Watch Trailer

24: Live Another Day [E04] | තානාපති කාර්යාලය තුල… [සිංහල උපසිරසි සමඟ]

අද කතාව සිද්ද වෙන්නේ දෙකෙ ඉදලා තුන වෙනකම්. ජැක් බවර් තානාපති කාර්යාලයට කලබලයක් ඇති කරලා ඇතුලු වෙනවා. ඇතුලුවෙලා ගුවන් නියමු ක්‍රිස්ටොපර් ටර්නර්ට කතා කරනවා. එයාව විස්වාස කරනවා කියලා කියනවා. එහෙම කියලා එයාගේ ෆලයිට් කී එක තියෙන තැන අහගන්නවා. එතනින් පටන් ගන්න කතාව බොහොම වේගවත් වෙලා රසබර වෙලා කුතුහලයක් ඇ…

24-Poster

අද කතාව සිද්ද වෙන්නේ දෙකෙ ඉදලා තුන වෙනකම්. ජැක් බවර් තානාපති කාර්යාලයට කලබලයක් ඇති කරලා ඇතුලු වෙනවා. ඇතුලුවෙලා ගුවන් නියමු ක්‍රිස්ටොපර් ටර්නර්ට කතා කරනවා. එයාව විස්වාස කරනවා කියලා කියනවා. එහෙම කියලා එයාගේ ෆලයිට් කී එක තියෙන තැන අහගන්නවා. එතනින් පටන් ගන්න කතාව බොහොම වේගවත් වෙලා රසබර වෙලා කුතුහලයක් ඇතිව තමයි ඉවර වෙන්නේ. කාටත් බලන්න ආරධනා කරනවා.

24: Live Another Day (2014) on IMDb

 

 

130 MB කොපිය මෙතනින් බාගන්න

ed1cdbd0868f63b76dfafff96ec51f9f732136b3

260 MB කොපිය මෙතනින් බාගන්න

32480b7b8feaf4d0b062854360765abc79f21b33

965 GB කොපිය මෙතනින් බාගන්න

629566310b164368182b664473fe3392789c7688 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,320 downloadsDownload 24.S09.-E04.zip117 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/krishaja.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” සහ “නිශාන්ති වික්‍රමසිංහ” යන දෙපලට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

    <<Previous Episode              All Episodes                    Next Episode >>

Subtitles

3,320 downloadsDownload Subtitles117 KB

46 comments

  1. ලක්ෂාන් නිලංක

    එල අන්ජන සහෝ..ඊලග කොටස දෙනකන්ම තමයි බලාගෙන හිටියෙ....සබට බොහොම තුති...ජය වේවා.....

    1. Watch 150mb Tv Series

      Waiting for episode 5 :-/

  2. “චූටී මල්ලි”

    ඉක්මනටම දිලානෙ
    එලස්
    සබට තුති
    ඔබට ජය......

  3. Lakshan

    Thanks

  4. Sisira Hegoda

    Thanks.

  5. Nic

    මචං උඹ වැඩේ නියමයි.... ඒත් මුලින්ම කථාවෙ තියන දේ පොඩ්ඩක්වත් කියන්න එපා එතකොට ගතියක් නෑ බං... පුළුවන්නම් පහුගිය එකේ ටික ටිකක් ලියපන්

    1. අංජන ඉෂාන් ක්‍රිෂාජ

      කො කතාවේ මුකුත්ම කවවෙ නැහැනේ . මුල් විනාඩි කීපය විතරයිනේ කියලා තියෙන්නේ.. හරි ඊළග එකේ ඉදන් එහෙම කරන්නම්. අදහස් දැක්කුවට ස්තුතියි.

    2. Nic

      මචං උඹේ වැඩේ ගින්දර ඒකේ 2ක් නෑ මගේ අදහස විතරයි කිව්වේ.

  6. හර්ෂ ලහිරු

    ස්තුතියි සහො :D ජයවේවා

  7. HiMeShZoRo

    බොහොම තුති සහෝ ;)

  8. Deshan

    ස්තුතියි සහො

  9. Sanjeewa

    This is getting better and better. thank you brother! keep them coming..

