Watch Trailer

Chicago PD [S01 : E09] | ඇසින් දුටු සාක්ෂිය. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ සතියෙත් මම අවා Chicago PD නව වන කොටසත් අරන්. අටවන කොටස කස්ටිය බලන්න ඇති කියලා හිතනවා. මුලින්ම වෙනදා වගේම ගිය සතිය ගැනත් චුට්ටක් මතක් කරලා ඉමු නේද? ගිය සතියේ, පොලිස් කණ්ඩායමට හොයන්න පැවරිලා තිබුනේ කැසිනෝ මංකොල්ලා කන කල්ලියක්ව නේ. ඔහුන් මුලින්ම සැක කලේ මෙක කරන්නේ පොලිස් කන්ඩායමක් වසින්…

Chicago PD - 01x09

ඔන්න එහෙනම් මේ සතියෙත් මම අවා Chicago PD නව වන කොටසත් අරන්. අටවන කොටස කස්ටිය බලන්න ඇති කියලා හිතනවා. මුලින්ම වෙනදා වගේම ගිය සතිය ගැනත් චුට්ටක් මතක් කරලා ඉමු නේද?

ගිය සතියේ, පොලිස් කණ්ඩායමට හොයන්න පැවරිලා තිබුනේ කැසිනෝ මංකොල්ලා කන කල්ලියක්ව නේ. ඔහුන් මුලින්ම සැක කලේ මෙක කරන්නේ පොලිස් කන්ඩායමක් වසින් කියලා. එත් ඔහුන් කරන්නේත් එ සමාන මෙහෙයුමක් බව හැන්ක් ඇතුළු චිකාගෝ සෙට් එක දැනගන්නවා. පසුව ඔහුන් දැන ගත්තා මෙම මංකොල්ලා කෑම කරන්නේ වෙනත් කණ්ඩායමක් බව හා ඔහුන් සියලුම දෙනාවම අපේ පොලිස් කණ්ඩායම් දෙකම එකතු වෙලා අත්අඩංගුවට ගත්තා. රුසෙක් ට බර්ජර්ස් එක්ක වැඩ ලැබුන නිසා. රුසෙක්ගෙ හිතේ බර්ජර්ස් ගැන අදහාසක් පහාල වුනාද මන්දා. අන්තිමේ දකින්න ඇති හැන්ක් ලොක්කව අභ්‍යන්තර කටයුතු එකෙන් අත්අඩංගුවට ගත්තා. ඔන්න ඔහොම ගිය සතිය අවසන් වෙද්දි.

අද කොටසේදි. අපේ පොලිස් කණ්ඩායමේ ඉන්න වෙස්මාරු කිරිමෙන් ඔත්තු බලන දක්ෂයා, ඔලින්ස්කිට අද ටිකක් අමාරු දවසක් වෙනවා. එ මොකද එයාගේ දුව යම් සිදුවිමකට හවුල්කාරියක් විම නිසා. ඉතිං ඔලින්ස්කි තම පවුල වෙනුවෙන් නොකරන දෙයක් නැහැ. එත් හැන්ක් ඔහුව වළකලා. සියල්ල තම අතට අරගන්න සුදානම වෙද්දි. තම හවුල්කාරයා වෙනුවෙන් රුසෙක් තනියම සෙල්ලමක් කරන්නයි යන්නේ එකට ඔහු බර්ජර්ස්වත් හවුල් කරගන්නවා. හැන්ක් ඔහුව වළක්වයිද? රුසෙක්ට අදත් පොඩි බාල්දියක් වැටෙනවා තනියම සෙල්ලම් කරන්න ගිහින්. එවගේම හොල්ස්ටෙඩ් අවුලක් දාගන්න වගේයි යන්නේ…. ලබන සතියෙදි එ මොකද්ද කියලා බලාගත්තැහැකි…!

