අධ්‍යක්ෂණය කලේ : කිම් මැනර්ස් (Kim Manners) කථාව /රුපවාහිනී තිර රචනය : සේරා ගැම්බල් (Sera Gamble) විකාශය වුනේ : CW නාලිකාවේ 2007 මාර්තු 22 වෙනිදා සත්ව ප්‍රහාරයක් වගේ පේන හදවත් අතුරුදහන් වෙච්ච මිනි වගයක් ගැන හොයලා බලන්න යන අයියා මලෝ දෙන්න සැක හැර දැනගන්නවා ඒවා වෙයාවුල්ෆ් කෙනෙක්ගේ ප්‍රහාර බව. ඒත් මේ…

අධ්‍යක්ෂණය කලේ : කිම් මැනර්ස් (Kim Manners)
කථාව /රුපවාහිනී තිර රචනය : සේරා ගැම්බල් (Sera Gamble)
විකාශය වුනේ : CW නාලිකාවේ 2007 මාර්තු 22 වෙනිදා
සත්ව ප්‍රහාරයක් වගේ පේන හදවත් අතුරුදහන් වෙච්ච මිනි වගයක් ගැන හොයලා බලන්න යන අයියා මලෝ දෙන්න සැක හැර දැනගන්නවා ඒවා වෙයාවුල්ෆ් කෙනෙක්ගේ ප්‍රහාර බව. ඒත් මේ ප්‍රහාර කරන වෙයාවුල්ෆ්ව හොයා ගන්න එක එච්චරම ලේසි වෙන්නේ නෑ. මේ අතරේ සෑහෙන කාලෙකට පස්සේ සෑම්ගේ හිත ගැනු ළමයෙක්ට ඇදිලා යනවා. ඒත් ඒක බලාපොරොත්තු නොවුන ශෝකාන්තයකින් කෙලවර වෙනවා. ඒ ඇයි කියලා කථාව බලලම දැනගමු.
දැනුමට:
වෙයාවුල්ෆ් (Werewolf) ලා ගැන මං නොකිව්වට ඕගොල්ලෝ සෑහෙන දන්නවා ඇති. මොවුන් අර්ධ මිනිස් අර්ධ වෘක සත්වයෙක්. බටහිට රටවල ජනප්‍රවාදවල හැටියට සාමාන්‍ය මිනිසුන් ලෙස ජීවත් වෙන මොවුන් පුර හද පායන කාලෙට රෑට අර්ධ වෘකයෙක් බවට පරිවර්තය වෙනවා.
වැඩි දුර කියවන්න කැමතිනම් මෙන්න විකිපීඩියා පිටුව.
Due to copyright issues, we do not provide any torrent links.
4,397 downloadsDownload Supernatural.S.02E-17.zip111 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
MDG
Subtitles
30 comments
chandima
manjula
niiyamai
Tharindu
Thanx saho
shani
thanks
හර්ෂ ලහිරු
නියමයි සහො තව කොටස් 5 කින් 2ත් ඉවරයිනේ :D ජයවේවා
rasandun
balagenai inne sub eka danakal koi weleda kiyala...tankkzz..
Kushen
Thanks Saho....Anith ekath ikmanatama denna
dampataya
නියමයි තැන්ස්… සුප්ප කතාව සබ්දිගටම දෙන නිසා ආසාවෙන් බලනවා….. සුබපැතුම්
Rashmika
thanks lot saho!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
katha kolla
thanks machan......
:D
:D
:D :DAyesh
sub 1 denakan balan hitiye. thank you
“චූටී මල්ලි”
එල ඈ
සීසන් 3ත් දෙන්න ඉක්මනටම
සබට තුති
ඔබට ජය...........D.chamara
niyamai niyamai
KproX
සීසන් එකම බාගෙන ඉන්නෙ සබ් එක දෙනකම්, තැන්කිව් වේවා! බොහොම පිං, වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනෙ, අනිත් සීසන් ඔක්කොම දෙන්න සහෝ.
nishshanka ruwan
thanx :D
නිපුන්
පට්ට පට්ට සහෝ...
ජයෙන් ජය..savani
thank you
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
කදිම නිර්මාණයක් | :) |
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)shashith
ela macho anikath ikmanatama denna thanks sub denawata
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Rushi
ස්තුටුයි සහෝ සතුටුයි,,,, මටනම් සුට්ටක් ඊරිසියාවෙත් බෑ බෑ වගේ,,,, ;) හ්ම්ම් හ්ම්ම්,,, දිගටම සබ් දාන්න ලැබේවා යාලු,,,, මට කොහොමත් වෙලාවක් නෑ යාලු,,, :(
DAMER
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා..! 👍Siraj Priyantha(සිරාජ් ප්‍රියන්‍ත )
නියමයි නියමයි.
සබ් එකට ගොඩාක් ස්‍තූතියි.
ඔහොම යමු.
ජය වේවා!!!!!!Keshan Wasala
16 වැනි කොටස නම් කියලා වැඩක් නෑ සුපිරියි සහෝ .. මේක නම් එල කතාව ඔන්න එහෙනම් මේකේ සබ් එකත් ගත්ත ගොඩක් ස්තුතියි :D
lakshan
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට
චතුෂ්ක විහඟ සමරසිoහ
නියමයි සහෝ…….
:)
ජයවේවා……..
උපසිරැසියට තුති……….ඉෂාන් මදුෂ
ස්තුතියි සබ් එකට
Kaazz_bat
ස්තූතියි සහෝ සබ් එකට,... ජයවේවා,...
Rumesh Asanka
thank you
Chandimal Kariyapperuma
Thanks for the subtitles. Keep up the good work.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
නියමයි තැන්ස්... සුප්ප කතාව සබ්දිගටම දෙන නිසා ආසාවෙන් බලනවා..... සුබපැතුම්