Watch Trailer

The Mentalist [S03 : E04] | මර මරා මැරීම… (50) [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතිං අදත් වෙනදා වගේම තවත් උපසිරැසියක් අරගෙනම තමයි මම, අපේ උපසිරැසි මංසලට ඔයාලා හැමෝම බැහැදකින්න කියලා ගොඩවදින්නේ. අද කොහොම වුනත් මට ගොඩක් සතුටු දවසක්. මොකද කිව්වොත් මගේ පලවෙනි උපසිරැසියෙන් පටන්ගත්තු මේ ගමන, The Mentalist කියන කතා කුලකය තුලම 50 වෙනි උපසිරැසිය වශයෙන් සංධිස්ථානයක් අද සනිටුහන් කිර…

Mentalist 3
ඔන්න ඉතිං අදත් වෙනදා වගේම තවත් උපසිරැසියක් අරගෙනම තමයි මම, අපේ උපසිරැසි මංසලට ඔයාලා හැමෝම බැහැදකින්න කියලා ගොඩවදින්නේ. අද කොහොම වුනත් මට ගොඩක් සතුටු දවසක්. මොකද කිව්වොත් මගේ පලවෙනි උපසිරැසියෙන් පටන්ගත්තු මේ ගමන, The Mentalist කියන කතා කුලකය තුලම 50 වෙනි උපසිරැසිය වශයෙන් සංධිස්ථානයක් අද සනිටුහන් කිරීම නිසා. සතුටුයි වගේම මටවත් හිතාගන්න බෑ මම 50ක් කලා කියලා දැක්කාම. මෙතෙක් දුරට එන්න උදව් කරපු ඔයාලා හැමෝටම මම ස්තූතිවන්ත වෙන්න ඕනේ. විශේෂයෙන්ම බයිසිකෝප් අඩවියට වගේම ඇඩිමින් මහත්වරුන්ට බොහෝම කෘතඥතා පූර්වක වෙනවා, හැකියාවකට අවස්ථාවක් අපි වගේ අයට දෙනවාට. ඒ වගේම මම උපසිරැසි හදද්දී “පිස්සු නැතුව හිටපං බං” කියලා බොහෝදෙනා මට කියද්දී, “නියමයි මචං” කියපු අතලොස්සක් දෙනාවත් මම මේ අවස්ථාවේදී සිහිපත් කරනවා. 🙂 ඒ වගේම හැමදාමත්, බැළුවත් නොබැළුවත් මගේ උත්සාහය අගය කරපු, වැරදි අඩුපාඩු පෙන්නලා comment කරපු හැමෝටම, මේ උපසිරැසි සියල්ලක්ම උපහාර වේවා !!! කියලා ප්‍රාර්ථනා කරනවා.

අපි දැන් කතාවට බහිමු…

අද The Mentalist කතා මාලාවේ තෙවනි සමයේ 4වන කතාංගය පිලිබඳව චූට්ටං හැඳින්වීමක් දෙන්නයි මගේ සූදානම. මිනිහෙක්ව මරලා දාලා තියෙනවා මොටෙලයක් තුල. ඔහුගේ හිසට 10 පාරක් ලොවි වෙන්න වෙඩි තියලා තමයි මරලා තියෙන්නේ. (ඒ කියන්නේ ඔළුවක් ඉතුරු වෙලා නෑ.) හෙන්රි ඩාල් තමයි මේ ව්‍යසකයාගේ නම. මේ විමර්ශණය අතරතුර හැකර කටක් තියෙන කේබල් රෑපවාහිනී නිවේදිකවක් මේ විමර්ශණය පස්සෙන් එලව එලවා රූගත කරනවා. මැය විසින් ජේන්ට අවමානයක් පවා සිදුකරනවා. ඒ වගේම ජේන් විසින් ඒකට හරියන්න ඇයව නෝන්ඩි වෙන්නම කතාවක් ඇයගේම වැඩසටහනකදී කියනවා. ව්‍යසකයා සිරගත වෙලා නිදහස් වුනු තැනැත්තෙක්. ඔහු විසින් ගැහැණියක්ව දූශණය කරලා මරලා දාලා තියෙනවා. මේ ගැහැණියගේ සැමියා විසින් මොහුව මැරුවා කියලා තමයි කියන්නේ. නමුත් මොහු නිර්දෝශියි කියලා DNA වාර්ථා පැමිනෙනවා. මොහුව නිදහස් වුනාට පසුව තමයි ක්‍රෑර විදියට මරලා තියෙන්නේ.

