ඔන්න යාළුවනේ True Detective කතා මාලාවේ 7 වෙනි කොටසත් සිංහලෙන් උපසිරැසි ගන්වලා ඉක්මනින් ම ඔයාලට ගෙනාවා. මේ කතා මාලාවේ අවසන් කොටස හෙවත් 8 වෙනි කොටසෙත් බාගෙකට විතර මේ වෙන කොට උප සිරැසි ගන්වලා අවසන්. ඒකත් ඉතා ඉක්මනින් ඔයාලා අතට පත් වේවි. ඔයාලට පහුගිය කොටස මතක ඇතිනේ.. බිලී ලී ටට්ල් නැමති පුද්ගලයාගෙන් ප්…
ඔන්න යාළුවනේ True Detective කතා මාලාවේ 7 වෙනි කොටසත් සිංහලෙන් උපසිරැසි ගන්වලා ඉක්මනින් ම ඔයාලට ගෙනාවා. මේ කතා මාලාවේ අවසන් කොටස හෙවත් 8 වෙනි කොටසෙත් බාගෙකට විතර මේ වෙන කොට උප සිරැසි ගන්වලා අවසන්. ඒකත් ඉතා ඉක්මනින් ඔයාලා අතට පත් වේවි.
ඔයාලට පහුගිය කොටස මතක ඇතිනේ.. බිලී ලී ටට්ල් නැමති පුද්ගලයාගෙන් ප්‍රශ්ණ කිරීම හේතුවෙන් රස්ට් ව වැඩ තහනමකට ලක් වෙනවා. ඒ වගේම මාටි ගෙ බිරිඳ විසින් රස්ට් සමග ඇති කරගන්න සම්බන්ධතාවය ගැන ඇය විසින්ම හෙළි කිරීම නිසා රස්ට් සහ මාටි අතර ගැටුමක් ඇති වෙනවා. ඒ හේතුවෙන් රස්ට් රැකියාවෙන් ඉල්ලා අස් වෙනවා. අවසානයේදී වසර ගණනාවකට පස්සේ නැවතත් රස්ට් ගෙ ආරාධනය මත මාටි ඔහු සමග ඇති තරහ ඉවතලා අත්‍යාවශ්‍ය කරුණක් සම්බන්ධයෙන් කතා කිරීමට එකඟ වෙනවා.
මෙවර කොටස පටන් ගන්නේ මෙරී ෆොන්ටෙනට්, ඩෝරා ලෑන්ග් වැනි මියගිය ගෑනු ළමයි ගැන යට ගිය සිද්ධීන් ගැන රස්ට් විසින් සිදු කරන නැවත සෙවීමේ ක්‍රියාවලියට මාටි විසින් තම සහය ලබා දීමට කැමැත්ත පල කිරීමෙන්. වසර ගණනාවකට පසු පරණ මිතුරන් දෙදෙනා විසින් නැවතත් ඔවුන් අතීතයේ කටයුතු කල සිද්ධියේ අවසානයක් දකින්න බලාපොරොත්තුවෙන් පසු වෙනවා. ඔයාලට මතක ඇති රස්ට් හා මාටි විසින් යම් යම් පුද්ගලයන්ගෙන් කල ප්‍රශ්ණ කිරීම් වලදී මුහුණේ යට කොටසක් ඇති පුද්ගලයෙක් ගැන එක එක අය එක එක කතා කිව්වා… මෙවර කොටසේ අපේ රහස් පරීක්ෂකවරු දෙදෙනාගේ උත්සාහය වන්නේ මේ කැළලක් සහිත පුද්ගලයා කවුද කියලා සොයා ගැනීමයි
ඉතින් යාළුවනේ.. ඇයි රස්ට් විසින් පරණ සිද්ධිය නැවතත් විමර්ෂණය කරන්න පටන් ගන්නේ? රස්ට් ගෙ විමර්ෂණයට සහය දීමට මාටි එකඟ වෙන්නේ මොන හේතුවක් නිසා ද? කවුද මේ කැළලක් සහිත පුද්ගලයා? ළමයින්ගේ අතුරුදහන් වීම් වලට සහ මෙරී ෆොන්ටෙනට් වැනි ගැහැනු ළමයින්ගේ මරණ වලට මෙම පුද්ගලයා සම්බන්ධ වෙන්නෙ කොහොමද? අපේ රහස් පරීක්ෂකවරුන් දෙපලට මේ කැළලක් සහිත මිනිහා ගැන හොයා ගන්න ලැබේවිද?
