Watch Trailer

Supernatural [S01 : E19] – Sinhala Subtitles | ප්‍රභවය… [සිංහල උපසිරැසි සමඟ]

සෑම්ටයි ඩීන්ටයි හම්බවෙනවා අමානුෂික විදිහට ගෙල කපා මරා දැමුණු ජෝඩුවක් ගැන තොරතුරක්. මේක මේගොල්ලන්ගේ තාත්තගේ ජර්නල් එකේ සටහන් වෙලා තියෙන මිනී මැරුම් වගේකට මේක සමාන නිසා මේගොල්ලෝ යනවා හොයලා බලන්න. ගිහින් බැලුවහම පැරණි චිත්‍රෙකට සම්භන්ධ වෙලා ඉන්න හොල්මනක් තමයි මේ මිනීමැරුම් කරන්නේ. චිත්‍රෙ සල්ලි දීල ගන…

supernatural 1

සෑම්ටයි ඩීන්ටයි හම්බවෙනවා අමානුෂික විදිහට ගෙල කපා මරා දැමුණු ජෝඩුවක් ගැන තොරතුරක්. මේක මේගොල්ලන්ගේ තාත්තගේ ජර්නල් එකේ සටහන් වෙලා තියෙන මිනී මැරුම් වගේකට මේක සමාන නිසා මේගොල්ලෝ යනවා හොයලා බලන්න. ගිහින් බැලුවහම පැරණි චිත්‍රෙකට සම්භන්ධ වෙලා ඉන්න හොල්මනක් තමයි මේ මිනීමැරුම් කරන්නේ. චිත්‍රෙ සල්ලි දීල ගන්න හැම කෙනාවම මේ හොල්මන මරලා දානවා. ඒත් සෑම්ටයි ඩීන්ටයි ඌගෙන් ගැලවෙන එකනම් හිතන තරම් ලේසි වෙන්නේ නෑ.

දැනුමට:
අපේ රටේ දකින්න නැති වුනත් චිත්‍ර වලට සම්භන්ධ හොල්මන් කතා බටහිර ලෝකේ හරියට තියෙනවා. එයින් කීපයක් ගැන විස්තර මෙතනින් කියවතහැකි මෙතනින්.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

5,268 downloadsDownload Supernatural.S01E19.zip128 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Subtitles by

MDG

Subtitles

5,268 downloadsDownload Subtitles128 KB

38 comments

  1. DAMER

    නියමයි.. :coOL:
    උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  2. “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය......................

  3. dilan

    thanks machan

  4. ganidu

    thanks

  5. rusuru | රුසිරු

    ජයවේවා :D

  6. chamath cafe

    බොහොම තුති දිගටම සබ් දෙන්න

  7. wow

    wow,,, maru :D

  8. vee

    maxxxa maxxxa

  9. Dulan

    උපසිරැසි වලට බොහොම ස්තූතියි
    ජයවේවා!!!

  10. Dilip

    niyamai thnx

  11. හර්ෂ ලහිරු

    ස්තුතියි සහො :P ජය

  12. katha kolla

    ela machan ohoma yan.... sub danakan tamai balan inne kollo

  13. supun dilshan

    ela ela digatama demu

  14. නලින්

    ස්තුතියි එම්ඩිජි සහෝ

    ජය වේවා!

  15. DanstM

    thanks machan

  16. Ayesh

    thank you

  17. dhanushka

    tawa tikai..........e tikath ikmanata denna.thanks saho..

  18. shani

    උපසිරැසි වලට බොහොම ස්තූතියි

  19. mudiya / මුදියා

    නියමයි එම්ඩීජී.
    ජයවේවා.බොහෝ................................................................................................ම ස්තූතියි...!

  20. Ravindu

    sub denawata thanks wewa.....
    digatamaa sub danna

  21. Sahan

    thankz a lot bro...

  22. රොයිලි

    බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  23. Rashmika

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි.....දිගටම උපසිරැසි ලබාදෙන්න...ජයවේවා!!!!!!

  24. sasi

    thanksss

  25. nishshanka ruwan

    thanks :)

  26. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

  27. DKrooz

    සබට තුති.........................

  28. Suranjaya P

    බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට :P !!!
    තව තවත් සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ දෙන්න ශක්තිය ලැබෙවා …!
    ජයවේවා…… :roll:
    බුදු සරණයි.. !!!

  29. Erängä

    බොහොම ස්තුතියි...!!! ^_^

  30. චතුෂ්ක විහඟ සමරසිoහ

    නියමයි සහෝ…….
    :)
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

  31. Chanu

    jaya wewa . White Collar Tv serise eke sinhala sub denna puluwanda????????

  32. kavinda

    ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.

  33. Ishan Madusha

    ස්තුතියි සහෝ sub එකට

  34. Niroshani maduka

    ස්තුතියි..

  35. Tharindu.p

    නියමයි සහෝ

  36. Kaazz_bat

    Thanx Bro Sub ekta,.. jayawewaa,.

  37. Rumesh Asanka

    thank you

  38. Lahiru Lakshan

    thanks....