මේක තමයි කතාවේ විදිය. අන්තිම බාගය බලලාම දැනගන්න. ඒ වගේම මේ කතාවේදී ජේන් විසින් ලස්සන උපායක් යොදලා තමයි මිනීමරුවා අල්ලන්නේ. මිනීමරුවා වගේම උපාය මොකක්ද කියලා දැනගන්න කතාව දිගටම බලන්න. මිලඟ උපසිරැසියත් ගේනකං කාටත්ම බයිස්කෝප් එක්කම රැඳිලා ඉන්න වෙයි. 😉

මෙතෙක් දුර පැමිණෙන්න උදව් කල සැමට බොහෝම ස්තුතියි !!!! 🙂 🙂 😉 😉

50 Pranith

The Mentalist (2008) on IMDb

 

 

168 MB (3.6GB) කොපිය මෙතනින් බාගන්න

7bf6c37f71aeb0119d5291edbc11b7b359c91f65

350 MB (8.4GB) කොපිය මෙතනින් බාගන්න

45c97ab31ca67373d804011243de66a0bff5db93 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,240 downloadsDownload The.Mentalist.S03E04.zip153 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                        All Episodes                      Next Episode >>

Subtitles by

ප්‍රණිත් රණසිංහ

Subtitles

2,240 downloadsDownload Subtitles153 KB

95 comments

  1. praveen

    digatama sub denna jayawewaa sahodarayaa
    patta pata pata

    1. ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

      මගේ පලවෙනි සුබ පැතුම.
      බොහෝම ස්තුතියි. ප්‍රවීන් සහෝ

  2. yasiru

    niyamai saho....idiriyatath sarthakawa wada tika karaganna unusum subha pathum.......!
    kalaya apathe noyawa balanna watina tv series ekak dunnata thanks........................

  3. kevin

    hmm.. good luck.. atthatama hodai me tv season eka.. balanna asai.....

