ් ගෙදරට එනකොට, කලින් කතාංගයේදි තමන්ගෙ ස්වාමියා ලොක්වුඩ් විසින් බලහත්කාරයෙන් අල්ලගෙන යාමේ පළිය ගන්න බලාගෙන හිටපු පිටසක්වලයෙක් අතින් ලොක්වුඩ්ගෙ බිරිඳ මරණයට පත් වෙලා තියෙනව දකිනව.

අද කොටසින්..

ඉතිං මේ දේවල් මෙහෙම වෙන අතරෙ කාරා සහ ලීනා දෙන්න තේරුම් ගන්නව ලෙක්ස් මේ වෙද්දි ඉන්නෙ කස්නියා වල කියල. ඒ නිසා ලීනා, කාරත් එක්ක කස්නියා වලට යනව. හැබැයි කස්නියා වලට යන මඟ මේ දෙන්නගෙ ගුවන් යානයට ප්‍රහාරයක් එල්ල වෙලා හදිසි ගොඩබෑමක් කරන්න වෙනව. ගොඩබාපු තැනදි එයාල ලෙක්ස් ඉඳීවි කියල හිතුවක් එතන ඉන්නෙ වෙන කෙනෙක්. මේ අතරෙ ලොක්වුඩ් තමන්ගෙ බිරිඳ මරපු පිටසකවලයා ඇතුළු සමස්ථ පිටසක්වල ප්‍රජාවගෙන් පළිගන්න ක්‍රමයක් හොය හොය ඉන්න අතරෙ තමයි ඔහුට ලීනගෙ හරුන් එල් සීරම් එක ලැබෙන්නෙ. බලන්නකො මිනිහ මොකද්ද ඒකෙන් කරන්නෙ කියල. මේ අස්සෙ ඇලෙක්ස්ට අමුතු කොල් එකක් එනව. කෝල් එක නිසා ඇලෙක්ස් සම්පූර්ණයෙන්ම වික්ෂිප්ත වෙනව. ඒ හේතුව නිසාම ඇලෙක්ස්ට අලුත් පෙම්වතියක් අනාගතේ ලැබෙයි කියන ඉඟි පහළ වෙනව, එහෙනම් 21 කොටසින් ඉක්මනට හමුවෙමු. ජය වේවා..!

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

2,369 downloadsDownload Supergirl-S04-E20.zip31 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles

2,369 downloadsDownload Subtitles31 KB

18 comments

  1. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. ඉතුරු episode ටිකටත් ඉක්මනට සබ් එක දෙන්න :)
    Supergirl අලුත් season එකටත් අනිවාරෙන් සබ් දෙන්න බ්‍රෝ..
    ජය වේවා.!

    1. Hashan M. Priyadarshana

      තව ඉල්ලීමක් තියනව බ්‍රෝ පුළුවන් නම්,
      ද ප්ලැනට්ස් 2019ටයි අවර් ප්ලැනට් 2019ටයි සබ් එක දෙනවද..? මිනි සීරිස් දෙකක් :)

  2. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්….

  3. Ayesh Prashan

    Thank You

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය

  5. Kanchana

    Thanx saho

  6. parindyabopage

    Thanks aiye,,,,,,, seson 05 ekatat sub eka denko plz,, Bat women ekata oyala sub 1 denwd?

  7. Lahiru Kekulandara

    sub ekata thanks bro
    meka iwara wela anith season ekatath sub eka denna a
    JAYA WEWA

  8. Tsandesh

    Thanks for sinhala sub

    Cold lassi aur chicken masala (alt balaji)

    Plzzz me Hindi web series ekatat sinhala sub Denna

  9. thathsaragayan

    Thank Brooo

  10. අමිල

    බොහොම ස්තුති සහෝදරයා ජයවේවා

  11. Deshani

    thank you

  12. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට...බුදුසරණයි...ජය වේවා!

  13. raveesha

    thank you
    ikmanata season 5t sub ek denna patan ganna
    jaya wewa

  14. Dasun Chathuranga

    Thanks for sub......

  15. chinthaka.max4

    thankx machan sub ekata

  16. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!

  17. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.