හරි එහෙනම් පහුගිය සතියේ දෙවන කතා සමයේ ආරම්භක කොටස බලන්න ඇති කියලා හිතනවා. පළමු කොටසට පස්සේ ඔන්න මේ සතිය වෙනකොට IMDB අගය පවා ඉහල යාමක් වෙලා තියනවා කතා මාලාවේ. කෝකටත් පහුගිය සතියේ කොටස පොඩ්ඩක් මතක් කරගෙන ඉම්මු, රග්නා ඇතුළු පිරිස යෝත්ලන්තයේ ඉඩම් ආරවුලක් හොරික් රජු වෙනුවෙන් බෙරාන්න ගිය ඒකත් එක්කනේ (පළම…

හරි එහෙනම් පහුගිය සතියේ දෙවන කතා සමයේ ආරම්භක කොටස බලන්න ඇති කියලා හිතනවා. පළමු කොටසට පස්සේ ඔන්න මේ සතිය වෙනකොට IMDB අගය පවා ඉහල යාමක් වෙලා තියනවා කතා මාලාවේ.
කෝකටත් පහුගිය සතියේ කොටස පොඩ්ඩක් මතක් කරගෙන ඉම්මු, රග්නා ඇතුළු පිරිස යෝත්ලන්තයේ ඉඩම් ආරවුලක් හොරික් රජු වෙනුවෙන් බෙරාන්න ගිය ඒකත් එක්කනේ (පළමු කතා සමයේ අවසානය) කතාව පටන් ගත්තේ, කොහොම නමුත් රෝලෝ ඔවුන් සමග එක්කාසු වෙලා රග්නා ඇතුළු පිරිසට විරුද්ධව යුධ වැදුනා, ඔහුගේ සගයන් විශාල ගණනක් මරා දැම්මා නමුත් රග්නා මරා දමන්න ඔහුට බැරි වුන වග මතක ඇති නෙව, ආපහු ගම රට බලා ආවට පස්සේ ඔහු මරණයට කැප කරන්න නඩු බෙරන්නා ලගට ගියා වුනත් බියෝන් ඔහුව අල්ලස් දීමකින් බේරාගත්තා කියන එක කෙලින්ම නොපෙන්නුවා වුනත් තේරෙන්න ඇති හැමෝටම. මේ ඔක්කොම එක්ක අස්ලග් කුමරියගේ ආගමනය එක්ක රග්නාගේ පවුල් ජීවිතය දෙදරා යනවා වගේම ලගතා ඔහු දමා යන්න යනවා… තනියම නෙමෙයි ඔහුගේ පුත් බියෝන් සමග…
එහෙනම් බලමු මේ සතියේ කොහොම වේවිද කියලා… අද කතාව යන්නේ පහුගිය සතියෙන් වසර 4ක් ගත වුනාට පස්සේ සිදුවීම් එක්ක. මේ වෙනකොට අස්ලස් රග්නා හට පුතුන් දෙදෙනෙකු ලබා දීලා තියනවා වගේම, තවත් පුතෙක් ලැබෙන්නට ඉන්නවා, ඒ වගේමයි රෝලෝ එනවා රග්නා සමග නැවත ආක්‍රමණ වෙනුවෙන් හවුල් වෙන්න අවසර පතාගෙන… නමුත් රග්නා මොනවා කියාවිද ඔහුට… අද ඔවුන් නැවතත් ඉසුරු සොයා බටහිරට යන්න ගමන් ආරම්භ කරනවා, තනිවම නෙමෙයි හොරෙක් රජු එක්ක. ඒ වගේමයි අද වෙනකොට එංගලන්තය මේ ආක්‍රමණිකයන් වෙනුවෙන් සුදානමින් ඉන්න බවකුයි පෙන්නේ තියෙන්නේ මොකෝ අද හොඳ සගවා සිට පහර දීමකට රග්නා ඇතුළු කණ්ඩායම ලක්වෙනවා, ක්‍රියාදාම ගොන්නක් ඒ කියන්නේ… බලමුකෝ ඕවා කොහොම විසදෙවිද කියලා…
ලබන සතියේ හමුවෙනතුරු ඔබ සැමට ජය වේවා !
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
5,283 downloadsDownload Vikings.S.02-E02.zip65 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/02/සමීර-කරුණාරත්න.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සමීර කරුණාරත්න
Subtitles
38 comments
Sam
dinidu madushanka
ela ela saho patta jaya wewa
sameera
fatta......machooo thanxx...sub danakam balan hitiyeee..thanxxxx
ns
thanx...
lamz
ela ela bro
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
කදිම නිර්මාණයක් | :) |
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)Sisira Hegoda
Thanks.
hasantha
ela machooo ela ..egili genagena hitiye me kotasa enakan.................... thzzzzz
Lahiru
Thanks...
රොයිලි
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බාන්න දානවා. ජය෴෴ :P :P
හර්ෂ ලහිරු
ස්තුතියි සමිර සහො :D ජය
bates motel සීසන් 2 එකත් ඇවිල්ලා :Dනලින්
ස්තුතියි සැමියෝ
ජය වේවා!
Imesh
niyamai sahooo...keep it up...
#Rishan
patta thx sho
Achintha Sameera
සමීර කරුණාරත්න thanks macho sab ekata
Sanjaya
Thanks Saho... Asama Kathawak yanne..
shani
thanks
Amil
තැන්ක්ස් සහෝ සබ් එකට..
“චූටී මල්ලි”
මේ තියෙන්නෙ බඩු
මචෝ
ඇමරිකන් හස්ටල් එකෙ
බුලුරේ එකට සබ අප්ඩේට් කරන්නකෝ
සබට තුති
ඔබට ජය.................dev
bohoma stuti saho.... .
hasantha
ade ban meke elaga kotasath dapannko ban.meka maru ban
Tharaka Dilshan
pattama patta bro....
දසන් බුද්ධික
මචෝ සමීර..........ඔන්න ගත්තා... දිගටම දාන්න.... ජයවේවා.....!!
DAMER
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා..! 👍Yasi
Thankz kollo....
ගොඩක් පිං ඈ.....Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Dave
Thanx broh
chamith555
ft
Anonymous
Thnkz bro
Anonymous
Thnkz
nilanka_baiscop
thanks
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ..!
jayNP
Thank you.. Keep it up good work.. :)
Anonymous
Thankz bro...
lakshan
thanks ......................
sadeapa
thnks bro
Anjana Wickramasinghe
Ane mata season 2 series downloads tika ewannako. Subtitles witharane thiyenne. Season 6witharai site eke thiyenne
Yasindu Kalana
Thank You!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thnks sahoo..ikmanata dunnata..