  4. Siraj ‍ Priyantha(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    ‍නි‍ය‍ම‍යි ‍නි‍ය‍ම‍යි.......
    ‍සු‍පි‍රි‍යි ‍ස‍හෝ.
    ‍ඇත්‍‍ත‍ට‍ම ‍මාත්‍ ‍මේ ‍ක‍තා‍ව ‍බ‍ලන්‍‍නේ ‍නෑ.
    ‍ඒත්‍ ‍මෙච්‍‍ච‍ර ‍දු‍රක්‍ ‍ඒ‍කත්‍ 50 ‍ක‍ඩ‍ඉ‍ම ‍දක්‍‍වා ‍ආ‍පූ ‍එ‍ක‍ට ස්‍‍තූ‍ති ‍ක‍ර‍ලා,
    ‍හ‍යි‍යක්‍ ‍වෙ‍න ‍ක‍මෙන්‍ට්‍ ‍එ‍කක්‍ ‍දාන්‍‍නේ ‍නැත්‍‍නම්‍ ‍හො‍ද ‍නෑ ‍නේ ‍ස‍හෝ.
    ‍කෙ‍නෙක්‍ ‍ක‍ර‍න ‍හො‍ද ‍වැ‍ඩක්‍ ‍සු‍පි‍රි ‍වැ‍ඩක්‍ ‍අ‍ග‍ය ‍ක‍රන්‍‍න‍ම ‍ඕ‍නේ.
    ‍මාත්‍ ‍මේ ‍ක‍තා‍වේ ‍මේ ‍වෙ‍න‍කම්‍ ‍ක‍මෙන්‍ට්‍ ‍ක‍ර‍ලා ‍නම්‍ ‍නෑ. ‍එ‍ක‍ක ‍එ‍කක්‍ ‍ක‍ර‍ලා ‍ඇ‍ති.
    ‍හ‍රි ‍එ‍හෙ‍නම්‍, ‍ත‍මන්‍ ‍ගේ ‍ව‍ටි‍න ‍කා‍ල‍ය ‍කැ‍ප ‍ක‍ර‍මින්‍, ‍කස්‍‍ටි‍ය‍ගේ ‍ර‍ස ‍වින්‍‍ද‍න‍ය ‍උ‍දෙ‍සා ‍ක‍ර‍ගෙ‍න ‍ය‍න
    ‍මේ ‍උ‍ප‍සි‍රැ‍සි ‍මෙ‍හෙ‍යු‍ම ‍හැ‍කි ‍තාක්‍ ‍ඉ‍දි‍රි‍ය‍ට‍ම ‍ක‍රන්‍ ‍යන්‍‍න ‍කි‍ය‍ලා ‍ඉල්‍‍ලා ‍සි‍ටි‍න‍වා.
    ‍ඊ‍ට ‍අ‍වැ‍සි ‍ශක්‍‍ති‍ය ‍හා ‍ධෛර්‍ය‍ය ‍ප‍ත‍මි.
    50 ‍වැ‍නි ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට ‍උ‍ණු‍සුම්‍ ‍සු‍භ ‍පැ‍තුම්‍ ‍ස‍හෝ...............
    ‍සි‍ය‍ලු ‍වැ‍ඩ‍ක‍ට‍යු‍තු ‍සාර්‍ථ‍ක ‍වේ‍වා!!!!!!
    ‍එ‍හෙ‍නම්‍ ‍ජ‍යෙන්‍ ‍ජ‍ය ‍වේ‍වා.
    ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍දෙන්‍‍න ‍අ‍වැ‍සි ‍ශක්‍‍ති‍ය ‍හා ‍කා‍ල‍ය ‍ලැ‍බේ‍වා!!!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!

  5. චන්දිම අමරසිංහ

    සුභපැතුම්….50ට 100 ට ඉක්මණින්ම ලගාෙවන්න හැකිෙව්වා..
    නියමයි සහෝ දිගටම කරගෙන යමු.
    ජයවේවා..!

    1. ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

      @ ප්‍රවීන්, යසිරු, කෙවින්, සිරාජ් ප්‍රියන්ත, චන්දිම අමරසිංහ

      බොහෝම ස්තුතියි.
      දිරි ගැන්වුවාට.

      ඔයාලා නිසාම 100ත් දෙන්නම්.

  6. ruwan....

    mama aththatama eka digatama balana t.v series eka meka.godak asaven balanne.godak eva magadi sub dana eka navaththana hinda avulen hitiye,thaks...saho digatama karagena yanna

  7. nuvan sanjeeva

    apen unusum subapathum sahodarayata''' ederiyatat may vagema apata sub denakan api balagena ennava'' jayawewaaaaaaaaaaa''''''''''''''''''''''''

  8. නලින් පෙරේරා

    නියමයි ප්‍රණිත් මචෝ..! ඉක්මනින්ම 50 ක් ගැහුවා වගේම ඉතිරි තඩඉම් වලටත් ලගා වෙන්න ශක්තිය ලැබෙන්න ඔනේ

    ජය වේවා!

  9. සජීවි

    50 වන උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!!!!!

    1. ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

      @ රුවන් , නුවන්, නලින්, සජීවි

      බොහෝම ස්තුතියි මට සුබ පැතුම් එකතු කරලා
      දිරි ගන්වනවට.

  10. Ravi

    elakri sahooo...
    wade kara supiriyatama.
    digatma sub denna shakthiya labenna kiyala pathanawa.... :D

  11. Ashan

    Niyami hoda wadak ane anith ewath ikmanata dannako

  12. Panchi

    keep it up bro thanx

  13. isura

    suba petum machoo.

