Watch Trailer

Supernatural [S01 : E20] – Sinhala Subtitles | මළ මිනිසාගේ ලේ… [සිංහල උපසිරැසි සමඟ]

ඩීන්ටයි, සෑම්ටයි පත්තරේ කියවන්න ලැබෙනවා ඩැනියෙල් එල්කින්ස් කියලා කෙනෙක්ගේ සැකකටයුතු මරණයක් ගැන. මේ නම තාත්තගේ ජර්නල් එකේ සදහන් වෙලා තියෙන නිසාම ගිහින් මේ ගැන හොයලා බලන්න මේ දෙන්න තීරණය කරනවා. ගිහින් බැලුවහම මෙයත් අපේ අයියා මලෝ දෙන්න වගේම දඩයක්කාරයෙක්. ඒ වගේම තාත්තගේ පරණ හොද යාලුවෙක්. මේ කථාව අතරේදී…

supernatural 2

ඩීන්ටයි, සෑම්ටයි පත්තරේ කියවන්න ලැබෙනවා ඩැනියෙල් එල්කින්ස් කියලා කෙනෙක්ගේ සැකකටයුතු මරණයක් ගැන. මේ නම තාත්තගේ ජර්නල් එකේ සදහන් වෙලා තියෙන නිසාම ගිහින් මේ ගැන හොයලා බලන්න මේ දෙන්න තීරණය කරනවා. ගිහින් බැලුවහම මෙයත් අපේ අයියා මලෝ දෙන්න වගේම දඩයක්කාරයෙක්. ඒ වගේම තාත්තගේ පරණ හොද යාලුවෙක්. මේ කථාව අතරේදී සෑම්ටයි ඩීන්ටයි හම්බවෙනවා සුවිසේශී කෙනෙක්ව. ඒ කවුද කියලා දැනගන්න වෙන්නේ කතාව බලලම තමයි.ඉතින් එල්කින්ස්ව මරලා දාලා තියෙන්නේ වැම්පයර්ලා බවයි මේ සුවිශේෂී පුද්ගලයා අපේ කොල්ලෝ දෙන්නට කියන්නේ. එලිකින්ස්ව මරපු වැම්පයර්ලව හොයලා පලිගන්න අතරේම අර මං කියපු සුවිශේෂී කෙනා කොල්ලෝ දෙන්නට කියන්නේ මේ වැම්පයර්ලා එල්කින්ස්ගෙන් පැහැරගෙන තියෙන තුවක්කුවක් ආපහු ගන්න ඕනේ බවයි. මේ කියන සුවිශේෂී පුද්ගලයා කවුද? තුවක්කුව මොකක්ද? මේවා දැනගන්න කථාව බලන්නම වෙනවා.

ප. ලි:
වැම්පයර්ලා ගැනනම් මං මේකේ විස්තර කරන එක අවශ්‍ය නෑ මං හිතන්නේ. කොහොම වුනත් සුප(ර්)නැචුරල් එකේ වැම්පයර්ලා අපි ඩ්‍රැක්‍යුලා කතාවේ අහලා තියෙන වැම්පයර්ලට වඩා සෑහෙන වෙනස් බව කථාව බලනකොට ඕගොල්ලන්ට පෙනෙයි.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

5,274 downloadsDownload Supernatural.S01E20.zip109 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Subtitles by

MDG

Subtitles

5,274 downloadsDownload Subtitles109 KB

47 comments

  1. BOZZ

    Ane mage deyyo..! denakan hitiye

  2. dushman

    elaaaaaaaaaaa
    serama denaawa nda
    bohoma pin sahooooooooooo

  3. Dilip

    thnx aaaaaaaaaaaaaaaaaaa

  4. sachesc

    එල එල මචන් ... යකෝ මේකෙ කවදාවත් පලවෙනියට කමෙන්ට් එකක් දාගන්න බෑනේ අප්පා ... :(

  5. නිපුන්

    පට්ට පට්ට සහෝ...
    ජයෙන් ජය..

