නොයෙක් විකාර විධිවලින් මැරුන කීපදෙනෙක් ගැන හොයන්න එන කොල්ලෝ දෙන්න ඉක්මනින්ම තේරුම් ගන්නවා මේක යක්දෙස්සියෙක්ගේ වැඩක් බව. නමුත් යක්දෙස්සිව මට්ටු කරන එකනං ලේසි වෙන්නේ නෑ, දඩයම පැත්තකින් තියලා අනුන්ගේ පවුල් අවුල් විසදන්නත් වෙනවා කොල්ලෝ දෙන්නට. ඒ ඇයි කියලා කතාව බලලම දැනගමු. මේ අතරේ ලවායතන්ලා කොල්ලෝ දෙන්…

නොයෙක් විකාර විධිවලින් මැරුන කීපදෙනෙක් ගැන හොයන්න එන කොල්ලෝ දෙන්න ඉක්මනින්ම තේරුම් ගන්නවා මේක යක්දෙස්සියෙක්ගේ වැඩක් බව. නමුත් යක්දෙස්සිව මට්ටු කරන එකනං ලේසි වෙන්නේ නෑ, දඩයම පැත්තකින් තියලා අනුන්ගේ පවුල් අවුල් විසදන්නත් වෙනවා කොල්ලෝ දෙන්නට. ඒ ඇයි කියලා කතාව බලලම දැනගමු.
මේ අතරේ ලවායතන්ලා කොල්ලෝ දෙන්නව තවම හොයනවා. ඩීන්ගේ එමී රහස තවත් රැකගන්න පුළුවන් වෙයිද කියලත් කතාව බලලම දැනගමු.
——-
අද කතාවේ නම් “Shut Up, Dr. Phil ” රුපවාහිනි වැඩසටහන් මෙහෙයවන්නෙක් වන මනෝ විද්‍යාඥ Dr.Phil McGraw අසුරෙනුයි.
අධ්‍යක්ෂණය : ෆිලිප් ස්ග්‍රීසියා (Phil Sgriccia)
ලිව්වේ : බ්‍රැඩ් බක්නර් (Brad Buckner)සහ යූජීන් රොස් – ලෙමින් (Eugenie Ross-Leming)
විකාශනය වුනේ : 2011 ඔක්තෝම්බර් 21
මීලග කොටසෙන්:
7.06 Slash Fiction
Promo
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
140 MB (3.3 GB) කොපිය මෙතනින් බාගන්න acf2ea7448cf178528b445e390db4c57acc3cc77 250 MB (5.7 GB) කොපිය මෙතනින් බාගන්න b79e2e48443319118f9f83c5e8ba5bc1a1583218 350 MB (7.9 GB) කොපිය මෙතනින් බාගන්න cb302f7666ba695d85a8851bdcbeb31d394499b0 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,258 downloadsDownload Supernatural.S07E05.zip161 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
MDG
Subtitles
27 comments
Jamson
ඉසු ඩිපි (Isu DP)
නියමයි MDG සහෝ..
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!ඉමල්ක
අම්මෝ මේක දෙනකම් ගොඩක් දවස් බලන් හිටියා
ගොඩාක් ස්තුතියි MDG සහෝdevinda
thankz bro
චන්දිම අමරසිංහ
නියමයි සහෝ ලොකුවැඩක් ... ස්තුතියි ඔයාට..
සුභපැතුම් දිගටම කරගෙන යන්නන කාලය ශක්තිය ලැබේවා..!$%කැලුම් එදිරිසිංහ
සබ් එක දෙනකන් මග බලාගෙන හිටියෙ මචෝ.....සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි....අනිත් ටිකත් ඉක්මනින්ම දෙමු මචෝ ...
Dulan
Thanks saho..
nalaka
thax
Kulanjana Maduranga
Thanks MDG Saho..sub ekata..digatama sub demu.jaya wewa……
Ranil srimal
මේක දෙනකම් තමා හිටියේ සහෝ,
ඊලග එක, ඉක්මනට දෙන්න පුළුවන් නම් ලොකූ... දෙයක්. :) :)
බොහොම ස්තූතියි, සහෝ සිංහල උපසිරැසියට.
ජය...!Kushen
amme iwasillak nathuwa hitiye.....sub ekata thnx mchn.anityh eka ikmanata onee..... :)
KH7
Thanks Bro.. :)
Dharshana....
Thanks...
kasun
parakku una ne ban me para . anyway thaks
akalanka
meka enkan godak kal balan hitiya thnkz saho sub ekata anit tikat ikmanata denna
prabhath
thanks
රොයිලි
බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)“චූටී මල්ලි”
එලස්
සබට තුති
ඔබට ජය.............sajeevi
thanks
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
peabath
ඉතුරු සබ් ටික කවද්ද දාන්නේ සහෝ?????ඊළග එකත් ඉක්මනින් ගෙමු...
nishshanka ruwan
ස්තුතියි :)
Rashmika
thanks lot saho JAYA WEWA!!
Sanath Perera
උපසිරසට බොහොම ස්තූතියි සහෝ…
ඉෂාන් මදුෂ
ස්තුතියි සහෝ
Rumesh Asanka
thank you
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

I was waiting for this. Thanks MDG...