Watch Trailer

Supernatural [S03 : E13] – Sinhala Subtitles | භූත ගවේෂකයෝ [සිංහල උපසිරැසි සමඟ]

ඩීන්ගේ අවුරුද්ද තව එපිසෝඩ් 4කින් ඉවරයි! ඒත් වැඩේ තියෙන්නේ මං අද ඕගොල්ලන්ට ගෙනාවේ සුප(ර්)නැචුරල් නෙමේ! ඕගොල්ලන්ට මතක ඇතිනේ 1.17 කතාවේදී මුණ ගැහුන, යම බල්ලන්ගේ ගුහාව වෙබ් අඩවිය පවත්වාගෙන ගිය පිස්සු හටන් දෙක. සෑම්ගේ ලණුවක් කාලා උන් දෙන්න ගියානේ හොලිවුඩ්වලට. කොහොම හරි උන් දෙන්න දැන් වෙනකොට කණ්ඩායමක් අට…

supernatural 1

ඩීන්ගේ අවුරුද්ද තව එපිසෝඩ් 4කින් ඉවරයි! ඒත් වැඩේ තියෙන්නේ මං අද ඕගොල්ලන්ට ගෙනාවේ සුප(ර්)නැචුරල් නෙමේ!

ඕගොල්ලන්ට මතක ඇතිනේ 1.17 කතාවේදී මුණ ගැහුන, යම බල්ලන්ගේ ගුහාව වෙබ් අඩවිය පවත්වාගෙන ගිය පිස්සු හටන් දෙක. සෑම්ගේ ලණුවක් කාලා උන් දෙන්න ගියානේ හොලිවුඩ්වලට. කොහොම හරි උන් දෙන්න දැන් වෙනකොට කණ්ඩායමක් අටවගෙන. ඒ මදිවට කොහොමෙන් කොහොම හරි රියලිටි ෂෝ එකක පලවෙනි කොටසත් හදලා. දැන් උන් ඒක විකාශය කරන්න ටී වී චැනල් එකක් කැමති කරගන්නයි උත්සහ කරන්නේ.

මේ වැඩසටහනේ නම තමයි Ghostfacers (භූත ගවේෂකයෝ). ඉතින් මං අද ඕගොල්ලන්ට ගෙනාවේ මෙන්න මේ වැඩසටහනේ අර හැදුවයි කියන පලවෙනි කොටසයි. ඉතින් මේක බලලා මටත් කියන්න ටී වී එකේ දාන්න තරමට හොදට හදලා තියෙනවද කියලා. 😉

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

4,258 downloadsDownload Supernatural.S03.E13.zip78 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                         Next Episode >>

Subtitles by

MDG

Subtitles

4,258 downloadsDownload Subtitles78 KB

32 comments

  1. thilina

    ජයවේවා….

  2. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

  3. shani

    thanks

  4. හර්ෂ ලහිරු

    නියමයි ස්තුතියි මචෝ :D :D

  5. Oshan

    biscope awe meka deelada nadda kiyala hithta hitha thanx mdg

  6. dinidu madushanka

    ela ela saho jaya wewa

  7. Dila j

    tnq

  8. RexHill

    උබනම් මැසිමක් බන්

  9. dampataya

    උබනම් මැසිමක් බන්
    නියමයි ස්තුතියි මචෝ :D :D

  10. Sampath

    Ela MDG

  11. Rashmika

    thanks saho!!!!!

  12. Kushen

    thanks saho......................ithuru tikath ikmanatanama denna

  13. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. nuwan

    උබ නම් එල බන්...සිරා කොල්ලෙක්....

  15. Dulan

    තෑන්ක්ස්

  16. bhanuka

    thnx kollo :D

  17. Sanjaya

    Thanks saho

  18. Ayesh

    thank you

  19. thilina

    ජයවේවා….
    උපසිරැසියට තුති

  20. tharusha

    elaz machan…. thanks

  21. Hivin

    MDG uba nam baiscope ekata sub daana porawal walin patta supiri porak.... speedma sub denawa

  22. “චූටී මල්ලි”

    එල මචන්
    සබට තුති
    ඔබට ජය............

  23. gayan

    ස්තූතියි…දිගටම දාන්න..ජය වේවා…:-)

  24. Siraj ‍ Priyantha(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට ‍
    ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි ‍අ‍යි‍යේ.
    ‍එ‍ල ‍එ‍ල, ‍වැ‍ඩේ ‍නි‍ය‍මෙ‍ට‍ම ‍ය‍න‍වා.
    ‍ඔ‍හො‍ම ‍ය‍මු.
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!

  25. Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝ :D

  26. චතුෂ්ක විහඟ සමරසිoහ

    නියමයි සහෝ…….
    :)
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

  27. Sanath Perera

    thanks for sub bro.....

  28. Rooka

    weradi sub ekak thiyenne..

  29. ඉෂාන් මදුෂ

    ස්තුතියි සහෝ

  30. sasi kumara

    Tnx bro

  31. Kaazz_bat

    ස්තූතියි සහෝ සබ් එකට,.,. ජයවේවා,...

  32. Rumesh Asanka

    thank you