Watch Trailer

24 [S03: E24] | තුන්වෙනි පැය… [සිංහල උපසිරැසි සමඟ]

මේ පැයේදී සොන්ඩර්ගේ එකොලොස් වෙනි ප්‍රවාහකයා හොයා ගන්න චේස් සහ ජැක් බවර් උත්සාහ කරනවා. නමුත් ඔහුගේ ජීපීස් සංඥාව වැඩ කරන්නේ නැහැ. මේ අතර ජනාධිපති තුමාගේ හිටපු බිරිද වන ෂෙරීව ඝාතනය කරනවා. අද කොටසින් මොනවාද වෙන්නේ කියලා බලමු… සීසන් 4 න් හෙට ඉදන් හමුවෙමු. ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින්…

24 Season 3
මේ පැයේදී සොන්ඩර්ගේ එකොලොස් වෙනි ප්‍රවාහකයා හොයා ගන්න චේස් සහ ජැක් බවර් උත්සාහ කරනවා. නමුත් ඔහුගේ ජීපීස් සංඥාව වැඩ කරන්නේ නැහැ. මේ අතර ජනාධිපති තුමාගේ හිටපු බිරිද වන ෂෙරීව ඝාතනය කරනවා.

අද කොටසින් මොනවාද වෙන්නේ කියලා බලමු…

සීසන් 4 න් හෙට ඉදන් හමුවෙමු.

24 (2001) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

120 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න

1077a488687a7e9f5858bd25946fc5c55f4c84e3

120 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න

338a35cdaa275be3184bd1fe83ce700935d0d043 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,446 downloadsDownload 24.S03E24.zip46 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/krishaja.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                     4th Season >>

Subtitles by

අංජන ඉෂාන්

Subtitles

1,446 downloadsDownload Subtitles46 KB

21 comments

  1. සම්පත් පිරිස්

    3 වන වටය අවසන් කලාට සුබ පැතුම්!

  2. R.D

    sub ekata bohoma sthuthi..............
    Next season ekath digatama dei kiyla balaaporoththu wenawa..........

  3. jagath ranasinghe

    thanks ayya oya kiyapu de karanawata.

  4. SAJEEVI

    thanks

  5. harsha hiranga

    Thanks Anjana!Apahu 24 ekata pana dunnata!Next seosan 1 heta idan denna.

  6. shanaka

    thanx hamotama.. next season ekath ekmanata dsemu

  7. චන්දිම අමරසිංහ

    සුභපැතුම් නියමයි ස්තුතිය්..

  8. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  9. jack bauer

    අන්තිමටම කියලා තියෙන වචනේ හරියට මී පැණී වක්කරනවා වගේ.හෙට සිට 4 වෙනි කොටස දෙන එක නම් මරූ. මේ කථාංගය දුන්නු සැමට උත්තමාචාරය​. බයිස්කෝප් එකටත් උත්තමාචාරය​.

  10. Ruwan

    Thanks a lot... magadi poi pamaawak thibbath anthima sub tika welaawatama dunna.. mahansi unu hamotama godak sthuthi... hathara weni season ekath hetama patanganna eka gana godakma sathutui... thx thx thx....

  11. රොහාන්

    බොහෝම ස්තුතියි මේ කථාව සම්පුර්ණ කරන්න ගන්න උත්සහයට. මේ වෙනුවෙන් කැපවීම් කළ හැම කෙනෙකුටම ගොඩාක් ස්තුතියි.
    ජයවේවා!!!!!!!!!

  12. Kulanjana Maduranga

    Thanks ANJANA Saho..sub ekata..digatama sub demu.jaya wewa……

  13. “චූටී මල්ලි”

    එල එල
    සබට තුති
    ඔබට ජය.............

  14. shanaka

    සීසන් 4 න් හෙට ඉදන් හමුවෙමු.
    oka thama mama kamathima wachana set eka..thanx bro...

  15. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  16. රොයිලි

    බොහොම ස්තූතියි අංජන සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  18. nishshanka ruwan

    ස්තුතියි :)

  19. වරුණ රංගජිත් (වරූ)

    නියමයි සහෝ..
    සබට මගෙන් සුභපැතුම්..
    ඉදිරියටම යමු..
    ජයවේවා...!!!

  20. සුපුන් ප්‍රමෝද්

    මේ කතා මාලාවෙත් සබ් ලබාදීමට සහභාගි වූ සියලු දෙනාට මාගේ තුති.
    ඉතිරි කතා මාලා වලටත් ඉක්මනින්ම සබ් ලබා දෙන්න.
    ජය වේවා.!

  21. Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි