අධ්‍යක්ෂණය කලේ : බ්‍රැඩ්ෆෝර්ඩ් මේ (Bradford May) කථාව /රුපවාහිනී තිර රචනය : ජෝන් ශිබාන් (John Shiban) විකාශය වුනේ : CW නාලිකාවේ 2007 පෙබරවාරි 15 වෙනිදා දැන් ඕගොල්ලෝ සෑහෙන දුරට සෑම්ගෙයි ඩීන්ගෙයි චරිත ස්වභාවය මොන වගේද කියලා දන්නවනේ. ඒත් අද කතාවේදී පෙන්නන්නේ මේ දෙන්න මේ දෙන්නව දකින විදිහයි. ඒ කියන්නේ…

අධ්‍යක්ෂණය කලේ : බ්‍රැඩ්ෆෝර්ඩ් මේ (Bradford May)
කථාව /රුපවාහිනී තිර රචනය : ජෝන් ශිබාන් (John Shiban)
විකාශය වුනේ : CW නාලිකාවේ 2007 පෙබරවාරි 15 වෙනිදා
දැන් ඕගොල්ලෝ සෑහෙන දුරට සෑම්ගෙයි ඩීන්ගෙයි චරිත ස්වභාවය මොන වගේද කියලා දන්නවනේ. ඒත් අද කතාවේදී පෙන්නන්නේ මේ දෙන්න මේ දෙන්නව දකින විදිහයි. ඒ කියන්නේ සෑම් ඩීන්ව දකින්නේ මොන විදිහටද, ඩීන් සෑම්ව දකින්නේ මොන විදිහටද කියන එක.
අද කතාව පටන් ගන්නේ හොල්මන් කථාවක් ගැන හොයලා බලන්න එන අයියා මලෝ දෙන්නගෙන්. ඒත් වැඩි වෙලාවක් යන්න කලින් දෙන්න අතරේ ලොකු රණ්ඩුවක් ඇවිලෙනවා. මේක විසදන්න බොබීටත් එන්න වෙනවා. එහෙම ආපු බොබී පැහැදිලි කරන්නේ දෙන්න අතරේ අරවුලටත් මුල මේ දඩයම් කරන අත්භූත සත්වයා බවයි. මෙච්චර බලවත් සතා මොකාද කියලා අද කථාව බලලම දැනගන්න. අද තියෙන්නේ ටිකක් හිනා යන කතාවක් :).
Due to copyright issues, we do not provide any torrent links.
4,627 downloadsDownload Supernatural.S.02E-15.zip115 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
MDG
Subtitles
30 comments
katha kolla
Smith
thanks machan ekatama man gatta patta.............
Smith
2tane man aran thiyenne
dinidu madushanka
ela ela saho jaya wewa
kaviya
ela
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
කදිම නිර්මාණයක් | :) |
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)“චූටී මල්ලි”
එලස්
සබට තුති
ඔබට ජය.....ගයාන් රූකාන්ත (ජෝනා)
ඔන්න ගත්තා :)
Kushen
thnx saho.......adanm tikak parakkui wage awlk ne.anith tikath ikmanata denna saho
sithum
maxxa a... elaga ekath ikmanata demu.
Rashmika
fatta fatta..thanks lot MDG saho!!!!!!!!!!!!!
KproX
මචං උඹ මේකෙ සීසන් 9ටම සබ් දෙනව නේද?
Sanjaya
Thanks bro..
Ayesh
niyamai
මලියා
බොහොම ස්තුතියි!!!
රොයිලි
බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
D.chamara
niyamai niyamai ohamayan....
හර්ෂ ලහිරු
එලකිරි ස්තුතියි :D සහො
prabhath
thanks denakan htiye
dampataya
thanx bro
shani
thanks
ෂෙහාන්
උපසිරැසියට ස්තුතියි සහෝ,,,,,,,,,,, :D
DAMER
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා..! 👍Keshan Wasala
එල සහෝ මාර අසාවෙන් මෙතෙක් මේ කතාව බැලුවේ :D බොහොම ස්තුතියි !!
චතුෂ්ක විහඟ සමරසිoහ
නියමයි සහෝ…….
:)
ජයවේවා……..
උපසිරැසියට තුති……….nirosha
balanna balanna asa hithenawa
ඉෂාන් මදුෂ
ස්තුතියි සබ් එකට
Kaazz_bat
ස්තූතියි සහො සබ් එකට,.. ජය වේවා,...
Rumesh Asanka
thank you
Lahiru Lakshan
thanks machn...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
pattaiiiiiiiii.................elaga sub ekat ikmatama dapan ela,,,