කාටුන් බලලා තියෙන අය මේවට උත්තර දෙන්න. බලමු කීදෙනෙක් කොච්චර කාටුන් බලලා තියෙනවද කියලා. 😛 1. ලස්සන ගෑනු ළමයෙක් දැක්කම හදවතට මොකද වෙන්නේ? 2. ප්‍රපාතෙකින් හරි උස ගොඩනැගිල්ලක උඩම තට්ටුවෙන් හරි පිටට අඩිය තිබ්බම මොකද වෙන්නේ? 3. බිත්තියක දොරක් හරි කළු පාට රවුමක් හරි ඇන්දොත් මොකද වෙන්නේ? 4. බිම කතිරයක් ලකු…

කාටුන් බලලා තියෙන අය මේවට උත්තර දෙන්න. බලමු කීදෙනෙක් කොච්චර කාටුන් බලලා තියෙනවද කියලා. 😛
1. ලස්සන ගෑනු ළමයෙක් දැක්කම හදවතට මොකද වෙන්නේ?
2. ප්‍රපාතෙකින් හරි උස ගොඩනැගිල්ලක උඩම තට්ටුවෙන් හරි පිටට අඩිය තිබ්බම මොකද වෙන්නේ?
3. බිත්තියක දොරක් හරි කළු පාට රවුමක් හරි ඇන්දොත් මොකද වෙන්නේ?
4. බිම කතිරයක් ලකුණු කලාම මොකද වෙන්නේ?
5. මොනවා හරි හයිය දෙයක් ඔලුවේ වැදුනොත් මොකද වෙන්නේ?
ඇයි මේ ප්‍රශ්න ඇහුවේ කියලා කතාව බැලුවම තේරෙයි. අලුත් දඩයක්කාරයා කවුද කියලත් කතාව බලලාම දැනගමු.
———–
අධ්‍යක්ෂණය : පෝල් එඩ්වඩ්ස් (Paul Edwards)
ලිව්වේ : ඇන්ඩෲ ඩැබ් (Andrew Dabb)
විකාශනය වුණේ : 2012 නොවැම්බර් 28
මීළග කොටසෙන්:
8.09 Citizen Fang
Promo, Sneak Peek
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
130 MB (3.1 GB) කොපිය මෙතනින් බාගන්න 9b206b8d6c902103fea1af4c7106b62a92b6256f 255 MB (5.8 GB) කොපිය මෙතනින් බාගන්න 01dd7146f0ee7082c1bb81d7fd8dd05fa65e5766 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,054 downloadsDownload Supernatural.S08..E08.baiscopelk.zip54 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
MDG
Subtitles
33 comments
Kasun Widusha
sajeevi
thanks.
dila
thnxxxxxxxxxxx
Devika
Tnx saho.
ISURU
Thnx mchanz.
D.chamar
me thiyanna sub ne niyamai niyami sahoo
thanks degatma karagena yamoo jaya... :DKH7
Thanks Bro..
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)yumal
thanks
chahan
ගොඩක් ස්තුතියි සහෝ
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Kushen
Thanks saho....
Kulanjana Maduranga
niayamai…thanks MDG saho..sub ekata..digatama sub demu.jaya wewa……
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
ජය වේවා. !Dulanga sugeeth
1.Hadwata issarahata enawa
2.Bima balanakan bimata wetenna patan ganne ne
3.Etanin biththiya haraha yanna puluwan
4.Ekanan mataka ne
5.oluwe adi bagayak vtara usta kehel gediyak wage ulak enawa :Doshan
Thanx you very much
R.D
Thnxxxx hode
Keshan Wasala
ගොඩක් ස්තුතියි සහෝ මෙන්න සබ් එක ගත්තා :D
Madushan
season 10n ehata story eka giyoth S10n sub dena eka nawaththanna epa mchan.. ehema unoth api anathai.. Thanks !
ShiRan
thanx wewa sahoo!!! :D
prabhath
thanks
රොයිලි
බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
“චූටී මල්ලි”
එල දිගටම දෙමු
සබට තුති
ඔබට ජය............චන්දිම අමරසිංහ
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…Rashmika
THANKS LOT MDG SAHO!!
vikum
සබ ගන්න බෑ බන් මොකද ඒ වෙන්නේ?
vikum
මේ 8,9,10,11,12,13 ,ඒවගේ සබ් ගන්න බෑ අනේ උදවු කරන්නකෝ
saxhimn
canot download sub eposoid 8 to
vikum
වැඩේ ගොඩ ජය වේවා සහෝ
Sanath Perera
උපසිරසට බොහොම ස්තූතියි සහෝ...
ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි
Janith.K.B.
බොහොම ස්තූතියි.
Rumesh Asanka
thank you
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thanks bro...........