  6. Naleen

    Thxzzzz

  7. vee

    Maxxxa saho digatama demu

  8. shani

    thanks

  9. ccnp

    Thanks

  10. Sahan

    fattama thankz wewahh bro..

  11. හර්ෂ ලහිරු

    ස්තුතියි සහො :P ජය

  12. Jagath

    thanks saho.anthima kotas deka aka sarema demu puluwannam

  13. Thisara Neo

    නියමයි සහෝ.......
    ලස්සන නිර්මාණයක්......
    ජයවේවා........
    උපසිරැසියට තුති..........

    1. Malshan

      Mokatada bn uba hama welema "lassana nirmanayak" kiyanne!!! sub 1tada nathnam movie 1tada!! Chartr bn

  14. katha kolla

    ela machan............... ohoma yan...

  15. Dulan

    Niyamai bro thanx

  16. D.chamara

    niyamai niyamai

  17. රොයිලි

    බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. Ayesh

    thank you

  19. kushen

    Sub enakan balagena hitiye.godak thanks.last episode 2th ikmanatama denna labewa kiyala wish karanawa =D

  20. “චූටී මල්ලි”

    එල එල
    තව 2යි නෙ
    ඔහොම යන් ඔහොම යන්
    සබට තුති
    ඔබට ජය.................

    1. oshan dilush

      2 i me sceson ekata. thawa patta seson 8k thiyenawa machan man inne sub denakan

  21. prabhath

    thanks

  22. Tharindu

    Thanx saho....jaya wewa..!!!

  23. නලින්

    ස්තුතියි “MDG” සහෝ

    ජය වේවා!

  24. mudiya / මුදියා

    ඔය දෙන්නෙ ඇට්ටි හැලෙන්නම.
    නියමයි එම්ඩීජී.
    ජයවේවා.බොහෝ...............................................................................................ම ස්තූතියි...!

  25. Rashmika

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි MDG සහෝ!!! .....දිගටම උපසිරැසි ලබාදෙන්න...ජයවේවා!!!!!!:D

  26. oshan dilush

    sirawatama ela man asai me tv show ekata

  27. sasi

    thanksss

  28. nishshanka ruwan

    thanks :)

  29. asitha

    thanks bro…. puluwannam kawruhari CAMLOT tv series eketh sub eka denawada? plz

  30. kevin

    supernatural S2 oneee..s2 denna

  31. oshada

    21 වෙනි කොටස නෑ නේ............

    1. MDG

      21 එපිසෝඩ් එක www.baiscopelk.com/?p=34581
      22 එපිසෝඩ් එක www.baiscopelk.com/?p=34582
      - MDG -

    2. MDG

      21 එපිසෝඩ් එක baiscopelk.com/?p=34581
      - MDG -

  32. kavindu malinga

    ane aiye meke 21 i 22 i
    subtitle karanne nathuwada oyala [s02] eka subtitle karanda patan gaththe.
    21i 22i subtitle karanne nadda.

    1. MDG

      21 එපිසෝඩ් එක baiscopelk.com/?p=34581
      22 එපිසෝඩ් එක baiscopelk.com/?p=34582
      - MDG -

  33. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
    ජයවේවා හැමෝටම..! 👍

  34. Suranjaya P

    බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට :P !!!
    තව තවත් සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ දෙන්න ශක්තිය ලැබෙවා …!
    ජයවේවා…… :roll:
    බුදු සරණයි.. !!!

  35. Erängä

    බොහොම ස්තුතියි...!!! ^_^

  36. චතුෂ්ක විහඟ සමරසිoහ

    නියමයි සහෝ…….
    :)
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

  37. Ishan Madusha

    ස්තුතියි සහෝ

  38. Kaazz_bat

    Thanx Bro Sub ekta,.. jayawewaa,.

  39. Rumesh Asanka

    thank you

  40. Anonymous

    thanks a lot

  41. Anonymous

    thanks a lot
    kaveesha

  42. Lahiru Lakshan

    thanks....