  10. Nuwan

    අඩේ.... 3 බලලා 4ත් තිබ්බනම් කියල හිතල baiscope එකට ගොඩවෙද්දී 4ත් තියනවා . තැන්ක්යූ වේවා !!!

  11. අංජන ඉෂාන් ක්‍රිෂාජ

    මේක නෙට් එකට එකට එන්නේ අගහරුවාද උදේ. සබ් එක එන්නේ 9 ට හෝ 10ට . හැම දාම සබ් එක ඇවිිල්ලා පැය දෙකෙන් සිංහල සබ් එක දෙන්න බලා පොරොත්තු වෙනවා ලබන අගහරුවාද ඉදන්.. නිල වශයෙන් කියන්න බැහැ. ඒත් නිල වශයෙන් ඉංග්‍රිසි සබ් ඇවිල්ලා පැය 24 ක් ඇතුලත දෙනවා කියලා පොරොන්දු වෙන්න පුලුවන්.

  12. රොහාන්

    බොහෝම ස්තුතියි අංජන කරන කැපවීමට. කලින්ම බාගෙන තියා ගත්තා දැන් සිංහලෙන්ම බලන්න පුලුවන්. පරන කතා මාලාවලටත් සබ් දෙන්න බැරිද ? මගේ පුද්ගලික ඉල්ලීමක් මොනවා වුනත් නැවතත් ස්තුතියි සබ් වලට. ජයවේවා!!!!
    GOD BLESS YOU.

  13. dinidu madushanka

    ela ela saho jaya wewa
    meke anith series walatath sub denna puluwannam godak pin!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  14. Tharindu Vishwanath

    niyama kathaawa.

  15. නලින්

    ස්තුතියි අංජන ජය වේවා!

  16. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    උපසිරැසියට තුති……. :)

  17. Deshan

    බොහෝම ස්තුතියි

  18. Thanu

    Thanx saho sub 1ta... Ela wedak...

  19. jayathilaka

    thanks.jaya wewa

  20. danushka

    thanks both of u,,,

  21. SAJIYA

    Bates Motel (Season 2) sandah sub denna berida...

  22. Roshan

    Thanx saho sub 1ta… Ela wedak…

  23. Givantha Arshakularathne

    Superrr. Thank you.

  24. Isu DP

    "Supiri Doubla" , Thankzz Sub Ekata.....
    Onna Mamanm Katawath Nam Damme Na... :-P :-P
    Mama Hithuwa Ada Meka Dei Kiyala.....
    Meke Epi. 12k Withrk Ena Eka Thamai Duka.... :-(
    Ha Ha Pura Kiyala Oya Patan Gaththa TV Series Dekama Niyamai Hode....
    Digatama Patta TV S. &amp; Movies Walata "Supiri Doubalagen" Supiri Sub Balaporothu Wethaki....
    Jaya Wewa !!! :-) :-)

  25. Sahan

    thankz a lot bro...

  26. AMA

    thnx saho!!

  27. w a thilak

    කොටස්සියල්ලම නරඹනකල් ඉවසිල්ලක් නැතුවඉන්නේ.ස්තූතියි

  28. dev

    meka den maxxxa widiyata negala yanwa....
    bohoma stuti saho... .

  29. shani

    thanks

  30. Sanjaya

    ස්තූතියි.
    !!.. ජය වේවා ..!!

  31. LIO

    ela

  32. Bobby

    Thank you Very Much
    Bobby

  33. Thara

    ජය වේවා..

  34. Mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  35. samir

    Thanks Malliya....
    :D

  36. රොයිලි

    බොහොම ස්තූතියි දෙන්නටම සිංහල උපසිරැසියට. ඔන්න අදයි බාගන්න වෙලාවක් හම්බවුණේ. ජය෴෴ :P :P

  37. jack

    ස්තුතියි දෙන්නටම.

  38. Eranga

    බොහොම ස්තුතියි...!!! ^_^

  39. sachith rathnayake

    Tks dr E05 denne kawadda?

  40. chandima

    නියමයි සහෝ.. දිගටම කරගන යමු. සුභපැතුම්.!!

  41. sampath

    thanks oya dennatama...

  42. Sami

    Thanx machn . mayka nm niyamama katahwak

  43. Udaraweerasingh

    පට්ට thanks bro :)

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.