    1. ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

      @ රවී, අශාන්, පැංචි, ඉසුරු

      බොහෝම ස්තුතියි මට සුබපැතුම් එකතු කලාට.

  14. LAKSHAN

    සුභපැතුම්….50ට ...........................

  15. Ruwan

    well done.. great job....

  16. srimal

    මාගේ හදපිරි සුභ පැතුම්...............

  17. Kulanjana Maduranga

    50 wenisub nirmanayata suba pathum PRANEETH saho.....

    aththama kiwwoth mmth me kathawa nm balann na...eth PRANEETH saho meka balana aya wenuwen saho krana kapawema agaya kranwa...kisima laba prayojanayak nathiwa me krn sewayata godakma pin saho.....digatama sub denn shakthiya, dariya labewa.....sahoge siyalu katauthu sarthaka wewa.......jayen jaya.......

    1. ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

      @ ලක්ශාන්, රුවන්, ශ්‍රීමාල්, කුලන්ජන

      බොහෝම ස්තුතියි ඔයාලට.
      ඔයාලගේ හිතේ සුබ පැතුම් මෙතන අකුරු කරලා පෙන්නුවට.

  18. sami

    Thanks machn .. keep it up.........

  19. “චූටී මල්ලි”

    එල මචෝ
    මෙන්ටලිස්ට් වලින්ම 100ත් ගහමු
    එල එල දිගටම යන්
    50 මාගෙ සුභ පැතුම්!!!!!!!
    සබට තුති
    ඔබට ජය.............

    1. ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

      ;-) ;-) ;-) ;-) ;-) ;-) ;-) ;-) ;-) ;-) ;-) ;-) ;-) ;-) ;-) ;-) ;-) ;-) ;-) ;-) ;-) ;-) ;-) ;-) ;-) ;-)
      ;-) ;-) ;-) ;-);-) ;-) ;-) Not yet published. But already Done ;-) ;-) ;-) ;-) ;-) ;-) ;-)
      ;-) ;-) ;-) ;-) ;-) ;-) ;-) ;-) ;-) ;-) ;-) ;-) ;-) ;-) ;-) ;-) ;-) ;-) ;-) ;-) ;-) ;-) ;-) ;-) ;-) ;-)

  20. rejith

    thanks machan.niyama serias eka.

  21. kalana

    50 weni sub 1t suba patum..........

    1. ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

      @ සැමී, චූටි මල්ලී, රෙජිත්, කලන

      බොහෝම ස්තුතියි,
      මට මේ විදියට සුබ පැතුම් එකතු කරන්න කාරුණික වුනාට.

  22. Priyaka

    congratulations for 50th sub...!!!! and thanks for you....

  23. prabhath

    thanks api wenuwen 50k dunnata maga nawathinne nathiwa issarahatama yamu niyamai saho thanks

  24. ගයාන් රූකාන්ත (ජෝනා)

    මම නම් මචෝ මේ කතාව බලලා ඉවරයි.එක නිසාම තමා හුගක් එපි වලට කමෙන්ට් කොරන්න
    අමතක වෙන්නේ එකට සමාවෙයන් මචෝ,නමුත් අනිවා සීසන් 6 ම ඉවර උන හැටියේ ආයෙම බලන්න ඕනේ
    සිංහලත් එක්ක.පලවෙනි ලිපියේදී කිවා මතකයි මම ඔයාලව උඩ මළුවට කරුණා කරනවාමයි කියලා
    මේ තියෙන්නේ සාක්‍ෂි එක දිගට උපසිරැසි 50 ක් සුභම සුභ පැතුම් සහෝ තවත් දිගු කලක්
    මෙවැනි සත්කාර කිරීමට අවැසි ශක්තිය ධෛර්‍ය ප්‍රර්ථනා කරනවා.ජය වේවා!! :) :)

  25. චතුර බුද්ධික

    අම්ම ගහයි බැට් එකෙන් කිව්වලු.. අඩේ 50ක් දුන්නා එහෙනම්... මගේ හද පිරී සුභපැතුම් මචෝ...

