අද කතාව පටන් ගන්න හැටි කියන්නම්, එතනින් එහාට කියන්නේ නෑ, ඔන්න සෑම්නුයි, ඩීන්නුයි යනවා බැංකුවකට. ගිහින් බැංකුව කොල්ල කනවා. ඊට පස්සේ බැංකුවේ හිටපු ඔක්කොම මිනිස්සු එකතු කරනවා සේප්පුව ඇතුලට. ඊටපස්සේ ඔක්කොටම වෙඩි තියලා මරලා දානවා. හොදයි, එහෙම කලේ කොල්ලෝ දෙන්නට මොන යකා වැහිලද කියලා දැනගන්න කතාව බලන්න. ——…

අද කතාව පටන් ගන්න හැටි කියන්නම්, එතනින් එහාට කියන්නේ නෑ, ඔන්න
සෑම්නුයි, ඩීන්නුයි යනවා බැංකුවකට. ගිහින් බැංකුව කොල්ල කනවා. ඊට පස්සේ බැංකුවේ හිටපු ඔක්කොම මිනිස්සු එකතු කරනවා සේප්පුව ඇතුලට. ඊටපස්සේ ඔක්කොටම වෙඩි තියලා මරලා දානවා.
හොදයි, එහෙම කලේ කොල්ලෝ දෙන්නට මොන යකා වැහිලද කියලා දැනගන්න කතාව බලන්න.
———-
අද කතාවේ නම “Slash Fiction ” Pulp Fiction 1994 චිත්‍රපටය අසුරෙනුයි
අධ්‍යක්ෂණය : ජෝන් ෂෝවෝල්ටර් (John Showalter)
ලිව්වේ : රොබී තොම්සන් (Robbie Thompson)
විකාශනය වුනේ : 2011 ඔක්තෝම්බර් 28
මීලග කොටසෙන්:
7.07 The Mentalists
Promo, Sneak Peek
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
140 MB (3.3 GB) කොපිය මෙතනින් බාගන්න acf2ea7448cf178528b445e390db4c57acc3cc77 250 MB (5.7 GB) කොපිය මෙතනින් බාගන්න b79e2e48443319118f9f83c5e8ba5bc1a1583218 350 MB (7.9 GB) කොපිය මෙතනින් බාගන්න cb302f7666ba695d85a8851bdcbeb31d394499b0 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,240 downloadsDownload SupernaturalS07E06.zip81 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
MDG
Subtitles
23 comments
saliya
කැලුම් එදිරිසිංහ
සබ් එක දෙනකන් මග බලාගෙන හිටියෙ මචෝ…..සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි….අනිත් ටිකත් ඉක්මනින්ම දෙමු මචෝ…
sajeevi
thanks
Kulanjana Maduranga
Thanks MDG Saho..sub ekata..digatama sub demu.jaya wewa……
Tharindu Madusanka
Thanks bro !
akalanka
thanks saho
Dharshana....
Thanks...
prabhath
thanks mdg
D.Chamara
niyamai saho niyamai thank....
kosala
niyamai
kavishka
Thankz sub akata.. ikmanata sub damu nada saho...
වරුණ රංගජිත් (වරූ)
නියමයි සහෝ
සබට තුති
ජයම වේවා..!!!හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
චන්දිම අමරසිංහ
සුපිරියි සුභපැතුම්..
දිගටම කරගෙන යමු...
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා...!%$රොයිලි
බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
“චූටී මල්ලි”
එල දිගටම දෙමු
සබට තුති
ඔබට ජය.............nishshanka ruwan
ස්තුතියි :)
Rashmika
thanks MDG saho!!!!!!!!!!!!!!!!
Keshan Wasala
ගොඩක් ස්තුතියි සහෝ :)
Sanath Perera
උපසිරසට බොහොම ස්තූතියි සහෝ...
ඉෂාන් මදුෂ
ස්තුතියි සහෝ
Deeranga
Thanks bro
Rumesh Asanka
thank you
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

ela.... ada mama eka..