140 MB කොපිය මෙතනින් බාගන්න 10e0d69ec19ddbf516af61acf0e6ac7ba418cba0 340 MB කොපිය මෙතනින් බාගන්න 1ba5fd2c9bc59bf7ea60cc9343b17f93a701c660 1.6 GB කොපිය මෙතනින් බාගන්න 7f8f12bd6f69205968ee413f81e50b278ef75aca 1.12 GB (Complete) කොපිය මෙතනින් බාගන්න cba3d77f3633b1f587429b484ac3e7b7307e5795 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,630 downloadsDownload TrueDetectiveS01E07.zip89 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/දිනිඳු-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දිනිඳු සම්පත්
Subtitles
20 comments
chandima
නිපුන්
fatta
dinidu madushanka
ela ela saho jaya wewa
Isu
Niyami Niyami Saho. Thankzz Sub tika complete kranwata....
Mama meka thama ballnna gathe na.. Habai aniwaryen balanwa.
Wadiya kattiya nobaluwata Imdb lakunu ganen meka Supiri kiyla therenwa....Meken passe thwa supiri TV ekakta Sub gemu Sahoo... ;-) ;-)
Obata Jaya !!!!Keshan Wasala
ගොඩක් ස්තුතියි සහෝ මේක ඉවර වෙලා පුළුවන් නම් අර හැනිබල් ටීවී සිරිස් එකට සබ් දෙන්නකෝ :( එකේ දැන් කොටස් ගොඩක් ගිහින්නේ
දිනිඳු සම්පත්
හැනිබල් එකට තමයි මචං ඊලඟට සබ් දාන්න ඉන්නේ.. ඒකත් ඉක්මනට දෙන්න බලන්නම්.
Isu
Niyamai Dinidu Sahoo......
Digatama demu....
Math oka illa hitiya..Thankzz agin True Detective Sub walata.. :-) :-)
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :) |
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
අම්මටසිරි, සබ් එක කලින්ම දුන්නට මොකෝ මම බැලුවේ නැහැ..
සයිට් එකේ දෙනකම්ම උන්නා...
දැන් බලනවා හිටු කියලා..
ගිය කොටහේ වලියනම් ආයේ කියලම වැඩක් නැ..
මෙන්න බලනවනම් තවත් කතාවක්...
කොහෙද..අපේ උන්ට මහා ගොන් රසවින්දනයක් නොවැ තියෙන්නේ, උඩ දාගේන දෙමල තෙලිඟු එව්වා බලන්න තරම්..
හැබැයි ඒ ඩයල් වලට මෙව්වා බැලුවත් තේරුම් ගන්න බැරි වෙයි..ඒ නිසා එව්වම බලන එක හොදා..
ඔන්න එහෙනම් සබ ආයෙත් ගත්තා හොඳේ...
ජය වේවා..
අනික් කොටහත් ඉක්මනට දුන්නා නම්...දිනිඳු සම්පත්
හි හී... කමක් නෑ ඉතින්.. ටික දෙනෙක් හරි මේක බලනවනෙ ආසිරියෝ..
punk
mata meke hora mokada balanna tiyenne puduma asawak patta interest katawak meka ela sub denawata
harsha
ස්තූතියි ඔන්න එහෙනම් සබ් එක ගත්තා
shani
thanks
රොයිලි
බොහොම ස්තූතියි දිනිඳු සහෝ සිංහල උපසිරැසියට. අන්තිම කොටසත් එහෙනම් ඉක්මනට ලැබෙයි කියලා හිතනවා. ජය෴෴ :P :P
“චූටී මල්ලි”
එලස්
සබට තුති
ඔබට ජය............chamara
thanks machoo sinhala sub wallata
Rashmika
උපසිරැසියට බොහොම ස්තූතියි දිනිඳු සහෝ
prabath
thanks bro..
isuru
thanks bro!
MAALnath
Thanks ....................good luck ..................
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![True Detective [S01 : E07] | කැළලක් ඇති මිනිහා… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/03/True-Detective.jpg)

niyamai onna mama bawa suba patum.