ඔන්න 2013 වසරේ අග භාගයේ ආරම්භවුන අලුත් ටෙලි කතා මාලා අතරෙන් මුල් කාලයේ පටන් ගත්ත කතාවන් වෙන ස්ලිපි හොලෝ අද පළමු කතා සමයේ අවසානයට ඇවිදින්. කතා සාමය මැද භාගයේදී FOX නාලිකාව කතා 22 දක්වා යන බව ප්‍රකාශයට පත්කලා වුනත් අවසානයේ කොටස් 13 තුල නතර වෙනවා ඔන්න අද. කතා සමයේ මුල් කාලයේ උන්න තරම් පිරිසක් නම් […]

ඔන්න 2013 වසරේ අග භාගයේ ආරම්භවුන අලුත් ටෙලි කතා මාලා අතරෙන් මුල් කාලයේ පටන් ගත්ත කතාවන් වෙන ස්ලිපි හොලෝ අද පළමු කතා සමයේ අවසානයට ඇවිදින්. කතා සාමය මැද භාගයේදී FOX නාලිකාව කතා 22 දක්වා යන බව ප්‍රකාශයට පත්කලා වුනත් අවසානයේ කොටස් 13 තුල නතර වෙනවා ඔන්න අද.
කතා සමයේ මුල් කාලයේ උන්න තරම් පිරිසක් නම් අග භාගෙය් නැති බව පෙන්න තියනවා කොහොම වුනත් ඔන්න අදින් මගේ ඔලුවේ තිබ්බ ලොකු බරක් නිදහස්. ඒ වගේම මතක් කරන්න ඕනේ මේ කතා සමයේ එක කොටසක් වෙනුවෙන් උපසිරැස යෙදුවේ අපේ හසන්ත සහෝ ඒ වගේමයි පුබුදු සහෝ මට මේ කතා සමයේ මැද හරියේදී බොහොම ලොකු උපකාරයක් කළා නමුත් නමවත් සඳහන් කරන්න ඉඩක් දුන්නේ නැහැ ඔහු, ඒ දෙන්නටම බොහොම ස්තුතිවන්ත වෙන්න ඕනේ.
හරි දැන් පහුගිය සතිය මතක් කරගමු පොඩ්ඩක්, 10 වන කොටසේ කැප්ටන් අර්වින් ගේ දුවට මොලොක්ගේ සොල්දාදුවා කල තර්ජනයත් එක්කනේ 11 වන කතාව දිව ගියේ, කොහොම කොහොම හරි වැදගත් කාරණයකට මොලොක් හට වොෂින්ටන්ගේ බයිබලය අවශ්‍ය කරනවා. ඒ වෙනුවෙන් අර්වින්ගේ දුව හට අරුඩ වෙලා නටපු සෙල්ලම මතක ඇති කියලා හිතනවා. කොහොම හෝ අවසානයේ 1799 දෙසැම්බර් 18 වන දා කියන දිනය බයිබලයෙන් සොයාගත්තා, ලියා තියෙන්නේ ජෝර්ජ් වොෂින්ටන් නමුත් ඒ ඔහු මියගොස් දින 4 කට පසුව.. ඔන්න ඔහොමයි කතා දෙකකින් යුතු අවසාන කතාව ආරම්භ වෙන්නේ.
අද වෙන්නේ මේකයි… මරණයේ අසරුවා හා ගමන් කරන්නට යුද්ධයේ අසරුවා එක්කාසු වෙනවා, ඉකොබෝඩ් පන පිටින් මිහිදන් වෙනවා. ඈබී ප්‍රගටෝරියේ සිර වෙනවා. කත්‍රිනා මරණයේ අසරුවාට ලැබෙනවා. මේ කොහොමද ? කිසිම කෙනෙක් නොහිතපු අවසානයක් ගෙන්න මේ කොටස් දෙක සමත් වෙනවා අවසාන මොහොත තෙක් බලාසිටින්න කියලා ඉල්ලනවා.
නැවතත් ලබන වසර දිහාවට දෙවන කතා සමයක් එක්ක හමුවෙමු. මේ ඔක්කොම එක්ක අපි හැමෝටම බාගන්න හැකි වෙන්න පොඩි ටොරන්ට් කොපිය එක්කාසු කරන වාසල අයියාටත්, පොද්ද පරක්කු වුන ගමන් ගැලවෙන්න නොදෙන විකියාටත් නොදන්නා වචන වාක්‍ය ගලපා දෙන්න අපේ දෙසියේ රොයිලි හා සියේ හසන්ත සහෝදරවරුන්ටත් එකී නොකී හැමටම ස්තුතියි කරමින් මම සමුගන්නවා සල්පි හොලෝ තුලින්. හැමෝටම ජය…!!!
220 MB කොපිය මෙතනින් බාගන්න cd78e1a4beaf2f12f7859b10915be6c3cca591b5 720 MB කොපිය මෙතනින් බාගන්න 2280b79c40df87ddeff884c354fd929e2c7e2b75 2.9 GB කොපිය මෙතනින් බාගන්න 7fd2bb14d81300da92803a32e0172c833e342918 1.65 GB (Complete) කොපිය මෙතනින් බාගන්න cd0fea2d522f3a80fb77dec7a4a0f6d8864810d7 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,204 downloadsDownload Sleepy.Hollow.S01E12E13.zip176 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/02/සමීර-කරුණාරත්න.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සමීර කරුණාරත්න
Subtitles
38 comments
chamath cafe
YAsas
thanks saho,, tawath alut ekak aran endo,,
rusuru | රුසිරු
බොහොම තුති!
amilatk
jayen jaya
Thisara Neo
නියමයි සහෝ.......
