ඔන්න කිව්ව විදියටම ආයෙත් ඉක්මනටම ආවා. එහෙනම් කතාව පැත්තට හැරෙමු. ආතර්ව බෙරගන්න ගිහින් මේ පාරත් මර්ලින් හොද පාරක් කනවා. මර්ලින් කොහොමහරි මොගානට මාට්ටුවෙනවා. මර්ලින්ගේ ඇගට අමුතු නයෙක් දානව. එක කොච්චර අයින් කලත් ආයෙත් වැඩෙනවා. මර්ලින් පිස්සු කෙපිනව එනෙක්ම ආතර්ව මරන්න මාරගේමක් දෙනවා ඔයාලත් බාගෙනම බලන්න…

ඔන්න කිව්ව විදියටම ආයෙත් ඉක්මනටම ආවා. එහෙනම් කතාව පැත්තට හැරෙමු. ආතර්ව බෙරගන්න ගිහින් මේ පාරත් මර්ලින් හොද පාරක් කනවා. මර්ලින් කොහොමහරි මොගානට මාට්ටුවෙනවා. මර්ලින්ගේ ඇගට අමුතු නයෙක් දානව. එක කොච්චර අයින් කලත් ආයෙත් වැඩෙනවා. මර්ලින් පිස්සු කෙපිනව එනෙක්ම ආතර්ව මරන්න මාරගේමක් දෙනවා ඔයාලත් බාගෙනම බලන්නකෝ. ආ අවසානෙටම මොගානත් එක්ක ගෙමක් යනවා…
සබ් එකත් එක්ක බාගෙනම බලන්නකෝ…යන කොට පොඩ් අදහසකුත් දාගෙනම යන්න. මට උදවිකරපු හැම දෙනාටම මගේ හදපිරි තුති. විශේෂයෙන්ම මට මේ අවස්ථාව ලබාදිපු විකි අයියා ඇතුළු බයිස්කොප් සෙට් එකටත් මගේ තුති…
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
350 MB (18.2GB) කොපිය මෙතනින් බාගන්න a76b97d662510c2dd11c640afbd8da3655446db3 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,788 downloadsDownload Merlin.S04-E06.zip35 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චන්දිම අමරසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය…
Subtitles by
චන්දිම අමරසිංහ
Subtitles
32 comments
Dhanushka Sajith
Sisira Hegoda
Thanks.
Lahiru
Thanks
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :D ජය
nalaka
elama kiri saho..sub dunnata godak pin..
prasad
ado ela machan. patta wadak. thankx
shani
thanks
චතුර මදුසංක
ela mcn ...............
subash
niyamai denakan hitiye puluwannam camelot tv series ekatath sub dennako
thanuj
niyamai bro.....
darshna
patta pata pata......
good luck“චූටී මල්ලි”
එල ඈ
සබට තුති
ඔබට ජය...........wijith
sub eka weda karanne ne ne?
asanka
sub 1 wada karanne nahane......
ඇඩ්මින්
නැවත සබ් එක ඩවුන්ලෝඩ් කරලා බලන්න.
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
කදිම නිර්මාණයක් | :) |
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)රොයිලි
බොහොම ස්තූතියි චන්දිම සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ :P :P
kmch
ela
දසන් බුද්ධික
ඔන්න ගත්තා... දිගටම දාන්න.... ජයවේවා.....!!
subash
sub eka wada nane
Supun Buddika
ඔක්කොම ටික දෙනකම් බලන් ඉන්නේ..දුන්නු ගමන් Sub ටික Download කරලා ආයෙත් බලනවා..
පුලුවන් ඉක්මණට Sub ටික දෙන්න ලැබේවා
නියම වැඩක් සහෝ..එලකිරි..
ජයවේවා..!!!gihan
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
DAMER
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා..! 👍sajana
එලම
Udara Damith B/K
................. ජයෙන් ජය.......
Hashan M. Priyadarshana
Thanks bro sub ekata..
Jaya wewa!Naveen Ranasinghe
ස්තූතියි සිංහල උපසිරැසියට...
thirani
thnq bro
A JAYANATH
ඔබ ලබාදුන් සිංහල උපසිරැසට ස්තූතියි.....
charitha
thanx
CHARITHA
thanx ane
Lasantharathnasirirox
Tnx චන්දිම සහෝ.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

අපිට ඉක්මනට ඔක්කොම දෙන්නකෝ. දෙනකන් මග බලන් ඉන්නේ.