Watch Trailer

Supernatural [S04 : E11] – Sinhala Subtitles | පවුලක නටබුන්… [සිංහල උපසිරැසි සමඟ]

නගරෙකින් අලුත් පවුලක් එනවා පැරණි පිටිසර ගෙයක පදිංචියට. “බිත්තියේ ඉන්න කෙල්ල” මේ පවුල භීතියෙන් භීතියට පත් කරනවා. මේ ගෙදර වුනාය කියන අත්භූත මිනීමැරුමක් ගැන හොයන්න ආපු සෑම්ටයි ඩීන්ටයි මේ පවුලේ කට්ටියව බේරගන්න පුළුවන් වෙයිද? කෙනෙක් කරන අහස පොලව නුහුලන අපරාධවලට පව් ගෙවන්න වෙන්නේ වෙන කොහෙවත් ඉන්න අසරණයන්…

supernatural 2

නගරෙකින් අලුත් පවුලක් එනවා පැරණි පිටිසර ගෙයක පදිංචියට. “බිත්තියේ ඉන්න කෙල්ල” මේ පවුල භීතියෙන් භීතියට පත් කරනවා. මේ ගෙදර වුනාය කියන අත්භූත මිනීමැරුමක් ගැන හොයන්න ආපු සෑම්ටයි ඩීන්ටයි මේ පවුලේ කට්ටියව බේරගන්න පුළුවන් වෙයිද? කෙනෙක් කරන අහස පොලව නුහුලන අපරාධවලට පව් ගෙවන්න වෙන්නේ වෙන කොහෙවත් ඉන්න අසරණයන්ටද? කථාව බලලම දැනගමු. ක්‍රිප්කී වරක් සගරාවකට කියලා තියෙනවලු මේ එපිසෝඩ් එක හදන්න පෙලඹුනේ X-FILES හී HOME කියන එපිසෝඩ් එක නිසාය කියලා. මට නං මේ කියන එපිසෝඩ් එක ගැන ඒ හැටි මතකයක් නෑ හැබැයි. පහුගිය කතාවේදී ඩීන් පාපොච්චාරණයක් කලානේ. අද කතාවේදී ඒකට තව ටිකක් එකතු වෙනවා.

– – –
අධ්‍යක්ෂණය කලේ : ෆිලිප් ස්ග්‍රිසියා (Philip Sgriccia)
කථාව /රුපවාහිනී තිර රචනය : ජෙරමි කාවර් (Jeremy Carver)
විකාශය වුනේ : 2009 ජනවාරි 15 වෙනිදා

ඊලග කථාව ගෙනෙනකන් බලා ඉන්න අතරේ, ඒ කතාව් ප්‍රවර්ධන වීඩියෝව බලන්න පුළුවන් මෙතනින්.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

4,556 downloadsDownload Supernatural-.S04E11.zip75 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                         Next Episode >>

Subtitles by

MDG

Subtitles

4,556 downloadsDownload Subtitles75 KB

37 comments

  1. sarath

    thanks mdg.

  2. chandima

    නියමයි දිගටම දෙමු සුභපැතුම් සුපිරි වැඩක්.....තුති

  3. bhanuka

    thnx kollo

  4. RT Pramod

    මේක සීසන් 4 එකේ එපිසෝඩ් 4ක් විතර සබ් දාලා තියෙද්දි තමා මම මේකෙ 1ස්ට් සීසන් එක බලන්න ගත්තෙ.. :) හම්මේ.... හයි ස්පීඩ් ඇවිත් දැන් මම මෙතන​.. පට්ට කතාව​.. දිගටම සබ් දාමු මචන්.. :)

  5. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    උපසිරැසියට තුති……. :)

  6. Ayesh

    Thank You

  7. Indika

    Thanks...lot

  8. Kushen

    Niyamai me season ekanam uba ikmanatama deela iwara karai wage :) uba thamay baiscope eke fastest sub dena dial eka ;) fattai aah

  9. KH7

    Thanks Bro...

  10. Addarage

    ilaga ekath ekmanatama, ok bro

  11. Oshadha114

    thank you so mach.........

  12. Kavindu Madusankha

    Thanks bro.denakan bala Hitiye

  13. sampath

    Sabata Thuthi..........

  14. “චූටී මල්ලි”

    එල හොදේ
    සබට තුති
    ඔබට ජය.........

  15. Oshan

    :) tNX

  16. Rashmika

    thanks MDG saho!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  17. Isu DP

    "Sub Machine" Ekata Thnkzz...
    Digatama Demu....
    Subata Thuthi....
    Jaya Wewa !!! :-) :-P

  18. Sanjaya

    ස්තූතියි සහෝ
    දිගටම සබ් දෙන්න
    !!.. ජය වේවා ..!!

  19. Prabhth

    thanks saho balagena hiye denakan thanks

  20. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි MDG :P :P ජය

  21. LP

    Thanks mate

  22. D.chamara

    niyama kollakne niyamai ohoma yan jaya.... :D

  23. වලාකුළ

    Thanks bro.

  24. DanstM

    උඹ නම් පට්ට මචන්.කරන වැඩේ සුපිරියටම කරනවා.
    ලිපිය උනත් මාර කලාත්මකයි.

  25. shani

    thanks

  26. kavinda gamage

    සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩ ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි සහෝ Smallville එකට සිංහල සබ් දෙන්නකෝ.

  27. dinidu madushanka

    ela ela saho jaya wewa

  28. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  29. Siraj ‍ Priyantha(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    ‍නි‍ය‍ම‍යි ‍නි‍ය‍ම‍යි.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍ඔ‍හො‍ම ‍ය‍මු.
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!

  30. Keshan Wasala

    බොහොම ස්තුතියි සහෝ :D

  31. චතුෂ්ක විහඟ සමරසිoහ

    නියමයි සහෝ…….
    :)
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

  32. lakshan

    සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩ ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි සහෝ

  33. Sanath Perera

    උපසිරසට බොහොම ස්තූතියි සහෝ...

  34. ඉෂාන් මදුෂ

    බොහෝම ස්තුතියි සබ් එකට සහෝ

  35. Rumesh Asanka

    thank you

  36. Lahiru Lakshan

    thanks....

  37. Anonymous

    thanks