පහුගිය කතාවේ වෙච්ච දේවල් මතක ඇතිනේ, ඉතින් අද කථාව ඒකට කෙලින්ම සම්බන්ධයි. ඇනා ඇත්තටම කවුද, ඒන්ජල්ලා ඇනාව මරන්න හදන්නේ ඇයි, කියන ප්‍රශ්ණවලට උත්තර අද කතාවේදී ලැබේවී. ඉතින් පහුගිය කතාවේදී සෑම් පහුගිය කාලේ කලපු කියපු දේවල් ගැන දැන ගත්තනේ. අද ඩීන්නුත් පාපොච්චාරනයක් කරනවා. ඒ මොකද්ද කියලා දැන ගන්නත් කථාව බ…
පහුගිය කතාවේ වෙච්ච දේවල් මතක ඇතිනේ, ඉතින් අද කථාව ඒකට කෙලින්ම සම්බන්ධයි. ඇනා ඇත්තටම කවුද, ඒන්ජල්ලා ඇනාව මරන්න හදන්නේ ඇයි, කියන ප්‍රශ්ණවලට උත්තර අද කතාවේදී ලැබේවී. ඉතින් පහුගිය කතාවේදී සෑම් පහුගිය කාලේ කලපු කියපු දේවල් ගැන දැන ගත්තනේ. අද ඩීන්නුත් පාපොච්චාරනයක් කරනවා. ඒ මොකද්ද කියලා දැන ගන්නත් කථාව බලන්න වෙනවා.
– – –
අද කතාවේ නම “Heaven and Hell”, Black Sabbath සංගීත කණඩායමේ එනමින් ඇති ඇල්බමය සහ ගීතය ඇසුරෙනුයි.
අධ්‍යක්ෂණය කලේ : ජේ. මිලර් ටෝබින් (J. Miller Tobin)
කථාව : ට්‍රෙවර් සෑන්ඩ්ස් (Trevor Sands)
රුපවාහිනී තිර රචනය : එරික් ක්‍රිප්කී (Eric Kripke)
විකාශය වුනේ : 2008 නොවැම්බර් 20 වෙනිදා
ඊලග කථාව ගෙනෙනකන් බලා ඉන්න අතරේ, ඒ කතාව් ප්‍රවර්ධන වීඩියෝව බලන්න පුළුවන් මෙතනින්.
Due to copyright issues, we do not provide any torrent links.
4,443 downloadsDownload SupernaturalS04E-10.zip91 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
MDG
Subtitles
37 comments
chandima
Oshadha114
digatama sub denna aiye... wede niyamai.. elakiri
gayan
උබ නම් සිරා පොරක් බන්….ඇත්තටම…….,ස්තුතියි සබ් වලට….
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි MDG සහො :D :D ජය
sampath
Thanks Saho.......
Ayesh
Thank You
KH7
Thanks Machan..
dinidu madushanka
ela ela saho jaya wewa
සුපුන් තිලංක
ගින්දර වගේ සබ් එක දෙනවනේ එල !!!
Kushen
Ela aaaaa.ada sub denawa kiyala sure niyama anith kalin epiya eye baluwa :)
ithuru tikath ohoma yamu...Thisara Buddhika (තිසර නියෝ)
නියමයි
:P
උපසිරැසියට තුති……. :)nuwan
uba නම් එල බුවෙක් බන්.........
kosala
niyamai macho
වලාකුළ
පට්ට මචං තැන්ක්ස් අ ලොට්
Addarage
amazing
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
DanstM
you r the best machan!!!!!!!!!!!!!!!!!
Dulan
THanks :)
HARSHA
ela ela kollo bohoma amaaruwen hitiye aluth eka enakam thanxxxxxxxx
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය...R.D
නියමයි කොල්ලෝ .............
Good Luckshashith
hammo athiyanthan thanks
sampath
Thanks Saho.........
Indika
Thanks Macho....... onna Banava
Isu DP
Dawasata 1i.... Niyamai.... Pattai....
Subata Thuthi..
Jaya Wewa !!! :-) :-)Rashmika
thanks saho elz!!!!!!!!!!!!!!!!!!!
Bhanuka
ඉතුරු ඒවත් ඉක්මනට දෙන්නකෝ...මගබලන් ඉන්නේ ඉතුරුව දෙනකම්..බොහෝම ස්තුතියි කරන වැඩේට.
shani
thanks
Siraj (සිරාජ් ප්‍රියන්‍ත )
නියමයි නියමයි.
සබ් එකට ගොඩාක් ස්‍තූතියි.
ඔහොම යමු.
දිගටම සබ් දෙන්‍න ලැබේවා!!
ජයෙන් ජයම වේවා!!!!චතුෂ්ක විහඟ සමරසිoහ
නියමයි සහෝ…….
:)
ජයවේවා……..
උපසිරැසියට තුති……….Jude Neranjala
එල නියම වැඩක් සහෝ.. මම දිගටම බලාගෙන යන්නෙ
ස්තූතියි මේ වගේ සබ් දෙනවට
ජයවේවා !Waruna fernando
ග්‍රාස්සෙ මිල්ලෙ..... මම මේ ටික මුල ඉදන් බලං එන ගමං
Sanath Perera
උපසිරසට බොහොම ස්තූතියි සහෝ...
ඉෂාන් මදුෂ
බොහෝම ස්තුතියි සබ් එකට සහෝ
Rumesh Asanka
thank you
Lahiru Lakshan
thanks machn...
Anonymous
ඇලෙස්ටයාර්ට මුකුත් කරන්න කැස්ට බැරි උනෙ ඇයි දන්නැ
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Supernatural [S04 : E10] – Sinhala Subtitles | සුර අසුර… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/Supernatural.jpg)
niyamai onna mama bawa thaz