මානසික රෝහලක ඉන්න ගැනු ළමයෙක් රෝහලෙන් පැනලා යනවා. පේන විදිහට මෙයා ලෝක විනාසේ ගැන ඩීමන්ලා ගැන වගේම දේව දුතයෝ ගැනත් හොදට දන්නවා. සෑම්ව හොයාගෙන එන රූබි කියනවා, ලොකු ලොකු ඩීමන්ලා මේ ගෑනු ළමයව හොයන්න පටන් අරන් කියලා. ඒ වගේම උන් එයාව හොයාගන්න කලින් සෑම්නුයි ඩීන්නුයි එයාව හොයා ගත්තොත් හොදයි කියලත් කියනවා.…
මානසික රෝහලක ඉන්න ගැනු ළමයෙක් රෝහලෙන් පැනලා යනවා. පේන විදිහට මෙයා ලෝක විනාසේ ගැන ඩීමන්ලා ගැන වගේම දේව දුතයෝ ගැනත් හොදට දන්නවා. සෑම්ව හොයාගෙන එන රූබි කියනවා, ලොකු ලොකු ඩීමන්ලා මේ ගෑනු ළමයව හොයන්න පටන් අරන් කියලා. ඒ වගේම උන් එයාව හොයාගන්න කලින් සෑම්නුයි ඩීන්නුයි එයාව හොයා ගත්තොත් හොදයි කියලත් කියනවා. ඉතින්, මේ ගැනු ළමයව හොයන්න යන සැම්ටයි ඩීන්ටයි මුණ දෙන්න වෙන්නේ මොනවටද කියලා කථාව බලලම දැන ගමු.
කථාව පලවෙනි වතාවට බලන අයගෙන් මං පහුගිය සීසන් එකේදී අහපු ප්‍රශ්නෙම ආයිමත් අහන්නයි හදන්නේ. රූබි මොකෝ මෙච්චර හොද…? 🙂 ඒ වගේම අද කතාවත් මතු සම්භන්ධයි වෙන බව මතක තියා ගන්න! මේ කථාවේ අවසානය තියෙන්නේ ඊලග එකෙයි.
– – –
අද කතාවේ නම වන “I Know What You Did Last Summer” නමින් 1997 නිෂ්පාදිත චිත්‍රපටයක් තියෙනවා.
අධ්‍යක්ෂණය කලේ : චාල්ස් බීසන් (Charles Beeson)
කථාව /රුපවාහිනී තිර රචනය : සේරා ගැම්බල් (Sera Gamble)
විකාශය වුනේ : 2008 නොවැම්බර් 13 වෙනිදා
ඊලග කථාව ගෙනෙනකන් බලා ඉන්න අතරේ, ඒ කතාව් ප්‍රවර්ධන වීඩියෝව බලන්න පුළුවන් මෙතනින්.
Due to copyright issues, we do not provide any torrent links.
4,342 downloadsDownload Supernatural-.S04E09.zip74 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
MDG
Subtitles
39 comments
shehan
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි MDG සහො :D ජය
Kushen
Sub ekata thnx saho.ada episode eka continue wena nisa ada balanne na anith eka awahama ekath ekkama balanawa.anith ekath ikmanatama denna saho
Kushen
Rubi mechchara udaw karanne hodakatanam nemey wage.mata hithenne luciferwa nidahas kirime plan ekata rubi help karanawa wage...anika demonlawa sure karanna bane
nuwan
ඔව් මචන්........
shani
thanks
Sanjaya
Thanks..
Indika
Onna mamath bagnnawa
djnirmal
ehenam anikath ikmanta denna bro, dekama ekata balanna..
tksDulan
බොහොම ස්තූති සහෝ
shashith
thanks
manju
මෙන්න සබ් මැශිමක් ....
Addarage
meka denakan thamay balan inne. ilaga eka ikmanata denna.
Thisara Buddhika (තිසර නියෝ)
නියමයි
:P
උපසිරැසියට තුති……. :)“චූටී මල්ලි”
ඔය නමින් තියෙන
ෆිල්ම් එකට එක්කෙනෙක් ලගදි
සබත් දුන්නා නෙ එල එල
සබට තුති
ඔබට ජය...........kaviya
thanks machan
nishshanka ruwan
ස්තුතියි :)
dinidu madushanka
ela ela saho jaya wewa
R.D
සීසන් 9 වෙනකල්ම දිගටම සබ් ඕනේ සහෝ..................
sampath
Thanks,,,,,
KaSuŋ Chathuraŋga
මේ කතාවේ හැටියට ලුසිපර්ට මේ ලෝකෙට එන්න නම් සීල් වගයක් තියනවා කඩන්න. ලිලිත් තමා ඒ සිල් වලින් අන්තිම සීල් එක. රුබි සෑම්ට කියලා තමා ඒ සීල් එක කඩන්නේ, එක නිසා තමා රුබි ඔච්චර හොද සහෝදරයෝ දෙන්නට.
Thanks for the Subtitles Bro!!!
Good luck :) :) :)KH7
Thanks For Sub... Elazzz.....
prabhath
thanks thanks
nuwan
මාර සීන් එකක් වෙන්න ඕනේ...උද සහෝ කෙනෙක් කියල තිබුන වගේ ලිලිත්ව මරන්න සෑම් රේඩි කරන එක තමා රුබි කරන්න ඕනේ.......
D.chamara
niyamai niyamai homa yan yan sub dunnata bohoma pin.... :) ;)
Ayesh
Thank You
Isu DP
Onna Mananm Mukuth Kale Na Hode.. :-P
Thknzz For Sub...
Digatama Demu......
Jaya Wewa !!! :-) :-)Jagath
thanks
Yasith
thanks bro
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Rashmika
thanks MDG saho!!!!!!!!!!!!!!!
Siraj (සිරාජ් ප්‍රියන්‍ත )
නියමයි නියමයි.
සබ් එකට ගොඩාක් ස්‍තූතියි.
ඔහොම යමු.
දිගටම සබ් දෙන්‍න ලැබේවා!!
ජයෙන් ජයම වේවා!!!!Keshan Wasala
ගොඩක් ස්තුතියි සහෝ !!
චතුෂ්ක විහඟ සමරසිoහ
නියමයි සහෝ…….
:)
ජයවේවා……..
උපසිරැසියට තුති……….Jude Neranjala
එල නියම වැඩක් සහෝ.. මම දිගටම බලාගෙන යන්නෙ
ස්තූතියි මේ වගේ සබ් දෙනවට
ජයවේවා !Sanath Perera
උපසිරසට බොහොම ස්තූතියි සහෝ...
ඉෂාන් මදුෂ
බොහෝම ස්තුතියි සබ් එකට සහෝ
Rumesh Asanka
thank you
Lahiru Lakshan
thanks...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Supernatural [S04 : E09] – Sinhala Subtitles | පහුගිය ටිකේ ඔහේ කරපු දේවල්, මං දන්නවා [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/supernatural-1.jpg)
sub එකට ස්තුතියි සහෝ.... ජය වේවා!!