හරි එහෙනම්, කථාවේ ප්‍රශ්නවලට පිළිතුරු බලලම දැන ගන්න එක ඔබ හැමට භාරකරන ගමන්. යන්න කලින් තව දෙයක් තියෙනවා කියන්න. අදහාස් දැක්විම නම් බොහෝම දුර්වල මට්ටමක තමයි තියෙන්නේ. කරුණාවෙන් ඉල්ලන්නේ බාගෙන යන ගමන් මොනම හරි දෙයක් සටහාන් තබලා යන ලෙසට. හරි එහෙනම් මම සමුගන්නවා. එහෙනම් ලබන සතියේ දහා වන කොටසින් හමුවෙන තුරු….
ජය වේවා!!! 😉

Chicago PD (2014) on IMDb

 

 

300 MB කොපිය මෙතනින් බාගන්න

709d13a27ee5e877a5af6d0bd70e1b9cc470e4b5

350 MB කොපිය මෙතනින් බාගන්න

3f87da7d1d0394243de217b3a535afefb4787a76

990 MB කොපිය මෙතනින් බාගන්න

3b8481c45a2d9172c26903c04202572280c5caaf ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,086 downloadsDownload Chicago.PD_.S01-E09.zip75 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/11/නලින්-පෙරේරා..jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නලින් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                       Next Episode >>

Subtitles by

නලින් පෙරේරා

Subtitles

1,086 downloadsDownload Subtitles75 KB

21 comments

  1. mudiya / මුදියා

    නියමයි නලින්.
    දිගටම දෙමු.
    ජයවේවා.බොහෝ.........................................................................................ම ස්තූතියි...!

    1. නලින්

      ස්තුතියි මුදියා!

  2. Tharindu Perera

    me epiayth denakan machan balan hitiyeee.............
    supirima kathavaa.......kathava niyameta yanavaaa.......
    danma bava danma baluvaa...
    thanks machan sub ekatahhh.......

  3. shani

    thanks

  4. dinidu madushanka

    elazzzzzzzzzzz jaya wewa

  5. ගයාන් රූකාන්ත (ජෝනා)

    දීලා දීලා නලියා දීලා
    ඔන්න ගත්තෝ කවද්ද දෙන්නේ කියා කියා හිටියේ
    සබට තුති මචෝ

  6. chandima

    degatama ona sahoooo ela niyamai thaz &amp; suba patum....

  7. PaThUm MaDuShAn (ශාන්)

    ස්තුතියි සහෝ උපසිරැසියට​...දිගටම දෙමු.ජය​! :P :P :P

  8. nalaka

    thanks saho sub dunnata ....jaya wewa

  9. Lahiru

    ela ela niyamai bro...

  10. dilshan

    ස්තුතියි

  11. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||
    කදිම නිර්මාණයක් | :) |
    ජයවේවා….
    උපසිරැසියට තුති……. :) :)

  12. harsha

    එතකොට මේ සතියේ හෑන්ක් ට මොකද වෙන්නේ කියලා කියන්නේ නැද්ද? අද තියෙන්නේ බර්ජර්ස් කෙල්ලගේ වැඩ. හොඳයි එහෙන්ම් ඒක බලමුකෝ. ස්තූතියි ඔබට

    1. නලින්

      කිව්වොත් වැඩක නැති වෙනවා නේ !

      බලලම ඉමු!

      ජය වේවා!

  13. රොයිලි

    බොහොම ස්තූතියි නලින් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. නලින්

      ස්තුතියි රොයිලි අයියා!

  14. නලින්

    [two_third]චිතාකෝ පි.ඩි මේම සතියේ විකාශය නොවන බව කරුණාවෙන් සලකන්න.

    නැවතත් අප්‍රේල් මස 2 වන දින සිට විකාශය විමට නියමිතයි.

  15. “චූටී මල්ලි”

    එල එල
    සබට තුති
    ඔබට ජය..........

  16. LAKSHAN

    thanks.......................................

  17. DAMER

    නියමයි නියමයි..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න යාලුවා.. :D
    ජයවේවා..! 👍

  18. Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි