Watch Trailer

Supernatural [S02 : E18] – Sinhala Subtitles | හොලිවුඩ් විශ්මලන්තය…[සිංහල උපසිරැසි සමඟ]

අධ්‍යක්ෂණය කලේ : ෆිලිප් ස්ග්රිසියා (Philip Sgriccia) කථාව /රුපවාහිනී තිර රචනය : බෙන් එඩ්ලන්ඩ් (Ben Edlund) විකාශය වුනේ : CW නාලිකාවේ 2007 අප්‍රේල් 19 වෙනිදා අද කතාවේ නම “Hollywood Babylon” අරන් තියෙන්නේ හොලිවුඩයේ සැගවුන රහස් ගැන Kenneth Anger ලියු Hollywood Babylon: The Legendary Underground Classi…

supernatural 2

අධ්‍යක්ෂණය කලේ : ෆිලිප් ස්ග්රිසියා (Philip Sgriccia)
කථාව /රුපවාහිනී තිර රචනය : බෙන් එඩ්ලන්ඩ් (Ben Edlund)
විකාශය වුනේ : CW නාලිකාවේ 2007 අප්‍රේල් 19 වෙනිදා

අද කතාවේ නම “Hollywood Babylon” අරන් තියෙන්නේ හොලිවුඩයේ සැගවුන රහස් ගැන Kenneth Anger ලියු Hollywood Babylon: The Legendary Underground Classic of Hollywood’s Darkest and Best Kept Secrets නම් පොත අසුරෙන්ලු.

හොලිවුඩයේ හොල්මන් චිත්‍රපටයක රූපගත කිරීමක ඉන්නවා කියන ඇත්තම හොලමනක් අල්ලන්නයි මෙදා සැරේ අයියා මලෝ දෙන්න යන්නේ. ඒත් ඒ හොලමන ප්‍රචාරක අරමුණක් වෙනුවෙන් නිෂ්පාදකයෝ මවා පාපු එකක් බවයි පස්සේ දැනගන්න ලැබෙන්නේ. මෙතන හොලමන් නෑ කියලා තීරණය කරනකොටම චිත්‍රපටයේ නිෂ්පාදකයව මරලා දානවා ඇත්තම හොල්මනක් ඇවිත්. ඒ හොල්මනව ඉවරයක් කාරණ අයියා මලෝ දෙන්න හුස්මක් ගන්න කලින් තවත් හොල්මනක් එනවා. මේ කෙලවරක් නැති හොල්මන් නාඩගම මොකද්ද කියලා කථාව බලලම දැනගමු.

ප. ලි
අද කතාවේ සෑහෙන සදහන් ප්‍රමාණයක් තියෙනවා විවිධ චිත්‍රපට, රුපවාහිනි වෘතාන්ත සහ නළු නිලියන් ගැන. සමහර ඒවා මං දන්නවා වුනත් ගොඩක් ඒවා මමත් අහලා නෑ. ඒ නිසා මේ කතාවේ උපසැරසි යටින් ඒවාට පැහැදිලි කිරීම් දැමේ නෑ. රසිකයන්ගේ වෙබ් අඩවියකින් හොයාගත්ත විදිහට මෙන්න මේ චිත්‍රපට සහ රූපවාහිනී වැඩසටහන් අද කතාවේ සදහන් වෙනවලු;
Ghost Rider, Creepshow, Gilmore Girls, Lois and Clark, Poltergeist, Feardotcom, Ghost Ship, Boogeyman, Metal Storm: The Destruction of Jared-Syn, Critters 3, Three Men and a Baby, Lord of the Dead, The Evil Dead trilogy

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

4,436 downloadsDownload Supernatural-S-02E.18.zip155 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                         Next Episode >>

Subtitles by

MDG

Subtitles

4,436 downloadsDownload Subtitles155 KB

33 comments

  1. chandima

    නියමයි සහෝ ඕන්න බැව තැන්ස්....&amp; සුබපැතුම් දිගටම කරගෙන යමු.

  2. shani

    thanks

  3. manjula

    meka enakam thama balan hitiye.eay wageme site 1ta enna lokuma hethuwath mey tv se 1ka thama

  4. හර්ෂ ලහිරු

    අවුලක් නෑ බං උඹ දාන විස්තර හොදටම ඇති :P
    එලකිරි සහො :D ජය

  5. katha kolla

    thanks machoooooooo....... :D

  6. Nalaka

    නියමයි සහෝ ඕන්න බැව තැන්ස්….&amp; සුබපැතුම් දිගටම කරගෙන යමු.

  7. මලියා

    ස්තුතියි සහෝ!!!

  8. sarath

    thanks MDG.

  9. සම්පත්

    එල එල :)

  10. rasandun

    tankzz

  11. Rashmika

    උපසිරැසියට බොහොම ස්තූතියි MDG saho!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  12. kasun

    ela. Thanx. Digtama demu

  13. ayesh

    thank you

  14. Sanjaya

    ස්තූතියි සහෝ..

  15. නිපුන්

    Fatta Keep It Up

  16. නලින්

    ස්තුතියි සෙහා්

    ජය ෙව්වා!

  17. Tharindu

    Thanx saho..digatama demu

  18. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||
    කදිම නිර්මාණයක් | :) |
    ජයවේවා….
    උපසිරැසියට තුති……. :) :)

  19. Ravindu

    niyamai MDG saho.digatama karagena yamu ..........

  20. shashith

    suppa machoo ela thawa 3 macho danna thiyenne ekath ikmanata denna ela thanks a

  21. bacha

    Thanx sahoo..digatama denna :)

  22. රොයිලි

    බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  23. “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය............

  24. DAMER

    නියමයි..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න යාලුවා.. :D
    ජයවේවා..! 👍

  25. Siraj ‍ Priyantha(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    නි‍ය‍ම‍යි ‍නි‍ය‍ම‍යි.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍ඔ‍හො‍ම ‍ය‍මු.
    ‍ජ‍ය ‍වේ‍වා!!!!!!

  26. Keshan Wasala

    බොහොම ස්තුතියි සහෝ මෙන්න සබ් එක ගත්තා :D

  27. lakshan

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට

  28. චතුෂ්ක විහඟ සමරසිoහ

    නියමයි සහෝ…….
    :)
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

  29. ඉෂාන් මදුෂ

    ස්තුතියි සහෝ සබ් එකට

  30. Chamith kanishka

    Thank you brother

  31. Kaazz_bat

    ස්තූතියි සහෝ සබ් එකට,... ජයවේවා,....

  32. chamitha madushan

    aluthen balanna gaththu ayata okkoma episode tike sub tika ekaparama baganna thiyanawanam hugak watinawa ekin eka ba gannawata wada koma unath thnq me wadeta

  33. Rumesh Asanka

    thank you