    1. ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

      @ ප්‍රියක, ප්‍රභාත්, ගයාන්, චතුර

      බොහෝම ස්තුතියි ආ..

      මට මේ විදියට තල්ලුවක් දෙනවට.

  26. රොයිලි

    උණුසුම්ම උණුසුම් සුබ පැතුම් ප්‍රණීත් සහෝ. මේ උපසිරැසි 50 ට කොයිතරම් නම් කාලයක් වැය කරන්න ඇතිද? ඒ හැම තත්පරේකටම උඹට පිං මචෝ. වෙනද වගේම බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට කියලත් කියන්නම්. ඉක්මනින්ම ඊලඟ කඩඉමටත් යන්න ලැබේවා. සියලු යහපත් සිතුම් පැතුම් සාර්ථක වේවා. ජය෴෴ :P :P

    1. ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

      බොහෝම ස්තුතියි රොයිලි මහත්තයා.

  27. Sach

    සබට තුති !
    එලෙසම 50 වන උපසිරැසි නිර්මාණයට උණුසුම් සුබ පැතුම් !

    1. ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

      බොහෝම ස්තුතියි ඔයාට,
      මට සුබ පැතුම් එකතු කලාට.

  28. තිසර නියෝ (Thisara Buddhika)

    තවත් කඩයිමක් පහුකරන කෙනෙක්
    නියමයි සහෝ....
    මමනම් තවම ඔයාගේ එක සබක්වත් බලල නැහැ. එත් මේ සීරියස් එක බලන්න තියෙන ලිස්ට් එකේ තියෙනවා..
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ කඩයිමෙන් ඉක්මනටම හමුවෙමු..
    ඔබට ජය .. :)

    1. ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

      බොහෝම ස්තුතියි කියනවා සුබ පැතුම් එකතු කරන්න එකතු වුනාට.
      (කලාතුරකින් තමයි ඔයාගේ කමෙන්ට් වෙනස් වෙන්නේ, ඒකත් වෙනසක්) :)

      අනිවා මේ කතාව බලන්න කියනවා.
      මොකද කිව්වොත් කතාව හොඳ නැතිනම් සීසන් 7ක් ගහන්නේ නෑ.

  29. ශාන් විමුක්ති [විමා]

    පිස්සු නැතුව තමන්ගේ වැඩක් බලාගෙන ඉඳින් කියන එක උපසිරසිකරුවන් බොහෝ දෙනෙක්ට තමන්ගේ මිතුරන්ගෙන් අහන්න ලැබුන දෙයක් වෙන්න ඇති
    එහෙම බලද්දී මට හිතෙන හැටියට උපසිරසි කරුවන් කියන කුලකය බොහොම සීමිත අවයව සහිත කුලකයක්
    එවන් අවයවයක මෙවන් කඩයිම් පසුකිරීම වෙනුවෙන් සුබපැතුම් ප්‍රනීත් සහෝ
    පිස්සු උනාට කමක්න නෑ වැඩේ දිගටම කරගෙන යන් මචං ;)

    1. ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

      අනිවා සහෝ. මේක මග නවත්තන්න හිතන්නේ නෑ.
      බොහෝම ස්තුතියි වචනෙකින් වුනත් හයියක් වුනාට.

  30. Don Herman

    මම තවම මේ සීරිස් එක බලන්න පටන් ගත්තේ නම් නැහැ. ඒ උනත් ඔබගේ වටිනා කාලය සහ ශ්‍රමය වැයකරලා අපි වෙනුවෙන් උපසිරසි 50ක් කලාට මගේ උත්තමාචාරය පිළිගන්න. ස්තුතියි සහෝ...

    1. ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

      හිස නමා පිලි ගන්නවා සහෝ.
      බොහෝම ස්තුතියි කියනවා මට සුබ පැතුමක් එකතු කරලා දිරි ගන්වන්න එකතු වුනාට.

