අධ්‍යක්ෂණය කලේ : කිම් මැනර්ස් (Kim Manners) රුපවාහිනී තිර රචනය : එරික් ක්‍රිප්කී (Eric Kripke) කථාව : එරික් ක්‍රිප්කී (Eric Kripke) සහ මයිකල් ටී. මෝර් (Michael T. Moore) විකාශය වුනේ : CW නාලිකාවේ 2007 මැයි 17 වෙනිදා හොදයි, අපි ඇවිත් තියෙන්නේ දෙවැනි සීසන් එකේ අන්තිම කථාවටයි. ඩීන්ට දැන් නැති වෙන්න දෙ…
අධ්‍යක්ෂණය කලේ : කිම් මැනර්ස් (Kim Manners)
රුපවාහිනී තිර රචනය : එරික් ක්‍රිප්කී (Eric Kripke)
කථාව : එරික් ක්‍රිප්කී (Eric Kripke) සහ මයිකල් ටී. මෝර් (Michael T. Moore)
විකාශය වුනේ : CW නාලිකාවේ 2007 මැයි 17 වෙනිදා
හොදයි, අපි ඇවිත් තියෙන්නේ දෙවැනි සීසන් එකේ අන්තිම කථාවටයි. ඩීන්ට දැන් නැති වෙන්න දෙයක් නෑ. කුතුහලේ උපරිමේට නැගලා තියෙන නිසා මං කථාව ගැන ඊට වඩා කියන නෑ. අපි තුන්වෙනි සීසන් එකෙන් හම්බවෙනකම් මෙන්න මේ ටික බලලා ලෑස්තිවෙලා ඉන්න.
ගැග් රීල් (බ්ලූපර්ස්) එක:
පුරුදු විදිහට මේකේ මිනිත්තු නවයකට කිට්ටු වෙන්න තියෙන්න ඕනේ. ඒත් සම්පූර්ණ එක මට යූටියුබ් එකේ හොයාගන්න බැරි වුනා. ඉතින් මේ ලින්ක් එක යු ටියුබ් එකේ තියෙන මිනිත්තු 3ක විතර එකකටයි. හැබැයි මෙන්න මේ ලින්ක් එකේ නම් සම්පූර්ණ එක තියෙනවා මං හිතන්නේ (දෙවැනි ටැබ් එක බලන්න). මං හිතන්නේ කැමතිනං මේක facebook එකේ share කරන්න පුළුවන්. මං කරලා බැලුවෙනන් නෑ.
ඊලග සීසන් එක:
ඒකේ Trailer එකක් නං මට හොයා ගණන් බැරි වුනා. කොහොම වුනත් මං ඊලග සීසන් එක ගේනකම් ඉවසිල්ලන් (නොයිවසිල්ලෙන් වුනත් කමක් නෑ:) ) බලාගෙන ඉන්න.
Due to copyright issues, we do not provide any torrent links.
4,716 downloadsDownload Supernatural.S02.-E22.zip121 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
MDG
Subtitles
43 comments
chandima
Nalaka
පට්ටයි යකෝ....එකත් ඉවරයි එහෙනම් :P
හර්ෂ ලහිරු
ඕක ඉතින් අමුතුවෙන් කියන්න දෙයක්ද බං :D
දෙනකන් ඉවසිල්ලක්නෑ :P
බොහොම ස්තුතියි සහො :D :D ජයRashmika
thanks MDG saho Gr8 work..GOOD LUCK!!!!!!!!!!
dampataya
බොහොම ස්තුතියි සහො :D :D ජය
Nishshanka Ruwan
thanx :)
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
කදිම නිර්මාණයක් | :) |
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)sarath
thanks MDG.
katha kolla
thanks machan uba oya taram ikmanata dei kiyala hituwet na....... ela kollek...... :D
Kushen
oyanam niyamay sahooooo.anthima ekath ikmanayama denna godak thanks =D
Tharindu
Thanx saho...ikmanatama 3th ona...season serama genna shakthiya dairya labewa...!!!!
නිපුන්
Patta Pata Pata Hode... Season 3 th one
ayesh
elakiri. niyama wedak. niyama kathawak. thank you
kaviya
machan puluwan ikmanata anikath denna....
Ravindu
නියමයි සහෝ ඔයානම් ......සීසන් 3 එකත් ඉක්මනට දෙනකල් අපි බලාගෙන ඉන්නවා.......
shani
thanks
rock hasi
ane machan ikmanata one 3 nath
සම්පත්
පට්ටයි යකෝ….එකත් ඉවරයි එහෙනම් :)
gossip kolla
patttama pata hodeee thaaankzzzz
Oshan
thanx man anith eka ikmanata dennaaa plzzzzz
D.chamara
niyamai niyamai taka gala 3 wani ekatha patan gamu aniwa balan ennawa
DanstM
නියමයි මචන් උඹ නම් සිරාවටම වැඩේ කරනවා.
මම බලන හොඳම කතාව මේක....shani
kaata hari barida " From Dusk Till Dawn The Series " ekata sub denna ????????????????????????????????
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
නලින්
ස්තුතියි සහෝ සිංහල උපසිරැසියට.
ජය වේවාprabath
නියමයි සහෝ....
subtitles නම් පට්ට,
දන්නැති වචන විස්තර කරල තියෙන එක සිරාම වැඩක්
ජය වේවා......“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය……………DAMER
නියමයි නියමයි..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න යාලුවා.. :D
ජයවේවා..! 👍Siraj Priyantha(සිරාජ් ප්‍රියන්‍ත )
නියමයි නියමයි.
සබ් එකට ගොඩාක් ස්‍තූතියි.
ඔහොම යමු.
ජය වේවා!!!!!!Keshan Wasala
ඔන්න එහෙනම් දෙකේ අවසානෙට මමත් ආවා ගොඩක් ස්තුතියි සහෝ :D
lakshan
උපසිරැසියට තුති……. :)
චතුෂ්ක විහඟ සමරසිoහ
නියමයි සහෝ…….
:)
ජයවේවා……..
උපසිරැසියට තුති……….lakshika
Thnks bro sub walata...
Madhuranga
Elama
Pasindu Malshan
Thanks Bro... (y) :)
kokila harshani
man asama asama aa....sama tv series ekak.thanx sub walata :)
chathuranga madushan
නියමයි සහෝ....
සබට තෑන්ක්ස්....
ජය වේවා....ඉෂාන් මදුෂ
ස්තුතියි සබ් එකට සහෝ
Kaazz_bat
ස්තූතියි සහෝ සබ් එකට,... ජයවේවා,........
Rumesh Asanka
thank you
Binara Maxwell
Jaya !!!
Lahiru Lakshan
thanks
Avishka max
Supiri ♥️♥️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Supernatural [S02 : E22] – Sinhala Subtitles | පොලව පලාගෙන…: 2 කොටස [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/supernatural-1.jpg)
ammo niyamai 2k oya wagatama ona thazzzzz suba patum su akata thazzzz