Watch Trailer

Colony [S03: E13] Sinhala Subtitles | අවසානය. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න අද හැමෝටම අරගෙන ආවෙ කොලනි කතා මාලාවෙ අවසාන කොටසයි. නමුත් මේකට සාර්ථක අවසානයක් කියලා කියන්න නම් බැහැ මොකද මෙහි ඊළඟ කතා සමයට ඉඟියක් තිබුනත් USA Network විසින් කොලනි තුන් කතා මාලාවේ විව්ස් අඩු වීම හේතු කොටගෙන මෙම කතා මාලාව නැවත්වීමට තීරණය කොට තිබෙනවා. ඉතින් ඒ නිසා ටිකක් විතර කළකිරීමකුත් ඇති වෙනවා…

ඔන්න අද හැමෝටම අරගෙන ආවෙ කොලනි කතා මාලාවෙ අවසාන කොටසයි. නමුත් මේකට සාර්ථක අවසානයක් කියලා කියන්න නම් බැහැ මොකද මෙහි ඊළඟ කතා සමයට ඉඟියක් තිබුනත් USA Network විසින් කොලනි තුන් කතා මාලාවේ විව්ස් අඩු වීම හේතු කොටගෙන මෙම කතා මාලාව නැවත්වීමට තීරණය කොට තිබෙනවා. ඉතින් ඒ නිසා ටිකක් විතර කළකිරීමකුත් ඇති වෙනවා කතාවට සාධාරණ අවසානයක් නොලැබීම නිසා. කොහොම හරි ඒ කතා වලින් ඉතින් දැන් වැඩක් නැහැ.

කලින් කතාව පොඩ්ඩක් මතක් කලොතින්, ඇලන් සියෑටල් පාලක වු පසු කයින්ස් විරුද්ධවාදීන් සමඟ සැඟවී සිටිනවා. පසුව මෙයාලා බෙල්වීවල තියන කයින්ස්ගේ ආරක්ෂිත බංකරයට ගමන් කරනවා. යන ගමනේදී IGA එකෙන් මෙයාලට ලොකු ප්‍රහාරයක් එල්ල වෙනවා. මෙතන්දි කයින්ස් සහ ඔහුගේ ආරක්ෂකයා ප්‍රාදේශීය මුර සංචාරක රථයක් අරගෙන බොන්සෝ වලට තාවකාලිකව පැනයනවා. මෙහි සිට කයින්ස් බැහැර කරන්නන්ට ඔහුව බේරාගැනීමට පණිවිඩයක් යවනවා. ඉන් පසු කයින්ස්ව බේරාගැනීමට බැහැර කරන්නන් කණ්ඩායමක් පැමිණෙනවා. බේරාගැනීමේ මෙහෙයුම අතරතුර කයින්ස්ට වෙඩි වැදෙනවා. මේ අතරතුර බ්‍රෑම් ඇයගේ බංගිවත් රැගෙන තම පෙම්වතියගේ නිවසට ආරක්ෂිත ස්ථානයට යාමේ බලාපොරොත්තුවෙන් යනවා.

ඉතින් එතනින් තමයි අද කොටස පටන්ගන්නෙ. අද කොටසේ ආරම්භයේ IGA එකේ ප්‍රධාන ශාඛාවට තමන්ගේ වැඩ වලට පල විපාක ලැබෙන හැටි බලාගන්න පුළුවන් වෙනවා. ඒත් එක්කම මේ එන ධාරකයින්ගේ සහ මිනිසුන් අතර යුද්ධයේ මනුෂ්‍ය වර්ගයා දිවි ගළවා ගැනීමට කුමන පියවරකට එළඹෙනවද කියලත් බලාගන්න පුළුවන්.

එහෙනම් මීළග උපසිරැසියෙන් හමුවෙන තුරු ඔබට ජය!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත සඳහා අදාළ වේ.

1,485 downloadsDownload Colony-S03E13.zip26 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සසිඳු කවීශ ගමපතිරණ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-12-17
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Subtitles by

සසිඳු කවීශ ගමපතිරණ

Subtitles

1,485 downloadsDownload Subtitles26 KB

15 comments

  1. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් ටිකට :)
    පුළුවන් නම් documentary series ටිකකට සබ් දෙනවද බ්‍රෝ ද ප්ලැනට් 2019, අවර් ප්ලැනට් 2019 වගේ.. ;)
    ඒ වගේම
    Jessica Jones,
    Shadowhunters,
    Timeless,
    Fringe,
    12 Monkeys,
    The Exorcist
    වගේ සබ් දෙන එක අතරමඟ නවත්තපු tv seriesවලට සබ් දෙන්න කියල ඇඩ්මින් මඬුල්ලෙන් ඉල්ලනවා :) :)

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  3. Ayesh Prashan

    Thank You

  4. dx12

    All season ektma sub dunnata godk pin saho.
    Saho pluwanm me wage maga nathara una Ash vs evil dead season 3 ekath sub demu.
    Good luck.........!
    Jaya wewa........!

  5. Thilina Jayarathna

    thq machan magin naattala tiba ekata sub dunnta pulvnm meke tava eva tynva ocan girl ehma pulvnm dipan ube sub hodai

  6. ranga11112

    thanxx hode...ekmaninma sub tika dunna..patta

  7. Kaushal

    Thanks for colony s3 we enjoyed it thanks again. Can we watch the colony s4 as well ?

  8. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්.....
    මේ වගේ මග නතර වෙලා තියන තවත් කතාමාලාවකට උපසිරසි අරන් එමු...

  9. kodagoda

    tnx sahoo sub tika dunnata jayen jaya

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. madushan3168

    userdrive eke clip eka download karaganna godakwela yanawa.eka download wenneth ne bageta ewith nathara wenawa.kauruhari kiyanawada ganna pulwan hoda widihak.issara wage openload eken ganna puluwan unanam hodai ee ikmanata enawa.samawennaoni danne nethi hindai mehema ehuwe.puluwan kenek innawanam reply ekak danna

  12. Tharindu07

    Thanks Machooo...!!! Supiri wedak....!!!

  13. Udara Damith Dissanayaka

    ELA

    1. MAALnath

      Thanks ......................good luck ............................

  14. Amila konara

    තෑන්ක්ස් සජෝ සබ් එකට

    දිගටම මග නැවතිලා තියෙන tv series ටිකට සබ් දාගෙන යන්න