Watch Trailer

Supernatural [S07 : E08] | සිකුරු හතේ…[සිංහල උපසිරැසි සමඟ]

හොදයි, දැන් ඉතින් අයියා එක්ක රස්තියාදු ගැහුවා මදෑ කියලා සෑම් තීරනය කරනවා කසාදයක් බැදලා එකලාසයක් වෙන්න 😛 ඩීන් මේ ගැන කලබල වෙන බව කියන්න ඕනේ නෑනේ. හැබැයි ඩීන්ට තරු විසිවෙන්නේ මනමාලි කවුද කියලා දැක්කමයි. මනමාලි කවුද කියලා කතාව බලලම දැනගන්නකො. කොහොමින් කොහොම හරි ඩීන් අමාරුවෙන් හිත හදාගෙන ගෙනත් දුන්න තෑ…

Supernatural-S6-4
හොදයි, දැන් ඉතින් අයියා එක්ක රස්තියාදු ගැහුවා මදෑ කියලා සෑම් තීරනය කරනවා කසාදයක් බැදලා එකලාසයක් වෙන්න 😛 ඩීන් මේ ගැන කලබල වෙන බව කියන්න ඕනේ නෑනේ. හැබැයි ඩීන්ට තරු විසිවෙන්නේ මනමාලි කවුද කියලා දැක්කමයි. මනමාලි කවුද කියලා කතාව බලලම දැනගන්නකො.

කොහොමින් කොහොම හරි ඩීන් අමාරුවෙන් හිත හදාගෙන ගෙනත් දුන්න තෑග්ගෙන් ඔලුව කුඩු වෙන්න පාරක් කන්නත් වෙනවා සෑම්ට 😛

මේ අතරේ ඩීන් දැනගන්නේ මනමාලිගේ ටවුමේ මිනිස්සුන්ගේ සිහින සැබෑවෙන්න පටන් අරන් බවයි. ඒත් මේ සිහින සැබෑකරගත්ත අය ටික දවසකින්ම මැරෙන්නේ අමුතු හදිසි අනතුරුවලට මූණ දීලයි.

ඉතින්,සෑම්ගේ නෝනත් මේ විදිහට සිහිනයක් සැබෑකරගත්ත කෙනෙක්ද? ඒ දීගේ කොච්චර කල් යයිද? මේවා කතාව බලලම දැනගමු.

——–
අධ්‍යක්ෂණය : ටීම් ඇන්ඩෲ (Tim Andrew)
ලිව්වේ : ඇන්ඩෲ ඩැබ් (Andrew Dabb) සහ ඩැනියෙල් ලාෆ්ලින් (Daniel Loflin)
විකාශනය වුනේ : 2011 නොවැම්බර් 11

මීලග කොටසෙන්:
7.09 How to Win Friends and Influence Monsters
Promo, Sneak Peek

Supernatural (2005) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

140 MB (3.3 GB) කොපිය මෙතනින් බාගන්න acf2ea7448cf178528b445e390db4c57acc3cc77 250 MB (5.7 GB) කොපිය මෙතනින් බාගන්න b79e2e48443319118f9f83c5e8ba5bc1a1583218 350 MB (7.9 GB) කොපිය මෙතනින් බාගන්න cb302f7666ba695d85a8851bdcbeb31d394499b0 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

4,124 downloadsDownload Supernatural..S07E08.zip103 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                         Next Episode >>

Subtitles by

MDG

Subtitles

4,124 downloadsDownload Subtitles103 KB

23 comments

  1. SAJEEVI

    THANKS

  2. Dulan

    Thanks saho !!!

  3. Shehan

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D

  4. චන්දිම අමරසිංහ

    නියමයි ස්තුතියි..

  5. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි MDG සහො :P ජය

  6. akalanka

    niyamai saho

  7. Ranil srimal

    බොහොම ස්තූතියි සහෝ, සිංහල උපසි‍රැසියට.
    ජය..! :) :)

  8. Kulanjana Maduranga

    Thanks MDG Saho..sub ekata..digatama sub demu.jaya wewa……

  9. Dharshana....

    Thanks...

  10. Sasa

    Thanks Saho

  11. kasun

    elazzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz

  12. “චූටී මල්ලි”

    එල එල
    සබට තුති
    ඔබට ජය.............

  13. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  14. Kushen

    ada episode ekanam pattai wage :) sub ekata thanks saho

  15. prabhath

    thanks denaka balan hitiye ela

  16. රොයිලි

    බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. Madhuranga

    Thx මචෝ... :)

  18. nishshanka ruwan

    ස්තුතියි :)

  19. වරුණ රංගජිත් (වරූ)

    නියමයි සහෝ..
    සබට මගෙන් සුභපැතුම්..
    ඉදිරියටම යමු..
    ජයවේවා...!!!

  20. Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝ :)

  21. Sanath Perera

    උපසිරසට බොහොම ස්තූතියි සහෝ...

  22. ඉෂාන් මදුෂ

    ස්තුතියි සහෝ

  23. Rumesh Asanka

    thank you