  31. P.K

    You spend your valuable time to prepare this subtitles but in reture you are given nothing except this comments...You do a great work saho....So All the best...

    1. ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

      It is my way bring happiness to my self and to yours.

      Thank you very much for your grateful comment.

  32. #ChalinduDeshan (කිනා)

    ගොඩක් වෙලාවට ගෙදරින් උනත් අහන්න ලැබෙන දෙයක් තමයි නිකං බොරුවට ඉන්ටනෙට් බිල් ගෙව ගෙව ඉන්නවා ඕකෙන් වැඩක් වෙනවද කියලා. අපිට වැඩක් නොවුනට අනිත් අයගේ සතුට වෙනුවෙන් මේ උබ කරපු වැඩේට උබට පිං.
    ජයම වේවා!

    1. ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

      තවත් මගෙන් අහලා තියෙනවා.
      අපි නැති දවසට උඹ කන්නේ ඕවද? කියලා. :)

      බොහෝම ස්තුතියි සහෝ මට ජය එක් කලාට.

      ආයු -බෝ -වේවා !!!

  33. niranji

    obata suba pathum saha me pasirasi malawa laba denawata bohoma sthuthi......

    1. ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

      බොහෝම ස්තුතියි අදහසක් දක්වලා මගේ හිත සතුටු කලාට.

  34. හසන්ත වික්‍රමරත්න

    50 වෙනි කඩ ඉමට සුබ පැතුම් ප්‍රණීත් සහෝදරයා. ඉක්මණටම 100 ත් ගහමු එහෙනම්. මම නම් තාම මේක බලන්න ගත්තේ නැහැ ඉදිරියේ බලන්න හිතාගෙන ඉන්නවා. එහෙනම් මේකම නොකර ෆිල්ම් එකකුත් කරමු නැත්තන් මෙන්ටලිස්ට් කරලා මැන්ටලයක් වෙයි :P

    1. ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

      මේ කතාව ගොඩක් පෙන්නලා තියෙන නිසාත්,
      අළුත් සීසන් එකක් එන්න තියෙන නිසාත්,
      ඉක්මනට ඉවරයක් කරන්න එපැයි.

      අනිවා තවත් ටිකකින් මේක අහවරයක් කරලා ෆිල්ම් කිහිපයක් ගොඩ දාන්න බලනවා.

      Thnx for the heads UP :-)

  35. යශෝධ

    උණුසුම් සුභ පැතුම් ප්‍රණීත් සහෝ.. ඉක්මනටම 100ත් සම්පූර්ණ කරාවි කියලා හිතෙනවා... ජයම වේවා... ඉදිරියටම යමු.. එලස්ස්ස්..

  36. ...:::දුලාජ් නලින්ක:::...

    50 වන උපසිරැසියට උණුසුම් සුභ පැතුම්....සබට බොහෝම ස්තූතියි.......!!!

  37. ලසා

    එළම තමයි!
    50 ට තුන්හිතෙන්ම සුබ පැතුම්! :D

    1. ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

      @ යශෝධ, දුලාජ්, ලසා

      බොහෝම ස්තුතියි කියනවා මට සුබ පතන්න එකතු වුනාට.

  38. Gnanapala

    Prayojanawath Wadak karaganin manussayo oya watina kaalaya yodawala. ooken wenne lankawe inna kollo kellonta english language eka igena ganna tiyena chance eka nati wena eka witarai. amaaruwen hari subtitle natuwa film baluwoth tamai english skills develop wenne.

    1. සුනෙත්

      මෝඩ කතා කියන්න එපා බන්.. ඉංග්‍රිසි ඉගන ගන්න ඕනා එකා කොහොමත් ඉගන ගන්නවා.. ඌට මේ සිංහල සබ් දුන්න හෝ නොදුන්න ගානක් නෑ. ඔබ තුමාට සිංහල සබ් එපා නම් ගිහින් ඉංග්‍රිසියෙන් බලන්න. මෙතන මේ පොර වෙන්න හදන්නේ නැතුව..

