ඩීන්ව අවුරුද්ද තව එපිසෝඩ් 5කින් ඉවරයි! ඒත් ඩීන්ව බේරගන්න කිසිම විදිහක් තවම පේන තෙක්මානේවත් නෑ. ඒ මදිවට ආරක්ෂාවට තියෙන එකම ආයුධෙත් බෙලා හොරකම් කරලා. හොදයි, 2.12 එපිසෝඩ් එකේ අදුන ගෙන ඊට පස්සේ කතා කීපෙකදී මතු වුන එෆ්.බී.අයි කාරයා. හෙන්ඩ්‍රික්සන්ව මතක ඇති කියලා හිතනවා. මිනිහගේ ජීවිතේ ලොකුම උවමනාව සෑම්ව…
ඩීන්ව අවුරුද්ද තව එපිසෝඩ් 5කින් ඉවරයි! ඒත් ඩීන්ව බේරගන්න කිසිම විදිහක් තවම පේන තෙක්මානේවත් නෑ. ඒ මදිවට ආරක්ෂාවට තියෙන එකම ආයුධෙත් බෙලා හොරකම් කරලා. හොදයි, 2.12 එපිසෝඩ් එකේ අදුන ගෙන ඊට පස්සේ කතා කීපෙකදී මතු වුන එෆ්.බී.අයි කාරයා. හෙන්ඩ්‍රික්සන්ව මතක ඇති කියලා හිතනවා. මිනිහගේ ජීවිතේ ලොකුම උවමනාව සෑම්වයි ඩීන්වයි කොටුකරගන්න එකනේ. බෙලාට පිංසිද්ධ වෙන්න මෙදා සැරේ මිනිහ අපේ කොල්ලෝ දෙන්නව අල්ල ගන්නවා. අනික මෙදා සැරේ මේ දෙන්නට පැනලා යන්න බැරිවෙන බවටත් මිනිහ හොදට වග බලා ගන්නවා. ඒත් මේ දෙන්නව අත්තඩන්ගුවට ගත්ත වෙලේ ඉදන් සිද්ධ වෙන්නේ කවුරුවත් බලාපොරොත්තු නොවුන සිදුවීම් පෙළක්. ඒ මොකද්ද කියලා කතාව බලලම දැන ගමු.
දැනුමට:
අද කතාවේදී ප්‍රථමවරට ලිලිත් (Lilith) කියලා ඩීමන් කෙනෙක් ගැන අහන්න ලැබෙනවා. මේ නම දකින්න ලැබෙන්නේ පැරණි යුදෙව් ප්‍රවාද වලලු. ඉතින් මං නං ඒවා ගැන වැඩිය දන්නේ නෑ. කොහොම හරි මට තේරුණ හැටියට දෙවියන් වහන්සේ ඇඩම්ව මැව්වට පස්සේ ඒ දුවිලිවලින්ම ලිලිත්ව මවනවා ඇඩම්ගේ බිරිය හැටියට. ලිලිත් ඇඩම් හා සම තැන ඉල්ලනවා. ඇඩම් ඒක ප්‍රතික්ෂේප කලාම ලිලිත් තරහ වෙලා යන්න ගිහින් පොඩි ළමයි මරණ යකෙක් වෙනවාලු!!?! ඊට පස්සේ තමයිලු සමතැන නොයිල්ලන ඊව්ව මැව්වේ ඇඩමේගේ ඉල ඇටේකින්!!!?! කොහොම හරි, මේවා ගැන හොයන්න කැමතිනම් මෙන්න මෙතනින් පටන් ගන්න.
ඩීමන්ලා ගැන කියන The Testament of Solomon හී නං ලිලිත් ගැන සදහනක් නෑලු. ඒත්, එහි සදහන් Abyzou කියන ඩීමන් බොහෝ දුරට ලිලිත්ගේ විස්තරේට සමානයිලු! මං දන්න තරමින් ක්‍රිස්තියානි බයිබලයේනම් මෙහෙම දේවල් ගැන සදහනක් නෑ.
Due to copyright issues, we do not provide any torrent links.
4,248 downloadsDownload SupernaturalS03E12.zip60 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
MDG
Subtitles
26 comments
chandima
wappola
thank you malli patta wisthare...
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :) |
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)
මග බලාගෙන හිටියේ එනකල්shani
thanks
Kushen
Thanks Saho.....thawa 4y :) a tikath ikmanatama denna
dinidu madushanka
ela ela saho jaya wewa
හර්ෂ ලහිරු
එලකිරි සහො ජයවේවා :D :D
Sampath
Maru Maru MDG...........
dampataya
මග බලාගෙන හිටියේ එනකල්
nuwan
uba සිරා බන්...ලොකුකමක් නැතුව ඉක්මනට දෙනවා...නියමය්....මචන්...සමහර සබ් දෙනකන් සති ගණන් ඉන්න ඕනේ එකේ උබ නම් දෙඉයෙක් නෙමේ දේවාලයක්......
Thisara Buddhika (තිසර නියෝ)
aniwaa
Rashmika
thanks saho!!!!!!1
DanstM
thanks machan!.oya nam ela kollek,digatama yamu machan.jayawewaaaaa
sarath
thanks mdg.
bhanuka
pattai ban thnx :)
Ayesh
niyamaaai. thank you.
Dulan
Thanks machan
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
“චූටී මල්ලි”
එලස්
සබට තුති
ඔබට ජය............gayan
වැඩේට ස්තූතියි…දිගටම දාන්න..ජය වේවා…:-)
Siraj Priyantha(සිරාජ් ප්‍රියන්‍ත )
සිංහල උපසිරැසියට
ගොඩාක් ස්‍තූතියි අයියේ.
එල එල, වැඩේ නියමෙටම යනවා.
ඔහොම යමු.
ජයෙන් ජයම වේවා!!!Keshan Wasala
බොහොම ස්තුතියි සහෝ :D
චතුෂ්ක විහඟ සමරසිoහ
නියමයි සහෝ…….
:)
ජයවේවා……..
උපසිරැසියට තුති……….Kaazz_bat
ස්තූතියි සහෝ සබ් එකට,.,. ජයවේවා,...
Rumesh Asanka
thank you
Lahiru Lakshan
thanks...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Supernatural [S03 : E12] – Sinhala Subtitles | යුක්ති සහගත සංග්‍රාමය [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/supernatural-2.jpg)
niyamai degatama karagan yamu...subapatum