Watch Trailer

The Mentalist [S03 : E03] | දෘශ්ඨී-කරණය… [සිංහල උපසිරසි සමඟ]

The Mentalist කතාංගයේ තෙවන සමයේ තෙවන කතාවේ උපසිරැසි ලබාදෙන්නයි මගේ මේ සූදානම. කොහොමහරි අද කතාව නම් වෙන හැම කතාවකටම වඩා අමුතු වේවි. ඒකට වැඩිදුර හේතු කාරණා කතාව බලලාම හොයාගන්න වේවි. මේ කතාවේදී රෙඩ් ජෝන් සිදුවීමක් ඇතුලත් වෙනවා. ඒ වගේම තමයි Vishualize (දෘශ්ඨි-කරණය) කියන අමුතු ආගමික සංවිධානයත් මේකට සම්බ…

Mentalist 3
The Mentalist කතාංගයේ තෙවන සමයේ තෙවන කතාවේ උපසිරැසි ලබාදෙන්නයි මගේ මේ සූදානම. කොහොමහරි අද කතාව නම් වෙන හැම කතාවකටම වඩා අමුතු වේවි.
ඒකට වැඩිදුර හේතු කාරණා කතාව බලලාම හොයාගන්න වේවි. මේ කතාවේදී රෙඩ් ජෝන් සිදුවීමක් ඇතුලත් වෙනවා. ඒ වගේම තමයි Vishualize (දෘශ්ඨි-කරණය) කියන අමුතු ආගමික සංවිධානයත් මේකට සම්බන්ධ වෙනවා. ඔයාලට මතක ඇති දෙවැනි සමයේ 20 වන කතාවේදී මෙයාලා ගැන සඳහනක් වුනා (පිය උරුමය). අද කතාවේදීත් මෙයාලා මේකට පැටලෙනවා.

කතාවේ ආරම්භය සිදුවෙන්නේ ගඟ ඉවුරක ගොඩගසාපු තරුණියකගේ මල සිරුරක් පිලිබඳව. Vishualize එක මේකට සම්බන්ධ වෙන්නේ මේ මියගිය තරුණිය හරහා. ඇය හෙරොයින් වලට ඇබ්බැහි වූවෙක් විදියට Vishualize එකට බැඳිලා පුනරුත්ථාපනය ලබාගෙන, එහිම ජීවත් වෙන තරුණියක්. මේ අතරතුර ජේන්ට ක්‍රිස්ටිනා ෆ්‍රයි පිලිබඳව අතුරුදහන් වූ පුද්ගලයින්ගේ දෙපාර්තමේන්තුවෙන් පණිවුඩයක් ලැබෙනවා. එතැනදී ක්‍රිස්ටිනා ෆ්‍රයි පිලිබඳව හෝඩුවාවක් ලැබුණත්, ඇය මාස 4ක් අතුරුදහන් වෙලා ඉඳලා තවමත් ජීවතුන් අතරද කියලා කියනඑක ලොකු ප්‍රශ්ණයක්. මේ අතරේ මියගිය තරුණියගේ පරීක්ශණයත් ඒ ආකාරයෙන්ම සිදුකරගෙන යනවා. එතැනදී බ්‍රෙට් ස්ටයිල්ස් කියන Vishualize ප්‍රධානියා විසින් ජේන්ට යම් කරුණු කිහිපයක් කියනවා. මෙතැනදී ජේන්ට තේරෙනවා බ්‍රෙට් ස්ටයිල්ස් කියන්නේ තමුන් හිතාගෙන හිටියාටත් වඩා අමුතු මනුස්සයෙක් කියලා. ඔහු ජේන්ටත් වඩා රෙඩ් ජෝන් ගැන කරුණු දන්නවා. මේ සිදුවීම අතරතුර තරුණියගේ මරණය විසඳනවා.

ලිපිය අවසාන කරන්න වෙන්නේ ප්‍රශ්ණාර්ත කිහිපයක් සමගින්. තරුණියගේ මිනීමරුවා කවුද? මිනීමරුවා අල්ලන්නේ කොහොමද? ක්‍රිස්ටිනා ෆ්‍රයි ජීවතුන් අතරද? මේ හැම දෙයක්ම කතාව බලන අතරතුර කලියෙන්ම අනුමාන කරන්න පුළුවන්. නැතිනම් කතාව බලලාම හොයාගන්න පුළුවන්. ඒත් කලින්ම අනුමාන කරද්දී අමුතු ගතියක් තියෙනවා. මීලඟ උපසිරැසියෙන් හමුවෙමු.

එහෙනං හැමෝටම ආයු- බෝ-‍ වේවා !!! __/|\__

The Mentalist (2008) on IMDb

 

 

168 MB (3.6GB) කොපිය මෙතනින් බාගන්න

7bf6c37f71aeb0119d5291edbc11b7b359c91f65

350 MB (8.4GB) කොපිය මෙතනින් බාගන්න

45c97ab31ca67373d804011243de66a0bff5db93 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,144 downloadsDownload The.Mentalist.S03E03.zip125 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                        All Episodes                      Next Episode >>

Subtitles by

ප්‍රණිත් රණසිංහ

Subtitles

2,144 downloadsDownload Subtitles125 KB

17 comments

  1. Danushks

    sub ekata thanx. welawatama dena hinda digatama balanawa. podi awlak thiyanawa 3.6gb torrent ekata samahara welawata sub eka gelapenne nee ne

    1. ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

      HDTV කොපි එකට තමයි හැදුවේ.
      Synchronize කරලා ගන්න වෙනවා සහෝ.

      හැම කොපියටම Synchronize කරන්න අමාරුයි. විවිධ කොපි වල Time Difference හොයාගන්න අමාරුයි.
      මම සිංහලෙන් නම ගහලා තියෙන කොපිය තමයි මගේ Hand Copy එක.

      මම නම් ගොඩක් වෙලාවට Subtitle Edit Software එකෙන් Synchronize කරගන්නවා.

  2. අනුරාධ

    ස්තුති සහෝ ! :D :D
    ....: P
    ඔබට ජය : :P

  3. sajeevi

    thanks

  4. Sach

    සබට තුති !
    ඔබට ජය !!!!

  5. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  6. Shine

    niyamai sahoo....digatama ohoma ikmantama demu :)

  7. Kulanjana Maduranga

    Thanks PRANEETH Saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. වරුණ රංගජිත් (වරූ)

    තෑන්ක්ස්
    ජයම වේවා

  9. Dhana

    thankz bro

  10. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  11. චන්දිම අමරසිංහ

    සුපිරියි සුභපැතුම්..
    දිගටම කරගෙන යමු...
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා...!%$

  12. kalana

    ai saho me daws 2ke sub natte?

  13. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. “චූටී මල්ලි”

    එල දිගටම දෙමු
    සබට තුති
    ඔබට ජය.............

  15. prabhath

    ilaga eklath ikmanata demu thanks

  16. ...:::දුලාජ් නලින්ක:::...

    සබට බොහෝම ස්තූතියි.......!!!