    2. ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

      මාර්ක් ටිවේන් කිව්වා :- බුරන බල්ලොන්ට ගල් ගහන්න ගියෝතින් තමුන්ට වෙන්නේ මග නතර වෙලාම ඉන්නයි කියලා.

      මෙච්චර කාලෙකට මට අපේ සහෝදර සහෝදරියන් ගෙන් දිරිගැන්වුම් ලැබුණා. ඒ වගේම තමයි එයාලගේ අදහස් හැම වෙලාවකම මට අදහස්ම පමණක් වුනත්, උදහස් වගේ දැනුනේ නෑ.

      ඒත් අද පලවෙනි වතාවට මට උදහසක් ලැබුණා. ඒකේ ගෞරවය “ඥාණපාල සහෝදරයට ලැබෙනවා“

      ඒ වගේම තමයි මම කියන්න ඕනේ.
      ==================

      හැමදාම හොඳයි හොඳයි කියලා ලැබුණු කමෙන්ට්ස් නිසා මට හොඳයි කියන වචනෙත් නිකංම ඇල්වතුර බොනවා වගේ දැනුනා.
      ඒත් ඥාණපාල සහෝදරයා ඒ තත්වේ වෙනස් කලා.
      මට තිත්ත කසායක් පොවලා අනිත් අය දාන තනි Smiley Face එකක් පවා මී පැණී වගේ රසවත් කලා.

      ඇත්තටම කියනවා නම් මගේ ජීවිතෙන් උපසිරැසි ටයිප් කරලා මම ගොඩක් දේවල් ලබා ගත්තා.

      1. මම සිංහල ටයිප් කලේ අකුරු අහුලගෙන. (දැන් විනාඩියට වචන උපරිම වේගේ 60ට වැඩියි/ ඔයාගේ කමෙන්ටුව තියෙන්නෙත් ඉංග්‍රීසියෙන් නේද ?)

      2. මම මෙච්චර කාලෙකට ඉග්‍රීසි පංති ගිහිල්ලා ඉගෙන ගත්තු දේවල් වලට වඩා දහසක් දේවල්
      මේක මගින් ඉගෙන ගත්තා. (ඒවා ඔයා වගේ ඉග්‍රීසි පංති ගිහිල්ලා සල්ලි වලට ගන්න පුළුවන් දේවල් නෙමෙයි)

      3. ඒ වගේම මේ උපසිරැසි ටයිප් කිරිිල්ලෙන් මට රටේ ලෝකේ සිදුවීම් දැනගන්න පුළුවන් වුනා. (ඉංග්‍රීසි වල
      එදිනෙදා යෙදෙන සංකීර්ණ යෙදුම් එක්කම)

      4. ඒ වගේම මගේ උපසිරැසි බාගත කිරීමේ සංඛාව දැක්කාම මට දැනෙන්නේ මමත්
      අනුන්ගේ රසවින්දනයට යමක් කමක් කලා නේද කියන සතුට. (ඔයාගේ ලිපියෙන් ඔයාට ඒක නෑ කියලා තේරෙනවා)

      5. ඒ වගේම දවසට නිර්මාණාත්මකව ලිපියක් දෙකක් ලියන්න පුරුදු වුනා. (ලියන එකෙන් මිනිහෙකුගේ නිර්මාණාත්මීය තාවය, සංකල්පනා ශක්තිය වැඩි දියුණු වෙනවා.)

