Watch Trailer

Teen Wolf [S01 : E05] | තරුණ වෘකයාගේ ආගමනය… [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසින්… ගෑණු කෙනෙක් රෑ වාහනේ එලවාගෙන යද්දි ඇල්ෆා කියන මිනිස් වෘකයා උත්සාහ කරනවා ඇයව ඝාතණය කරන්න. ඒත් ඇල්ෆාට ඒ ගෑණු කෙනා එයාගේ තුවක්කුවෙන් වෙඩි තියනවා. ඩෙරෙක් අඳුරේ හිටියේ. ඒ ඇල්ෆාව හොයාගන්න. ඒත් සිද්ධවුනේ වුල්ෆ්බේන් කියන උණ්ඩය ඩෙරෙක්ගේ අතට වැදුන එකයි. ස්කොට්ට දැනගන්න ලැබෙනවා මේ ඇලිසන්ගේ තාත…

Teen Wolf S01-1
පසුගිය කොටසින්…
ගෑණු කෙනෙක් රෑ වාහනේ එලවාගෙන යද්දි ඇල්ෆා කියන මිනිස් වෘකයා උත්සාහ කරනවා ඇයව ඝාතණය කරන්න. ඒත් ඇල්ෆාට ඒ ගෑණු කෙනා එයාගේ තුවක්කුවෙන් වෙඩි තියනවා. ඩෙරෙක් අඳුරේ හිටියේ. ඒ ඇල්ෆාව හොයාගන්න. ඒත් සිද්ධවුනේ වුල්ෆ්බේන් කියන උණ්ඩය ඩෙරෙක්ගේ අතට වැදුන එකයි. ස්කොට්ට දැනගන්න ලැබෙනවා මේ ඇලිසන්ගේ තාත්තගේ සහෝදරිය කියලා. ඒ කියන්නේ ඇලිසන්ගේ නැන්දා කේට්. ඉතින් ස්කොට්ට ඇහෙනවා කේට් කියනවා ඩෙරෙක් ජීවත් වෙන්නේ පැය 48යි කියලා. අනිත් දවසේ, ඩෙරෙක් ස්කොට්ව හොයාගෙන එයාගේ ඉස්කෝලෙට යනවා. ගිහින් ජැක්සන්ගෙන් අහනවා ස්කොට් කොහෙද කියලා. ජැක්සන් ඩෙරෙක්ට උත්තර දෙන්නෙ නැතිවෙද්දි ඩෙරෙක් එයාගේ බෙල්ලෙන් අල්ලගන්නවා. ජැක්සන්ගේ බෙල්ල පිටිපස්සේ ඩෙරෙක්ගේ නියපොතු පාරවල් වදිනවා.

ඉස්කෝලෙන් පස්සේ, ස්ටයිල්ස් සහ ස්කොට් දකිනවා ඩෙරෙක් ඉන්නවා. ඩෙරෙක් මෙයාලට කියනවා එයාට වෙඩි වැදුනා වගේම වුල්ෆ්බේන් උණ්ඩයක් ඕන කරනවා එයාව හොඳකරගන්න කියලා. ස්ටයිල්ස් ඩෙරෙක්ව එක්කරගෙන යනවා. ස්කොට් ඇලිසන්ගේ ගෙදර යනවා මේ උණ්ඩය හොයාගන්න. හිතාගන්න බැරිවිදිහට ස්කොට්ට රෑ කෑම වේලට ඉන්න වෙනවා ඇලිසන්ගේ ගෙදර. ඒ අතරතුර ස්කොට් උණ්ඩය හොයාගන්නවා. ඩෙරෙක් එක්ක ස්ටයිල් ගොඩක් අමාරුවෙන් කාලේ කාදමනවා. වෙට්ගේ කාර්යාලයට ඩෙරෙක්ව ස්ටයිල්ස් අරගෙන යනවා. වෙලාව ගත වෙන හන්දා ඩෙරෙක් තීරණය කරනවා ස්ටයිල්ස්ට කියලා එයාගේ අත කපාගන්න. ඒ වුල්ෆ්බේන් එයාගේ හදවත දක්වා ගමන් කරන්න කලින්. ඒත් ස්කොට් වෙලාවට ආපු නිසා අත කපන්න ඕන උනේ නෑ. කොහොමහරි ඒ උණ්ඩය පාවිච්චි කරලා ඩෙරෙක් විසින්ම තුවාලය හොඳ කරව ගන්නවා. ස්කොට් පිළිගන්නවා ඇලිසන්ගේ පවුලේ දඬයක්කාරයෝ උනාට එයාලා හොඳ මිනිස්සු කියලා. එයා වැරදියි කියලා ඔප්පු කරන්න, ඩෙරෙක් ස්කොට්ව එක්කරගෙන යනවා පිච්චුන මනුස්සයෙක්ව හම්බවෙන්න. ඒ ඩෙරෙක්ගේ මාමව. ගිණ්නකින් ඩෙරෙක්ගේ පවුලම අවුරුදු හයකට කලින් මැරිළා තියෙනවා. හැබැයි මේ ගිණ්න ඇතිකරලා තියෙන්නේ කේට් විසින්.

