කට්ටියම සීසන් 3 බලන්න දැන් ලෑස්ති ඇති කියලා හිතනවා. ඉතින්, කලින් සීසන් එක ඉවර වුන හැටි මතක ඇතිනේ. කහ-ඇස්ගේ ප්‍රශ්නෙ විසදුවත්, දැන් අයියා මලෝ දෙන්නට මුණ දෙන්න වෙලා තියෙන්නේ ඊට වඩා බරපතල ප්‍රශ්නවලටයි. ඩීන්ට තව ජීවත් වෙන්න තියෙන්නේ අවුරුද්දයි. ඒ මදිවට මැරුණාම යන්න වෙන්නෙත් අපායටයි. ඒත් සෑම් පොරොන්දුවක…
කට්ටියම සීසන් 3 බලන්න දැන් ලෑස්ති ඇති කියලා හිතනවා. ඉතින්, කලින් සීසන් එක ඉවර වුන හැටි මතක ඇතිනේ. කහ-ඇස්ගේ ප්‍රශ්නෙ විසදුවත්, දැන් අයියා මලෝ දෙන්නට මුණ දෙන්න වෙලා තියෙන්නේ ඊට වඩා බරපතල ප්‍රශ්නවලටයි. ඩීන්ට තව ජීවත් වෙන්න තියෙන්නේ අවුරුද්දයි. ඒ මදිවට මැරුණාම යන්න වෙන්නෙත් අපායටයි. ඒත් සෑම් පොරොන්දුවක් දෙනවා එයා කොහොම හරි ඩීන්ව බේරාගන්නවා කියලා. ඉතින් මේ සීසන් එකේදී අපිට බලතහැකි සෑම් ඩීන්ව බේරගන්න මොනවා කරයිද කියලා. මේ සීසන් එකේ එපිසෝඩ් 16යි තියෙන්නේ, ඒ තමයි ඩීන්ගෙ අවුරුද්ද. වෙන වචනවලින් කියනවනම් සෑම්ට ඩීන්ව බේරගන්න තියෙන්නේ එපිසෝඩ් 16යි! ඒ මදිවට, ඩීමන්ලා දෙසීයක් විතර දැන් ලෝකේ සැරිසරනවා, අපි දන්නේ නැති වුනත් උන් ආවේ මොකටද කියලා. අද කථාව පටන් ගන්නේ ගේට්ටුව ඇරලා දවස් පහක් ගියාට පස්සේ තැන ඉදලයි.
ආපු ඩීමන්ලා රොත්තේ හැටියට උන් හරිනං මේ වෙනකොට මහා විනාසයක් කරලා තියෙන්න එපැයි. උන් මොනවද කරන්නේ කියලා දැන ගන්න කථාව බලන්න වෙනවා. ඒ අතරේ බොබීට දැනගන්න ලැබෙනවා නෙබ්‍රස්කා කිට්ටුව ඩීමන් නිමිති වගයක් පහල වෙලා තියෙන බව. බොබීයි, කොල්ලෝ දෙන්නයි, තුන් දෙනාම යනවා ඒ ගැන හොයලා බලන්න. මෙහෙදී මේගොල්ලන්ට හම්බවෙන්නේ පොතපතේ සදහන් වෙන භයානකම ඩීමන්ලා කණ්ඩායමක් වන මාරක පව් හතයි. මාරක පව් හතත් එක්ක හැපිලා දිනන්න පුලුවන්ද කියලා අද කථාව බලලම දැනගන්න.
දැනුමට:
අද කතාවේදී බෙන්ස්ෆීල්ඩ් ගේ ඩීමන් වර්ගීකරණය (Binsfeld’s classification of demons) සහ මාරක පව් හත (seven deadly sins) ගැන කථා කරනවා. මාරක පව් හත කියන්නේ පැරණි යුගවල සිටම ක්‍රිස්තියානින් අතර පිළිගැනුණු ප්‍රධාන පව් හතයි. ඔවුන් විශ්වාස කරන හැටියට අනිත් සියලු පව් වලට මුල මේ පව් හතයි. ඒ නිසාම මේවට capital vices සහ cardinal sins කියලත් කියනවා.
මේ භයානක පව් හත තමයි; ද්වේශය(wrath), ලෝභය ( greed), අලස බව (sloth), මානය (pride), රාගය (lust), ඊර්ෂ්‍යාව (envy) සහ කෑදරකම (gluttony).
වැඩි විස්තර හොයන්න කැමතිනම් මෙන්න විකිපීඩියා පිටුව.
පීටර් බෙන්ස්ෆීල්ඩ් (Peter Binsfeld) කියන්නේ එක්දහස් පන්සීය ගණන්වල ජර්මනියේ ජීවත් වූ බිෂොප් කෙනෙක් සහ දේවධර්මධරයෙක්. ඔහු පොතක් ලියා තිබෙනවා ඉහත ප්‍රධාන පව් හත ඇත්තම ඩීමන්ලාට සම්භන්ධ කරමින්. එකේ හැටියට ඒ ඒ ඩීමන් තමයි මේ ඒ ඒ පවුවලට මිනිසුන් යොමු කරන්නේ.
අලුත් චරිත
අද කතාවේදී අලුත් චරිතයක් ඕගොල්ලන්ට දකින්න ලැබේවි. මෙයාගේ නම රූබි (Ruby). මේ චරිතය හතරවෙනි සීසන් එක ඉවරවෙනකම් නැවත නැවත දකින්න ලැබුණත්, මේ චරිතයට පණ පොවන්නේ නිලියන් දෙදෙනෙක්. මුලින්ම කේටී කැසිඩිනුත් (Katie Cassidy) පසුව ජැනවී කෝටෙස්නුත් (Genevieve Cortese) රූබී ලෙස එක්වෙනවා. [පසු කාලෙක, මේ වැඩසටහෙනේම සෑම්ට රගපාන ජෙරාඩ් පැඩලෙකීගේ බිරිද බවට පත්වෙන ඇයව දැන් හදුන්වන්නේ ජැනවී පැඩලෙකී ලෙසයි (Genevieve Padalecki)]
ප.ලි.
අද කතාවේ නම වන “The Magnificent Seven” යන නමෙන් 1960 නිෂ්පාදිත චිත්‍රපටයක් සහ The Clash නම් සංගීත කණ්ඩායමේ ගීතයක්ද තිබෙනවා.
Due to copyright issues, we do not provide any torrent links.
5,726 downloadsDownload Supernatural.S03-E01.zip75 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
MDG
Subtitles
48 comments
djnirmal
dinidu madushanka
ela ela saho denakam hitiye thanks jaya wewa
dampataya
Ela machan S3 denakam balan hitiye,
Thanks Bro…Kushen
Thanks Saho....season 8k download kara.Ithuru tikath ikmanatama denna.
shani
wow.....
thanks..
oya nam niyamaini......
kohomada mechchara wisthara hoyaganne?????????හර්ෂ ලහිරු
නියමයි සහො උබනම් සබ් මැෂිමක් :D :D
බොහොම ස්තුතියි සහො :D :D ජයsarath
thanks MDG
Oshan
man hithuwe na mechchara ikmanata dei kiyala oya nam pattai hode :D
MDGOshan
man hithuwe na mechchara ikmanata dei kiyala oya nam pattai hode :D
MDG oyage visthareth hamadama balanawaIshan
Machan uba nam supiri porak.... uba wage sub dena porak mama nam dekala ne... ube real name eka dapanko...
chandima
niyamai mahama tv seras akka balanawamai thaz suba patum........