      6. ඒ වගේම තමයි, මට දැන් දැනෙනවා මම වැදගත් කෙනෙක් කියලා. (ඒක මානසික සෞඛ්‍යයේදී වැදගත් දෙයක්)

      7. මම අනුන්ගේ මත ඉවසන්නත් පුරුදු වුනා. (මම ඔයාට නරක වචන වලින් ප්‍රතිචාර දක්වනවා කියලා මට නම්
      පේන්න නෑ)

      8. විදේශීය සිනමාව ඉංග්‍රීසි දැනුමක් නොමැති අයට සමීප කිරීමේ කොටස් කාරයෙක් කියලා මම දන්නවා. (ඒකෙන් නිහහතමානී ආඩම්බරයක් දැනෙනවා)

      මේ වගේ තවත් ගොඩාක් දේවල් තියෙනවා පෙලගස්වන්න කියලා නම්.
      ඒත් ඔයා මේවා බලයිද කියලා දන්නේ නැතිව මම ඒවා මෙතන ටයිප් කරන එකෙන් තමයි කාලය කා දැමීමක් සිදු වෙන්න‍ෙ.

      එහෙනං සහෝ...

      ආයු -බෝ -වේවා !!!

    3. Jack

      නියමයි සහෝ. ඥාණපාලයට දීලා තියනවා ඇඩෙන්න.

    4. kamal hasitha

      නියමයි අය්යේ, ඥාණපාලයාට ඇපත් නෑ.

      50 වෙනි උපසිරසියට උ‍ණු‍සුම්‍ ‍සු‍භ ‍පැ‍තුම්‍.

  39. සුනෙත්

    උණුසුම් සුබ පැතුම් ඔයාගේ 50 වෙනි සබ් එකට...!
    බොහොම ස්තූතියි ප්‍රණිත් සබ් එකට..

  40. අදිත ප්‍රවීන්

    සුභ පතනවා 50 වෙනි උපසිරැසියට !
    ඔයාගේ වටිනා කාලය අපි වෙනුවෙන් කැප කළාට බොහොම පින් සහෝ !
    දිගටම මේ විදියටම උපසිරැසි 100 දක්වා යන්න හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා !
    කතා මාලාව නම් බලන්නෙ නැතිවුණත් ඔයාගේ කාලය ශ්‍රමය වැය කරලා කරන මේ වැඩේ අගය කරනවා .
    :D

  41. Ruchira

    50 වෙනි sub 1ට ස්තුත්යි........
    මෙච්චර කාලයක් වැය කලාට ස්තුතියි.....
    ඉදිරියටත් මේ ආකාරයට කරගෙන යාමට අවශ්‍ය ශක්තිය හා ධෛර්‍ය ඔබට ලැබේව.....
    ස්තුතියි සහෝ.....

    1. ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

      @ සුනෙත්, අදිත, රුචිර

      බොහෝම ස්තුතියි ඔයාලටත්.

  42. දමිත්

    උණුස්ම් සුබ පැතුම් සහෝ.
    ජයෙන් ජය

  43. janith srimal

    50 wena sub ekata apen suba pathum ohoma digatama karagena yamo saho good luck

  44. Thoma

    පට්ට ඈ .. ජය වේවා.. 50 යට අපේ සුබපැතුම් ..

    1. ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

      @ දමිත්, ජනිත්,Thoma

      ඔයාලට බොහෝම ස්තුතියි,
      මට අදහසක් දක්වලා දිරි ගන්වනවට.

  45. thisal

    සුබ පැතුම් මචන් ඔහොම යන් ඩ්හිගටම
    මම මෙ සීරියස් එක මුල ඉදන්ම බලන්න එනවා තැන්ක්ස් හොදෙ

  46. Jack

    50 ට සුබ පැතුම් සහෝ.

  47. Akalanka

    Niyamai Bro.......

    1. ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

      @ තිසල්, ජැක්, අකලංක

      බොහෝම ස්තුතියි මට අදහසක් දක්වලා
      මාව දිරිගැන්වුවාට.

  48. mavitha

    50 ‍වැ‍නි ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට ‍උ‍ණු‍සුම්‍ ‍සු‍භ ‍පැ‍තුම්‍

    1. ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

      Thanks Sahoo....

  49. buddhima

    niyamai saho digatama karagena yanna

  50. ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

    බොහෝම ස්තුතියි අදහසක් දක්වලා
    සුබ පැතුවට.

Load more comments