අද එතන ඉදන්…

Teen Wolf (2011) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

140 MB කොපිය (1.7GB) මෙතනින් බාගන්න

6983d900cfa3219b88bee5aa5a9cc00a850e9151

350 MB කොපිය (4.3GB) මෙතනින් බාගන්න

fcc83161e77605c9e59d811c394ae0d4e526c00f ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

6,112 downloadsDownload Teen.Wolf_.S01..E05.zip77 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/06/chalidu.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles by

චලිදු දේශාන්

Subtitles

6,112 downloadsDownload Subtitles77 KB

32 comments

  1. යශෝධ

    මෙන්න බානවා සහෝ උපසිරස... ජයම වේවා.. එලස්ස්ස්ස්..

    ස්තූතියි...!

    1. Learn-ENGLISH

      ela machooooo supriri

  2. SD

    aleeeeee timing awl wwage.... poddak balannakooooooooooooooooooooo

  3. shani

    thanks.....

  4. nalaka

    patta macho..thanks aaaa

  5. Saman Prasad ( Black Panther )

    bohoma pin...... :D

  6. Sadu

    hi..oyanam patta wedak patan aran thiyenne yaluwe.api oyata suba pathanawa karagena yana aluth wedeta.mama ada meka balanna patan gaththe ekay issarawela dunnu kotaswalata comment demme neththe ekata samawa bajanaya karana athara.anith kotasuth ikmanatama denna lebewa kiyala prarthana karanawa.baiscop ekata jaya

  7. nuwan

    elama ela machan,mata danaganna oone season 2 denne kawadada kiyala....mata iwasillak na........

    1. #ChalinduDeshan (කිනා)

      මේක තව දවස් කිහිපයකින් ඉවර වෙනවා. ඊ ටපස්සේ සීසන් දෙක පටං ගන්නවා!

  8. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :P ජය

  9. shani

    kaata hari barida " From Dusk Till Dawn The Series " ekata sub denna ????????????????????????????????

  10. රොයිලි

    බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. chamath

    thanx bro. digatama sub one. jaya weya

  12. Aditha Praween

    එළ සහෝ
    දිගටම දෙමු !
    ස්තුතියි

  13. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||
    කදිම නිර්මාණයක් | :) |
    ජයවේවා….
    උපසිරැසියට තුති……. :) :)

  14. Sameera

    ado me TV Series eka nn patta....ituru tikath ikmnta denna

  15. නලින්

    ස්තුතියි කිනෝ සිංහල උපසිරැසියට.
    ජය වේවා

  16. shasthri

    6 episode 1ke sub denne kawadada balan inna ba halo

  17. pradeep

    ME OKKOGEMA SUB DENNE KAWADDA MCHOOOO.........................

  18. pradeep

    ME OKKOGEMA SUB DENNE KAWADDA MCHOOO.........................

  19. nipuni

    sinhala sub okkoma diyan pakoooooooo

  20. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය……………

  21. DAMER

    නියමයි නියමයි..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න යාලුවා.. :D
    ජයවේවා..! 👍

  22. kasun

    ස්තූතියි

  23. nishshanka ruwan

    ස්තුතියි :)

  24. vimukthi

    bohoma sthuthi upasirasiyata.jaya wewa !

  25. Manula Pankaja

    Thanks!!!

  26. Nishan

    Ela bro sub walat tanxx

  27. Amalka

    බොහෝම ස්තූතියි උපසිරැසියට

  28. Minethra

    සබ් එක⁣ට තෑන්ක්ස් සහෝ

  29. මොළ කකුලුස්

    Thanks for subtitles.jaya wewa.

  30. Anonymous

    බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට... ජය වේවා...❤️❤️❤️