PaThUm MaDuShAn (ශාන්)
ස්තුතියි සහෝ උපසිරැසියට....ඉක්මණටම සීසන් 3ත් ගෙනල්ල නේ.කියන්න වචන නෑ සහෝ ඔයාගේ උපසිරැසිකරණය නම් අනර්ගයි.වෙනද වගේම සුපිරි විස්තරයකුත් කරලම තියනවා.දිගටම දෙමු.ජය! :P :P :P
Tharindu
Niyamai saho..thanxx
Rashmika
ad ude tma season 3 eka bawe..kauda hituwe hawasma sub 1ka labei kiyla..ubnm ela porak MGD..Jaya Wewa!!!!!!!!!!
shashith
ohoma sub dagena yannako bagayak withara dammama math banna patan gannam thanks
Ayesh
denakan balan hitiye. thank you
HARSHA
mata nam therenne na koollo oyaaa maara bulet ekak nowa............................ ela mach ela :)
Nalaka
Machan uba nam supiri porak…. uba wage sub dena porak mama nam dekala ne… ube real name eka dapanko…
Ravindu
Oyaa nam maarai.ikmanatama season 3 ekath genath thiyenne...........
Thank you MDG sahoBhanuka
mage copy eke subs hariyata play wenne na...issara season wala wage copy okkotama subs dennako..." [2x11] - Playthings - Supernatural " wage...oya dipu subs walatta thank you wewa...
katha kolla
niyamai machan.....
:DKproX
එක දිගටම දෙනව නේද වෙඩි වගේ? බොහොම සන්තෝසයි! එලම කිරි.
rock hasi
ela ela kollo mekath ikmanata ikmanata demu.meka nathuwa nikan palui wage.ko The Walking Dead ithuru tika eka denne kawadda?
BACHA
MDG saho uba thamai mage baiscope eke wiraya.man hinenwath hithuwe na mechchara ikmanta meka dei kiyala.thanxXx machooww
Thisara Neo (තිසර නියෝ)
:) || නියමයි ||
කදිම නිර්මාණයක් | :) |
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)නලින්
ස්තුතියි සහෝ
ජය වේවා!
manjula
MDG ------ king of sub .........
වලාකුළ
Thanks machan
prabath
පට්ට සිරා වැඩක්
ජය වේවා MGD....!sithum
maxxa bro! ikmanata So3 dipu ekata thnx.
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
“චූටී මල්ලි”
එල එල
සබට තුති
ඔබට ජය..........D.chamara
machan meka 250 MB (4.0 GB ) kopyata sub set wenna naha ne podak set wenna nahane podak balanwada
gayan
පට්ට පට පට,ගොඩක් ස්තූතියි සහෝ.දිගටම දෙන්න.
DAMER
නියමයි නියමයි..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න යාලුවා.. :D
ජයවේවා..! 👍Siraj Priyantha(සිරාජ් ප්‍රියන්‍ත )
නියමයි, නියමයි.
වැඩේ එලටම යනවා.
ඔහොම යමු.
දිගටම සබ් දෙන්‍න අවැසි ශක්‍තිය ලැබේවා!
සබ් එකට ගොඩාක් ස්‍තූතියි.
ජයෙන් ජයම වේවා!!Keshan Wasala
ඔන්න එහෙනම් මමත් සීසන් 3 ට ආවා සහෝ බොහොම පිං සබ් වලට මෙන්න මේකේ සබ් එකත් ගත්තා :D
lakshan
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
චතුෂ්ක විහඟ සමරසිoහ
නියමයි සහෝ…….
:)
ජයවේවා……..
උපසිරැසියට තුති……….Sanath Perera
thanks for sub bro...
ඉෂාන් මදුෂ
ස්තුතියි සබ් එකට සහෝ
sasi kumara
Tnx bro
Janith.K.B.
බොහොම ස්තූතියි
yanushka
ella
Kaazz_bat
සබ් එකට ස්තූතියි සහෝ,. ජයවේවා,...
Rumesh Asanka
thank you
Lahiru Lakshan
thanks
dinupa
thank u bro
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Supernatural [S03 : E01] – Sinhala Subtitles | රාජකීය හත… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/Supernatural.jpg)
Ela machan S3 denakam balan hitiye,
Thanks Bro...