ලස්සන නිර්මාණයක්......
ජයවේවා........
උපසිරැසියට තුති..........Pathum
Sirawatama bn podi ekek wage "lassana nirmanayak" kiyana 1 nawaththaganin. oka gihin kiyapan Director karayata
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
ositha
thanks saho
Dulan
Thanx bro
kalinga
තුති සහෝ
isuru
elane saho
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සමීර සහො :P ජය
Hunntter
Thanx saho...
tiron
sleepy hollow.... i like this. thank u very much.
Siraj
මම තාම මේ කතා මාලාව බලන්‍න පටන් ගත්‍තේ නැ.
ඔන්‍න දැන් ඉතින් සම්‍පූර්‍න සීසන් එකක්‍ම උපසිරැසි ගන්‍වා තියෙන
නිසා එක හුස්‍මෙට බලලා ඉවර කරන්‍න පුලුවන්.
සමීර අයියාට බෙහෙවින් ස්‍තූති වන්‍ත වෙනවා මේ කතා සමය
ඉවර වෙනකන් උපසිරැසි ගැන්‍වීම පිලිබදව .
දිගටම උපසිරැසි ලබා දෙන්‍නට හැකියාව ලැබේවා.........නිපුන්
ෆට්ට පට්ට සහෝ... :P
ජය වේවා... තවත් සුපිරි කතා මාලාවක් අවසන් කලාට බොහෝ තුති...
පුළුවන්නම් Elementary Season 2 & Defiance කතා මාලා දෙස පොඩ්ඩක් දෑස යොමු කරමු නේද?Jagath
thanks saho.
රොයිලි
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම මෙච්චර කල් බොහොම අපහසුතා මැද මේක නොකඩවා අපිත් එක්ක බෙදාගත්ත එකත් බොහොම ලොකු දෙයක් මචෝ. මුලින්ම එක දෙමුද නැද්ද කියලා අහපු දා ඉඳන් අද වෙනකම්ම කවද්ද දෙන්නෙ කිය කිය බලන් උන්නු කතාවක් තමා මේක. එහෙනම් බාල බලමු බලන්න මේක කොහොමද කියලා. ජය෴෴ :P :P
harsha
මේ මොකද මේ කතා දෙකක් එකට ජොයින්ට් කරලා. මේ කතාවේ මුල් කොටස් 3ක් විතරයි බැලුවේ නමුත් ඔක්කොම තියනවා එකතු කරගෙන. එකපාර ඔක්කොම බලලා දන්න පුලුවන් එහෙනම්. ස්තූතියි ඊලඟට මොකක්ද දෙන්න හිතාගෙන ඉන්නේ
maxxa
supiri machoo meka denakan hitiye
“චූටී මල්ලි”
කොටස් 2ම එකට ඇවිත් නෙ
මේ කතා මාලාව දෙන්න මහන්සි උනාට තුති
සහෝ 2නි සීසන් එකත් ආවොත් දෙමු
සබට තුති
ඔබට ජය.................shani
thanks
chandima
thaz ela ela ma waga twa tv s akakata dannako sub thaz......
නලින්
ස්තුතියි සමිර සහෝ!
මෙක මුල ඉදලාම බැලුවා!
ජය වේවා!
mudiya / මුදියා
නියමයි සමීර.
එහෙනම් ඒකත් ඉවරයි නේද.
ගොඩක් තුති ඔක්කොටම දිගටම සබ් ගෙනාපු එකට.
ජයවේවා.බොහෝ...............................................................................................ම ස්තූතියි...!Givantha Arshakularathne
එල සමිර සහො තවත් සුපිරි කතා මාලාවක් ලගදිම දෙන්න හොදෙ.
Sleepy Hollow කතාමාලාවට තුති.ශාන් විමුක්ති [විමා]
බොහොම ස්තුතියි සමියෝ කතා මාලාවම ඉවරයක් කලාට
පමාවට සමාව බාජනය කල මැනව
සත්තය් බන් එකක්වත් බැලුවේ නම් නැහැ තවම
අනිවා බලනවා
මේ අවුරුද්ද ඇතුලත :(Achintha sameera
සමීර කරුණාරත්න thanks macho sab ekata.godak pin macho
sdda
supiri seaon aka podi gammak tiyanwa සමීර කරුණාරත්න saho oyata stutie
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා හැමෝටම..! 👍Mahesh
thanx sub ekata.....
Nishshanka Ruwan
ස්තුතියි :)
wicky
season 2 1kth evith thiyenne, puluwannam ekath denna, thnx sub walata.
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
madhu..
ela kathawak ne. grimm ekata sub dennakoo
Supun Madhusanka (Bunny)
Thanks saho..... great work.....
yumal
thankzzzzzzzzzzzzzz
MAALnath
Thanks ..............good luck ....................
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

පට්ට ඒ වැඩෙත් ඉවරයි ජය!